Tag: Indian Food

ඕට්ස් සෞඛ්‍යමත් ආහාර වේලක් පිළිබඳ සැලකිලිමත් වන ඔබට මෙන් ම බර අඩු කරගන්නට වුවමනා ඔබටත් හොඳින් ගැළපෙන ආහාරයක්. මක් නිසාද යත් ඕට්ස් පෝෂණ ගුණයෙන් අනූන වන අතරේ ම කැලරි අඩු ආහාරයක් වීමයි. සාම්ප්‍රදායික ව කිරි එකතු කර සකසන ඕට්ස් වට්ටෝරුව මේ වන විට ඔබ ඕනෑ තරම් භාවිත කර තිබෙනවා....
අද අපි කියලා දෙන්න යන්නේ රසවත් ඉන්දියානු කෑමක් වන ගාර්ලික් බටර් නාන් සහ පනීර් කරි එකක් නිවසේදීම හදා ගන්නේ කොහොමද කියලා.අපි මුලින්ම බලමු කොහොමද මේ ගාර්ලික් බටර් නාන් සාදා ගන්නේ කියලා අවශ්‍ය ද්‍රව්‍ය පාන් පිටි 250gබේකිං පවුඩර් තේ හැන්දක්ගී හෝ බටර් මේස හැන්දක්මුදවපු කිරි හෝ යෝගට් මේස හැඳි 2ක්ලුණුලියාගත් කොත්තමල්ලි කොල...
තෝසෙ කියන්නේ ලොකු කුඩා කවුරුත් ආහාරයට ගන්න කැමති දෙයක්.සාමාන්‍යන් තෝසෙ හදන්නෙ උදු පිටි භාවිතා කරල වුනාට අපි අද කියන්නෙ වෙනස් රසයකට රුලං වලින් පෝශණීගුනයෙන් ඉහල තෝසෙ හදන්න. රුලං එකතු කරගෙන බොහෝ කෑම වර්ග හදන්න පුලුවන් .ඒ වගේම මේ රුලං වල තියන පෝශණ ගුණය සහ සෞඛ්‍යමය වාසිත් ඉතාම වටිනවා.ඉතින් ඔබ කෑමට...
තෝසේ කන්න ඔබ කවුරුත් ප්‍රිය කරනවා ඇති.මේ ලිපියෙන් ඔබට කියන්නේ ලේසියෙන්ම වගේම ඉතාම රසවත් ආකාර කීපයකට තෝසෙ හදාගන්නා ආකාරය ගැනයි උදෑසන හෝ රාත්‍රී ආහාරය සඳහා ඔබට සකසා ගන්න පුලුවන් තෝසේ වර්ග මොනවද කියලා අද අපි බලමු.විවිධ රස වලින් යුතු මෙම තෝසේ වර්ග ඔබේ කෑම මේසයට වෙනස්ම රසයක් එකතු කරාවි. සාමාන්‍ය තෝසේ අවශ්‍ය...
පරාටා අපි හැමෝම කැමති රසවත් කෑමක්.කඩෙන්ම පරාටා කන්න පුරුදු වෙලා ඉන්න ඔබට මේ අරන් ආවේ වෙනස් රස පරාටා රෙසිපි තුනක්. ගෙදර හැමෝම මේ රසවත් පරාටා ආසාවෙන් රස විඳිනවාට සැක නෑ. අල පරාටා අවශ්‍ය දේවල්: අලලොකු ළූණුඅමු මිරිස්කරපිංචා හා කොත්තමල්ලි කොලසුදු ළූණුමිරිස් කුඩු ටිකක්ගරම් මසාලාකහ ස්වල්පයක්සූදුරුරස අනුව ලුණුපාන් පිටි හෝ ආටා පිටිවතුරගී ඔයිල් සාදාගන්නා...
අවශ්‍ය ද්‍රව්‍ය: ඉඳි ආප්ප 20සිහින්ව ලියාගත් කැරට් ගෙඩි 1ළුණු කොළ මිටක්ලුණු ,ගම්මිරිස්ප්ලම්ස් ග්‍රෑම් 50තෙල් හෝ බටර්කහ ස්වල්පයක් සාදන ක්‍රමය: ඉඳි ආප්ප කුඩා කැබලි වලට කඩන්න .දැන් තෙල් හෝ බටර් ලිප තබා රත්කර කැරට් සහ ළුණු කොළ දමා තෙම්පරාදු කරන්න .පසුව ඉඳි ආප්ප ,ලුණු ,ගම්මිරිස් හා කහ එකතු කර හොඳින් කලවම් කර ගන්න .ඉවතට ගැනීමට පෙර ප්ලම්ස් එකතු කරන්න . චිකන් කරියක් ,සලාද සමග ආහාරයට...
ඉන්දියන් ආහාර වලට අපි බොහෝ දෙනෙක් හරිම කැමතියි. ඉතින් ඉක්මනින් සහ පහසුවෙන් Indian Spaghetti හදා ගන්න හැටි තමයි මේ අවශ්‍ය දේවල් ස්පැගටිතෙල් මේස හැඳි 4සුදු ළූණුතක්කාලි සහ ඉඟුරුසූදුරුඅමු මිරිස්ලුණුසීනිගම්මිරිස්කොත්තමල්ලි කොළසෝස් හදන්නේ මෙහෙමයි. ස්පැගටි තම්බා පසෙකින් තබා ගන්භාජනයක් ලිප තබා තෙල් රත් කර ගන්න.කුඩාවට කැපූ සුදු ළූණු, තක්කාලි සහ ඉඟුරු එයට එක් කර බැද...
ගුණයෙන් මෙන්ම රසයෙන්ද උප්පුමා   දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ ප්‍රසිද්ධ උදේ ආහාරයක් වන අතර ලංකාවේ ද ජනප්‍රිය ආහාරයක් බවට පත්ව ඇත. එළවළු ආහාරයට ගැනීමට කැමැත්තක් නොදක්වන අය පවා එළවළු යොදා සෑදූ රසවත් උප්පුමා කන්නට අනිවාර්යයෙන්ම කැමතියි. ලේසියෙන්ම හදන්න පුළුවන් ස්ටීම්ඩ් උප්පුමා හදල බලන්න. අවශ්‍ය ද්‍රව්‍ය : කබලේ බැදගත් රුලං ( සමෝලිනා...
පූරී යනු සාම්ප්‍රදායික ඉන්දීය උදේ කෑම, රාත්‍රී කෑම හෝ සැහැල්ලු භෝජන සංග්‍රහයක් සඳහා පිළියෙළ කරනු ලබන ආහාරයකි. පූරී පමණක් ආහාරයට නොගැනෙන අතර බාජී (Bahaji) හෝ ඒ හා සමාන කරියක් සමඟ පිළිගන්වනු ලැබේ. පූරී සකසා ගැනීමට: අවශ්‍ය ද්‍රව්‍ය: ආටා පිටි කෝප්ප 2 ගිතෙල් හෝ දිය කර ගත් බටර් මේස හැඳි 3 බේකින්...