Tag: Western Food

ඉතාලි ජාතිකයන්ගේ එදිනෙදා ජීවිතේ ආහාර පානවලට හිමි වෙන්නේ විශේෂ තැනක්. Pasta බොහෝදෙනා දන්නා ඉතාලි කෑම වර්ගයක්. මේ විවේකී වෙලාවක රාත්‍රී ආහාරයකට සුදුසු පහසුවෙන් සකසාගත හැකි පාස්තා වර්ගයක්.. අවශ්‍ය ද්‍රව්‍ය: තම්බා ගත් පාස්තා 400g පාන් පිටි 40g නැවුම් කිරි (fresh milk) 500ml ඔලීව තෙල්/ බටර් මේස හැදි 3-4ක් Button mushroom 100g ...
ඇපල් ඉතාමත් රසවත් පලතුරක්. අපි බොහෝ විට ඇපල් එකතු කරන්නට පුරුදු වී සිටින්නේ පලතුරු සලාද වලටයි. නමුත් බොහෝ රටවල් ඇපල් එළවළුවක් ලෙස භාවිතා කරනවා. හැමදාම හදන එළවළු සලාදය වෙනුවට රසවත් Spicy Apple Salad හදමු. අවශ්‍ය දේවල් : ඇපල් ගෙඩි 4ක් කුඩා බී ලූණු ගෙඩියක් කොළ, රතු, කහ බෙල්පෙපර් ළූණු කොළ...
අන්නාසි කන්න කවුද අකමැති? ලොකු කුඩා කවුරුත් අන්නාසි කන්න හරිම කැමතියි. සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරට ගිය මෙම ක්‍රමයට අන්නාසි හැදුවොත් පොඩ්ඩො පමණක් නොව වැඩිහිටියොත් ඉතාමත් කැමති වේවි. Fried pineapple rings හරිම ලේසියෙන් හදන්නත් පුළුවන්. අවශ්‍ය ද්‍රව්‍ය : සාමාන්‍ය ප්‍රමාණයේ අන්නාසි ගෙඩියක් පාන්පිටි කෝපයක් බිත්තරයක් මිරිස් කුඩු තේ හැඳි බාගයක් ගම්මිරිස් කුඩු...
පොඩිත්තො වගේම වැඩිහිටියොත් බඩ විතරක් නොවෙයි හිතත් පිරෙන්න බොන්න ඉතාමත්ම කැමතිම බීමක් තමයි 'ෆලූඩා'. පාට, රසය හරි හරියට ගැලපිලා හැදෙන 'ෆලූඩා' ගෙදරදීම මෙන්න මෙහෙම හදා ගනිමු- අවශ්‍ය ද්‍රව්‍ය: නැවුම් කිරි ( Fresh milk) / සකසාගත් පිටිකිරි කෝප්ප 4 කස කසා ඇට මේස හැඳි 4 වැනිලා අයිස්ක්‍රීම් ස්කූප් 4 රතු කලරින්...
මිනි චිකන් කිව්ස් මේ ආහාරය යුරෝපා රටවල ඉතාමත්ම ජනප්‍රිය ආහාරයක්.ඒ වගේම ඉතාමත්ම පහසුවෙන් සකස් කරගත හැකි ආහාරයක්.ඉතින් ප්‍රධාන ආහාර වේල් අතර කෙටි කෑම වේලකට මේ ස්නැක් එක ඉතාමත්ම පහසුවෙන් සකසා ගන්න පුළුවන් .පොඩිත්තන් නම් නැවත නැවත ඉල්ලමින් රස විඳීවි. අවශ්‍ය ද්‍රව්‍ය: කටු ඉවත් කළ කුකුළු මස් බ්‍රෙස්ට් ග්‍රෑම් 300 ක් චීස් පෙති 2 බටර්...
අන්නාසි අපි කවුරුත් කන්න කැමැති පලතුරක්. ඒ වගේම ලංකාවේ පහසුවෙන් සොයා ගත හැකි පලතුරක්. මෙම පුඩිම අන්නාසි ඇසුරින් පහසුවෙන් සැකසිය හැකි රසවත් අතුරුපසක්.. අවශ්‍ය ද්‍රව්‍ය: අන්නාසි ගෙඩි 01 කුඩා ටින් කිරි 01 ජෙලටින් තේ හැඳි 02 සීනි ග්‍රෑම් 200 වැනිලා ස්වල්පයක් කපා ගත් කජු සහ වියලි මිදි අවශ්‍ය තරමට සැරසීමට...
හැන්දෑවට තේ වෙනුවට රසම රස මිශ්‍ර එළවලු සුප් එකක් හොඳයි කියා සිතෙනවා නම් මේ රසම රස ලේසියෙන්ම හදාගන්න පුළුවන් සුප් එක හදල බලන්න. අවශ්‍ය ද්‍රව්‍ය: අල 100 g බෝංචි 150 g කැරට් 50 g ගෝවා 50 g සුදු ළූණු බික් 04 රතු ළූණු ගෙඩි 04 ගෝවා මල් ග්‍රෑම් 50 ලොකු...
අපි හැමතිස්සෙම වගේ නූඩ්ල්ස් හදන්න පුරුදුවෙලා ඉන්නෙ එකම විදිහටනෙ. අලුත්ම ක්‍රයක් නොවුණත්, බලන්න මේ විදිහට නූඩ්ල්ස් හදල අවශ්‍ය ද්‍රව්‍ය : විනාඩි 5ක් වතුරෙන් පොඟවා ගත් නූඩ්ල්ස් ගසාගත් බිත්තරයක් කිරි කෝප්පයක් පාන් පිටි මේස හැඳි 3 බටර් මේස හැඳි 2 මොසරැල්ලා චීස් කුඩාවට කපාගත් කැරට් අල 01 කුඩාවට කපාගත් අල ගෙඩි...
එදිනෙදා ආහාර වේල රසවත්ම සේම කඩිනමින් පිළියෙළ කර ගැනීමට අපට හැකිනම් එය ඉතාමත් පහසුවක්. ඉතින් රසය ගුණය ආරක්ෂා කරගනිමින් අනවශ්‍ය ලෙස කාලය වැය නොකරමින් පිළියෙළ කරගත හැකි ආහාරයක් ගැනයි මේ කතාව …....... අවශ්‍ය ද්‍රව්‍ය: කිලෝ එකක ගල් මාළු කුරියෙක් සුදු ළුණු බික් දෙකක් තුනක් කරාබු නැටි දෙකක් තුනක් කුරුඳු පවුඩර් තේ...
එකම විදිහට බිත්තර හදලා එපා වෙලාද? එහෙනම් අද අපි බලමු ටිකක් වෙනස් විදිහට බිත්තර හදාගන්නෙ කොහොමද කියලා. අවශ්‍ය ද්‍රව්‍ය : බිත්තර 6 Mayonnaise   කෝප්ප 1/4 Yellow Mustard තේ හැඳි 1 ගම්මිරිස් ස්වල්පයක් රස අනුව ලුණු කුඩාවට කපාගත් පාස්ලි කොළ ස්වල්පයක් ගාගත් චීස් ස්වල්පයක් සාදාගන්නා අයුරු : සාස්පානක් ගෙන එහි බිත්තර ටික  තබාා...