Tag: Chinese Food

චිලි පේස්ට් කියන්නේ කටට රසට වගේම සැරට කන්න කැමති කාගෙත් ප්‍රියතම කෑමක්.වෙළඳපලේ මිලදී ගන්න තියන චිලි පේස්ට් වලට වඩා රසට ඔබට මෙය නිවසේදීම සකස් කරගන්න පුලුවන් ඉතාම පහසුවෙන්.මේ ලිපියෙන් ඔබට කියන්නේ කෘතිම රසකාරක වලින් තොරව සෞඛ්‍යාරක්ෂිතව වගේම කල් තියාගන්න පුලුවන් විදියට චිලි පේස්ට් හදාගන්න ආකාරයයි අවශ්‍ය වෙන්නේ මේ දේවල් කෑලි මිරිස්...
අලුත් අවුරුද්දට ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න වගේම අවුරුදු කෑම මේසය රස ගන්වන්න ,පහසුවෙන් හදාගන්න පුලුවන් රසවත් ඩෙවල් වර්ග තුනක් ගැනයි අද අපි ඔබට කියන්නේ ඉස්සො ඩෙවල් අවශ්‍ය වෙන්නෙ මේ දේවල් ඉස්සෝ 500 gරවුමට කපා ගත් මාලු මිරිස් කරල් දෙකක්රවුමට කපා ගත් බීළූණු ලොකු ගෙඩියක්ඉගුරු සුදුලුනු පේස්ට්ඇට ඉවත් කර රවුමට කපා ගත් තක්කාලි...
කාර්යාලය නිමවී වෙහෙස මහන්සියෙන් නිවසට පැමිණෙන ඔබට රාත්‍රී ආහාරය සැකසීම එක්තරා ආකාරයක අභියෝගයක්. ඉතින් රසවත් බව පෝෂණය ආරක්ෂා වන පරිදි අඩු කාලයකදී සකස් කරගත හැකි මෙන්න මේ ආහාරය ඔබේ රාත්‍රී කෑම මේසය සිනහවෙන් පුරවාවී. මස් සහ එළවලු සමඟ චීන නූඩ්ල්ස් චයිනීස් නූඩ්ල්ස් ලෙස වඩාත් ජනප්‍රිය මෙසේ සකස් කරගන්නා නූඩ්ල්ස් වර්ගයි. නිර්මාංශ අයට මස් නොයොදා මෙය...
උදේ උයපු බත ඉතිරිවෙලාද? ආයෙ කන්න බැහැ කියල විසික් කරන්න එපා. ඒ වෙනුවට හදල බලන්න මේ රසම රස, හදන්න හරිම ලේසි fried rice එක. අවශ්‍ය ද්‍රව්‍ය: බත් කෝප්ප 3තල තෙල්/ බටර් තේ හැඳි 3කපාගත් කැරට් සහ ග්‍රීන් පීස් කෝප්ප 1හීනියට කැපූ බී ළූණු ගෙඩි 1තලා ගත් සුදු ළූණු ගෙඩි 2ගසා ගත්...