fbpx

Tag: Western Food

උදෑසනට ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන් කෑමක් තමයි ෆ්‍රෙන්ච් ටෝස්ට් කියන්නේ. ඉතිං අද අපි කියලා දෙන්නේ රස කිහිපයකින් ෆ්‍රෙන්ච් ටෝස්ට් හදන ක්‍රම කිහිපයක් ගැනයි .වැඩි වියදමක් වගේම වැඩි කාලයක් යන්නේ නැති නිසාම උදෑසනට මෙය ඉතාම සුදුසුයි. Classic French Toast අවශ්‍ය ද්‍රව්‍ය පාන්පෙති කිහිපයක්බිත්තර 5කිරි කෝප්ප 2සීනි කෝප්ප 1/2වැනිලා ටිකක්ලුණු ටිකක් සාදා ගන්නා ආකාරය මුලින්ම පාන්පෙති...
මේ දිනවල නිවසටම වෙලා ඉන්න ඔබට පවුලේ අයත් එක්ක සවස තේ වෙලාවට රසවිඳින්න පුළුවන් පහසුවෙන් හදා ගන්න පුළුවන් කෙටි කෑම කිහිපයක් ගැනයි අද අපි කියලා දෙන්න යන්නේ. Bread Mini Pizza අවශ්‍ය ද්‍රව්‍ය පාන් පෙති 8ක් මොසරැල්ලා චීස් 250g කොළ පාට සහ රතු පාට බෙල් පෙපර් 2ක් ටොමැටෝ පේස්ට් ටිකක් සාදන ආකාරය බෙල්පෙපර් කුඩා කොටු වලට කපා ගන්න. පාන්...
අපේ ගෙදර ඔක්කොමලා කන්න කැමතිම කෑමක් තමයි Hot butter cuttlefish කියන්නේ. ඉතිං සතිඅන්තයේ මං උයන්නේ නැතුව විවේකයක් ගන්නවානම් අපි එළියට ගිහින් කෑවත් ඕඩකරගෙන කෑවත්ගොඩක් වෙලාවට " චෙෆ් ලංකා " කියන Sri Lankan restaurant එකෙන් තමයි කෑම ගන්නේ. ඒ අතර නොවරදින කෑමක් තමයි Hot butter cuttlefish කියන්නේ. මං ගෙදරත් කීප...
පුතාගේ උපන්දිනය වෙනුවෙන් මං හදපු බත් එකේ රෙසපි ඉල්ලලා මෙසේජස් කීපයක්ම ආව නිසා අද ඒ ඉල්ලීම ඉෂ්ඨ කරන්න හිතුවා ඒ වගේම ඒකට ඉස්සන් වෙනුවට කුකුල්මස් දාලා හදන හැටි කියන්න කියලා තමා ඉල්ලලා තිබුනේ. ඉතිං මේ හදන විදිහ… අවශ්‍ය ද්‍රව්‍ය: පිසගත් බත් කෝප්ප 8කටුරහිත කුකුල්මස් 450gහීනියට කපාගත් කැරට් ගෙඩි 1හීනියට කපාගත් ලීක්ස්...
රාත්‍රී ආහාර වේල කියන්නේ පවුලේ හැමෝම එකට කෑම මේසයට වාඩිවෙන වෙලාවක්. ඉතින් ඒ වගේ වෙලාවක වෙනස්ම විදියේ රසවත් කෑම තිබ්බොත් තමයි පවුලේ සතුට තවත් වැඩි වෙන්නෙ.මේ ලිපියෙන් ඔබට කියන්නේ රෑ කෑමට සුදුසු රසවත් බේක් කරගත් පැස්ටා එකක් හදාගන්නේ කොහොමද කියලා Baked chicken and cheese pasta අවශ්‍ය වෙන්නෙ මේ දේවල් පැස්ටා 500gකටු අයින්...
