Tag: Western Food
sandwich කියන්නේ ලොකු පොඩි ඕනම කෙනෙක් බොහොම කැමති ආහාරයක්. වෙනස් රස කිහිපයකින් සැන්විච් රෙසිපි කීපයකුයි අද අපි ඔබට කියන්නේ
Prawns sandwiches
අවශ්‍ය වෙන්නේ මේ දේවල්
ඉස්සන් 250gලුණු ස්වල්පයක්ගම්බිරිස් කුඩු ස්වල්පයක්බිත්තර 2 තක්කාලි සෝස්සෝයා සෝස්කෝන්පිටි ස්වල්පයක් බටර්තෙල්පාන් පෙති තක්කාලි පෙතිලූනු පෙතිසලාද...
මේ දවස්වල ආහාර වර්ග සකසන්න අමුද්‍රව්‍ය සපයා ගැනීම තරමක් අපහසුයි.අමුද්‍රව්‍ය හිඟ වීම සහ මිලාධික වීම තමයි එයට හේතුව. ඒ නිසා අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් දරුවන් වෙනුවෙන් සකසා ගත හැකි ආහාර ගැන ඔබට කියන්න අපි හිතුවා.මේවා දරුවන්ට ස්නැක් එකක්,උදේ හෝ රාත්‍රී ආහාර ලෙස,පාසල් ගෙනියන්න අපූරුයි.
සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාරය ඔබේ මුළු දවසම ප්‍රබෝධමත් කරමින් දිගු ගමනක් යන්නට සමත් වෙනවා. හෘදයට හිතකර කාබෝහයිඩ්රේට්, තන්තු, ශාක පදනම් වූ ප්‍රෝටීන් සහ ඔමේගා-3 මේද අම්ලවල පරිපූර්ණ සංයෝජනය ඔබව පරිපූර්ණ ව සහ ශක්තිමත් ලෙස තබන්නට උදව් දෙනවා. ඕවර් නයිට් ඕට්ස් යනු ඔබට ඕනෑම තැනක පහසුවෙන් ගෙන යා...
උදෑසන ම ප්‍රෝටීන් සමඟ දවස ආරම්භ කිරීමෙන් ඔබට වැඩි ශක්තියක් ලබා දෙන අතර වඩාත් උද්යෝගීමත්ව සිටීමට හැකි බව ඔබ දන්නවාද? ඔබ ඔබේ දවස ආරම්භ කිරීම සඳහා සරල, සෞඛ්‍ය සම්පන්න මෙන් ම ඉහළ ප්‍රෝටීන් සහිත උදෑසන ආහාරයක් සොයන්නේ නම්, මේ ඕවර්නයිට් ඕට්ස් රෙසිපි එක ඔබේ පළමු තේරීම වේවි....
මේ කාලයේ කෑම බීම හදන්න වෙන්නේ ගෑස් සහ විදුලිය අවමව භාවිතා කරලා. ඒ වගේම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදන කෑම වර්ග තමයි දැන් අපි සෑදිය යුතු වන්නේත්.කඩ කෑම කොහොමත් මිල අධික නිසා අමුද්‍රව්‍ය අඩු ප්‍රමාණයකින් සකසන කෙටි කෑම සහ අතුරුපස ගෙදරදීම සකසා ගන්න පුලුවන් නම් අපූරුයි නේද?
රාත්‍රී ආහාරයට වෙනස් රසවලින් යුතුව කෑම හදන්න ගෘහණියන් දක්වන්නේ වැඩි කැමැත්තක්.අපි ඒ නිසා රෑ කෑමට ගැළපෙන පහසු රෙසිපි කිහිපයක් ඔබට ගේන්න හිතුවා
Mushroom Pasta
අවශ්‍ය ද්‍රව්‍ය
ඔලිව් තෙල් තේ හැඳි 3කපා ගත් බිම්මල් ග්‍රෑම් 50පැස්ටාගෝවා මල් ග්‍රෑම් 50ලුණුගම්මිරිස්බටර්...
උදෑසන ආහාරයට හොඳ පෝෂණයක් සහිත රසවත් ආහාර ලබා ගැනීම ඔබේ දවසම ප්‍රබෝධමත් කරන්නට සමත් වෙනවා.ඔබට ලෙහෙසියෙන් පහසුවෙන් හදා ගන්න පුලුවන් උදෑසන ආහාර කිහිපයක් අපි අදත් අරගෙන ආවේ ඒ නිසා.ගෙදර හැමෝම රසින් රස ගන්වන්න පුලුවන් රසවත් බ්‍රෙක්ෆස්ට් කිහිපයක් තමයි මේ.
Cloud egg
අද ආදරවන්තයන්ගේ දිනය.ඔයාලට ආදරවන්තයන්ගේ දවස සමරන්න විවිධ සැලසුම් ඇති.එහෙම කිසිම සැලසුමක් නැති වුණත් දුක් වෙන්න එපා. ඔයාට පුළුවන් සැමියාට හෝ ආදරවන්තයාට ආදරේ පිරුණු Romantic Dinner එකක් දෙන්න.අද රෑ වෙනස් විදියේ ආදරේ පිරුණු ඩිනර් එකක් සුදානම් කරන්නයි අපි මේ උදව් කරන්නේ.
Heart-Shaped Pizza
උදෑසනට ලේසියෙන්ම පාන් වලින් හදාගන්න පුළුවන් Easy Breakfast Recipes කීපයක් තමයි අද අපි ඔබට ගෙනාවේ.
Grilled butter and banana fingers
අවශ්‍ය වෙන්නේ මේ දේවල්
පාන් පෙතිබටර්කෙසෙල්සීනිචොකලට් සෝස්
Sweet delicious gluten free toasts with ripe raspberries,...
අලුත් අවුරුද්ද සති අන්තයේ යෙදෙන නිසා ගෙදර අයට රසම රස ආහාර වේලක් හදලා සතුටු කරන්න ඔබට පුලුවන්.ඒ අයගේ සතුට එක්ක අලුත් අවුරුද්ද පටන් ගැනීම ඇත්තටම සුන්දර දෙයක් වෙයි නේද? අපි බලමු බොහොම ඉක්මනින් පිස ගන්න පූලුවන් බතක් දිවා ආහාරයට සකසා ගන්නා ආකාරය.
මෙයට අවශ්‍ය...