Tag: Western Food

රෑට කන්න ගෙනාපු පාන් ඉතුරු වුණාද? අහක දාන්නෙ නැතිව හදල බලන්න මේ රසවත් අතුරුපස. අවශ්‍ය ද්‍රව්‍ය පාන් පෙති 8 කිරි කෝප්ප 1 බිත්තර 2 සිනි 100g තිබෙනවා නම් කුරුඳු පවුඩර් ස්වල්පයක්, වියළි මිදි අහුරක් සහ වැනිලා සාදාගන්නා ආකාරය පළමුවෙන්ම කැරමල් හදාගන්න සීනි තේ හැඳි 2කට වතුර තේ හැඳි 2ක් එකතු කරලා...
ස්පොන්ජ් කේක් එකක් හදන්න අවන් එකක් ඕනෙම කියල නීතියක් නැහැ. ගෑස් ලිපේ, දර ලිපේ වගේම රයිස් කුකර් එකේ හදන්නත් පුළුවන්. බැටර් එක හදාගන්න බීටර් එකක් නෑ කියල දුක් වෙන්න ඕනත් නෑ. බීටර් එක වෙනුවට ග්‍රයින්ඩර්එක හෝ බ්ලෙන්ඩර්එක භාවිතා කරන්නත් ඔබට පුළුවන්. මේ කුකර්  සහ ග්‍රයින්ඩර්එක භාවිතාකරල ඉක්මනටම හදාගන්න පුළුවන්...
අවන් එකක් නැහැ කියල ගෙදරදි කේක් හදාගන්න බැහැ කියල හිතන්න එපා. ගෙදර Sandwich toaster එකක් හරි Waffle iron එකක් හරි තියනව නම් පහසුවෙන්ම මෙන්න මේ විදිහට කේක් හදාගන්න පුළුවන්. ඕන කරන දේවල් : සීනි මේස හැඳි 2 බටර් මේස හැඳි 2 පාන්පිටි මේස හැඳි 2 බිත්තර 1 බේකිං පවුඩර් තේ හැඳි...
සෞඛ්‍යාරක්ෂිතව රසවත් අඹ ජෑම් එක ගෙදරදීම හදලා බලමුද.. අවශ්‍ය ද්‍රව්‍ය: හොඳින් ඉදුනු අඹ කෝප්ප 2ක් සීනි 50g දෙහි යුෂ මේස හැඳි 1ක් සාදන ආකාරය: අඹ හොඳින් සුද්දකර ලෙලි හා ඇට ඉවත් කරන්න. අඹ කැබලි වන සේ කපා බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හොඳින් අඹරා ගන්න. දැන් පිරිසිඳු බඳුනකට අඹ, සීනි සහ දෙහි යුෂ එක්...
පොටැටෝ චිප්ස් කියන්නේ ලොකු-පොඩි හැමෝම කන්න කැමති කෑමක්... ඒ නිසාම සුපර් මාකට් වල තියෙන චිප්ස් පැකට් වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. නමුත් සෞඛ්‍ය ආරක්ෂිතව ගෙදරදීම අඩු කාලයකින් ඔබටම පොටෑටෝ චිප්ස් හදාගන්න පුළුවන් විදිහක් තමයි අද Chef චතුරිකා කියලා දෙන් යන්නේ.. අවශ්‍ය ද්‍රව්‍ය: හොඳින් සෝදා පොතු හැරගත් අල 200g ක් ඔලිව් තෙල්...
නිවාඩු කාලේ සෙල්ලම් කරලා මහන්සි වෙලා ගෙදර එන පොඩිත්තන්ට වෙහෙස නිවාගන්න රසය වගේම ගුණත් එකතුකරපු පොඩ්ඩෝ කන්න කැමති ෆෘට් පොප්සිකල්ස් ගෙදරදී හදාගන්න හැටි අද Cooking විශේෂාංගය තුලින් Chef චතුරිකා අරන් ඇවිත්.. අවශ්‍ය ද්‍රව්‍ය: ඔබ කැමති පළතුරු වර්ග කිහිපයක් (අඹ, ස්ට්‍රෝබෙරි, අන්නාසි, මිදි..) ලෙමනේඩ් 500ml ක් සාදන ආකාරය: පොප්සිකල් මෝල්ඩ් එකකට තමන් කැමති...
විවේකී දවසක හවස තේ වෙලාවේදී ලොකු පොඩි කාටත් රකසේ රස විඳින්න පුළුවන් පීනට් බටර් බ්‍රව්නි පහසුවෙන් ගෙදරදීම හදන හැටි අදත්, Chef චතුරිකා SmartLady හරහා ඔබ වෙත රුගෙන එන්න සූදානම්.. අවශ්‍ය ද්‍රව්‍ය : ඇස්ට්‍රා 175g ඩාක් චොක්ලට් 200g පීනට් බටර් 200g බිත්තර 3ක් දුඹුරු සීනි 175g පිටි 50g බේකිං පවුඩර් තේහැඳි  ¾ සාදන...
අවශ්‍ය ද්‍රව්‍ය: කටු රහිත කුකුල් මස් බ්‍රෙස්ට් කොටස් 2 චොප් කරගත් කේපර්ස් මේස හැඳි 1 චොප් කරගත් කළු ඔලිව් ගෙඩි 5-6 ගාගත් මොසරැල්ලා චීස් 25g බිස්කට් කුඩු කොප්ප 2 ගසාගත් බිත්තර 1 පාන් පිටි කෝප්ප 1 ලුණු සහ ගම්මිරිස් රස පදමට ගැඹුරු තෙලේ බැදීම සඳහා තෙල් මැංගෝ ඩිපිං සඳහා අවශ්‍ය...
අවශ්‍ය ද්‍රව්‍ය: පිසගත් ස්පගේටි 500g සෝයා මීට් කුඩා කැබලි 600g තක්කාලි (චොප් කරගත්) 500g තක්කාලි පේස්ට් ‍කෝප්ප 1/2 සැල්දිරි (කුඩාවට කැපූ) දඬු 1 ගම්මිරිස් කුඩු තේ හැඳි 1 ළූණු ගෙඩි 1 සුදු ළූණු බික් 2 කැරට් අල (කුඩාවට කැපූ) 1 චිකන් ස්ටොක් 1 1/2L ලුණු රස පදමට ඔලිව් තෙල්...