කෑම මේසයේ රසය වැඩි කරන්න කට්ලට් වර්ග කිහිපයකුත් තිබුණොත් අපූරුයි නේද? සිංහල තාලේ කෑම වේලකට වගේම නූඩ්ල්ස්, ෆ්‍රයිඩ් රයිස් වගේ මෙනු එකකටත් කට්ලට් එකක් තිබ්බම රසය ඉහළ යන්නේ හිතන්නත් බැරි වේගයෙන්. ඉතිං, අපි හදමු කට්ලට්. පොළොස් කට්ලට් අවශ්‍ය දේවල්:පොළොස් 500g අරතාපල් 200gරතු ළුණු ගෙඩි 10 (සිහින්ව කපා ගන්න ලද)කැලි මිරිස්‌ මේස හැදී 02මිරිස්...
උත්සව සමයේ  ඔබගේ නිවෙසට පැමිණෙන  අමුත්තන් ආදරයෙන් පිළිගෙන ඔවුන්ට සංග්‍රහ කිරීමට ඔබ ඉතාමත් කැමති බව අප දන්නවා.ඉතින් ඔබේ ඒ කාර්යය පහසුකරමින්  රසවත් කෑම වට්ටෝරු රැසක් ඔබට ගෙන එන්නට අප සූදානම්….. ජෙලි ෆෘට් පුඩින් අවශ්‍ය දේවල් රතු කහ කොල වර්ණ ජෙලි පැකට් තුනක් ටින් කිරි ග්‍රෑම් 250ක්ස්ටු කරගත් අන්නාසි ග්‍රෑම් 225ක්චෙරි ග්‍රෑම් 300...
අද අපි ඔබට කියන්න යන්නේ ඔබේ තේ මේසය රසවත් කරගන්න ලේසියෙන්ම ඔබට හදාගන්න පුලුවන් ටොෆී වර්ග කීපයක් ගැන රුලං ටොෆී අවශ්‍ය වෙන්නෙ මේ දේවල් රුලං ග්‍රෑම් 250සීනි ග්‍රෑම් 200බටර් තේ හැඳි 1කිරි මේස හැඳි 1වතුර අඬු කෝප්ප 1/2වැනිලා බිංදුවක්එනසාල් ඇට කිහිපයක්ලුණු ටිකක්කලරින් (කැමති පාටකින්) හදන්නෙ මෙහෙමයි මුලින්ම රුලං ටික කබලේ බැදගෙන නිවෙන්නට අරින්න භාජනයක් ලිප...
අවුරුදු කෑම මේසයට රසවත් කේක් වර්ගත් නැතුවම බෑ කියලා ඔබ හොඳාකාරවම දන්න නිසා මේ දවස්වල කේක් රෙසිපි ගැන හරිම උනන්දුයි නේද? ඉතින් අපි අද රසම රස කේක් ජාති දෙකක් හදන්නයි යන්නෙ.මේ වීඩියෝ සහ රෙසිපි වල කේක් හදන හරිම රහස් හොයා ගන්න පුලුවන් චොකලට් කේක් https://youtu.be/inw0y-HP7qk ග්‍රෑම් පන්සීයක කේක් එකට අවශ්‍ය දේවල් පිටි 125gසීනි...
කෑම වර්ගයක් එකිනෙකට වෙනස් රසයෙන් සාදා ගන්නට හැකි නම් රසයේ වෙනසක් වගේම හැමදාම සුපුරුදු ඒකාකාරී රසයෙනුත් මිදීමේ හැකියාව අප සතු වෙනවා.ඉතින් රසටම රසට නූඩ්ල්ස් හදාගත හැකි ක්‍රම දෙකක් ගැනයි මේ. සේවරි නූඩ්ල්ස් අවශ්‍ය දේවල් බටර් ග්‍රෑම් 75ක්පිටි ග්‍රෑම් 175ක්අයිස් වතුරනූඩ්ල්ස් පැකට් එකක්astra පොඩි packet එකක්මාළු හෝ ඉස්සන් හෝ චිකන් ග්‍රෑම් 250බෝංචි ග්‍රෑම්...



error: