Tag: Western Food

උපන් දින සාදයකට හෝ වෙනත් උත්සවයකට අතුරු කෑම හෝ කෙටි කෑම සැකසීම වැඩි කාලයක් වැයවන කටයුත්තක්. එවැනි අවස්තාවකට ලේසියෙන්ම සැකසිය හැකි  රසවත් Bell pepper egg muffins  ඔබට සැබෑ සහනයක් වේවි. අවශ්‍ය ද්‍රව්‍ය- බිත්තර 6 කුඩාවට කපාගත් බෙල් පෙපර් කෝප්ප 1/2 කුඩා කැබලි ලෙස කපාගත් සොසේජ් කෝප්ප 1 ගාගත් චීස් කෝප්ප...
බිස්කට් පුඩිම ලොකු පොඩි සැම අතර ජනප්‍රියම අතුරුපසක්.උත්සවයකට වගේම එදිනෙදා ගෙදර රස බලන්නත් බිස්කට්පුඩින් හදන්න ගෘහනියන් හරිම කැමතියි. නමුත් බොහෝ දෙනෙක් පුරුදුවී ඇත්තේ අයිසිං සීනි ඇසුරෙන් බිස්කට් පුඩිම සැකසීමටයි. එසේ නොමැතිව වෙනත් පහසු ක්‍රමයකට බිස්කට් පුඩිමක් සකසන්න කැමති නම් මෙම ක්‍රමය අනුගමනයකර බලන්න ඔයාලටත් පුළුවන්. අවශ්‍ය ද්‍රව්‍ය : ටින්කිරි පොඩි...
ගෙදරට ආපු අමුත්තෙක්ට ඉක්මනටම පහසුවෙන් හදලදෙන්න පුළුවන් අතුරුපසක් තමයි banana-fritters. පොඩ්ඩා කෙසෙල් ගෙඩි කන්න අකමැති නම් මේ විදිහට හදලදෙන්න. ආසාවෙන් කන්න කැමතිවේවි. අවශ්‍ය ද්‍රව්‍ය: කෙසෙල් ගෙඩි 4 -5 පාන්පිටි කෝප්ප 1 බේකිං පවුඩර් තේ හැඳි 1 1/2 කුරුඳු පවුඩර් තේ හැඳි 1 සීනි කෝප්ප 1/4 ලුණු ස්වල්පයක් යෝගට් 1 බිත්තර...
පුඩං හදන්න හරිම අමාරුයි කියා බොහොදෙනා සිතනවා. මේ ස්ට්‍රෝබෙරි අඹ පුඩිම එහෙම හිතන අයට බොහොම ලේසියෙන් හදාගන්න පුළුවන් පුඩිං එකක්. අවශ්‍ය ද්‍රව්‍ය : කිරි ලීටර් 1 MD ස්ට්‍රෝබෙරි පුඩිං මික්ස් පැකට් 1 MD වැනිලා පුඩිං මික්ස් පැකට් 1 MD ජෙලටීන් කුඩා පැකට් 1 අඹ පියුරී කුලී (Coulis) / සෝස් එක...
ගෙදරදීම ඔබේ අතින්ම රසට පිරිසිදුවට කේක් එකක් හදාගන්න හැටි අපි මීටකලින් කතාකළා. හදපු කේක් එක ලස්සනට සරසගන්න පුළුවන්නම් කොච්චර හොඳද කියල ඔබට හිතෙනවා ඇති. ඒ වුණාට අයසිං හදන්න මහන්සිවෙන්නත් ඕන නිසා සැරසිලි නැතුවම පිළිගන්වන එක ලේසියිනෙ කියල හිතෙන්නත් පුළුවන්. ඒ නිසා බලන්න මේ සරළක්‍රම වලින් කේක් එක ලස්සනට සරසගන්න...
Butter cake කියන්නෙ ඕනම කෙනෙක්ට හදන්න පුළුවන් වගේම හදන්න දැනගෙන ඉන්න ඕන දෙයක්. ගෙදර අයව පුදුම කරන්න හදල බලන්න හරිම ලේසියි. ඕන කරන්නෙ මෙන්න මේ දේවල් : බටර්/මාගරින් 250g (දියවෙන්නට තබන්න) සීනි 250g බිත්තර 250g (බොහෝවිට බිත්තර 5ක්) පාන්පිටි 250g බේකිං පවුඩර් තේ හැඳි 2 ½ (බිත්තර 1කට තේ හැඳි...

රසම රස වෙජි කට්ලට්

0
නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට කරස් ගාල රසට හැපෙන රසම රස වෙජි කට්ලට් ටිකක් හදල බලමුද? ලේසියෙන්ම හදන්න පුළුවන් මේ කට්ලට් ගුණයෙනුත් කිසිම අඩුවක් නැහැ. තේ වෙලාවට විතරක් නෙමෙයි උත්සව අවස්ථාවකටත් මෙය කදිමට ගැලපෙනවා. අවශ්‍ය ද්‍රව්‍ය: පිරවුම සඳහා: හීනියට කපාගත් සුදු ළූණු සහ ඉඟුරු තේ හැඳි 1  ළූණු ගෙඩියක් අමු මිරිස්  කැරට්...
ගෙදර හදල උණු උණුවෙම චොක්ලට් කේක් එකක් කන්න තියෙනවනම් කොච්චර හොඳද? ගෙදරදීම උණුසුම් අතුරුපසක් රසවිඳින්නට තිබෙනවා නම් කදිමයි නේද. මේ තියෙන්නෙ ලෙහෙසියෙන්ම අඩු වියදමකින් හදාගන්න පුළුවන් චොක්ලට් කේක් එකක්.විශේෂ විදියේ චොකලට් කේක් එකක්. අවශ්‍ය ද්‍රව්‍ය: පාන්පිටි තේ හැඳි 3සීනි තේ හැඳි 2කොකෝවා පවුඩර් තේ හැඳි 2බේකිං පවුඩර් තේ හැඳි 1/4කිරි තේ...
roasted beans
අපි ගොඩක්දෙනා පුරුදුවෙලා ඉන්නෙ බෝංචි උයල කන්නයි.ගොඩක් පොඩ්ඩො උයපු බෝංචි කන්න හරිම අකමැතියි. හැමදාම එකම විදියට කාල එපාවෙලානම් හදල බලන්න බේක් කරපු බෝංචි.විවිධ රසට කන්න කැමති ඔයාලා හැමෝටම මේ විදියට බෝංචි හදලා වෙනස අත් විඳින්න පුළුවන්. අවශ්‍ය ද්‍රව්‍ය: බෝංචි 350gඔල්ව් තෙල් තේ හැඳි 2ලුණු කුඩුගම්මිරිස් කුඩුගාර්ලික් පවුඩර් තේ හැඳි 1/4ගාගත් චීස්...
පොඩ්ඩට එලවළු කවාගන්න ලොකු සටනක් කරන්න ඕනෙද? ඔන්න එහෙනම් පුංචි විසඳුමක්. පොඩ්ඩන්ට විතරක් නෙමෙයි ලොකු පොඩ්ඩන්ටත් ගැලපෙන නූඩ්ල්ස් පීසා රසට ගුණට හදල බලමු. අවශ්‍ය ද්‍රව්‍ය: තම්බාගත් නූඩ්ල්ස්පීසා සෝස්/ තක්කාලි පියුරිකපාගත් මාළු මිරිස් / බෙල් පෙපර්, කැරට්, ඔලිව්ගා ගත් චීස්වතුර ස්වල්පයක දියකරගත් කෝන්ෆ්ලා තේ හැඳි 2තෙල්/බටර් සාදන ආකාරය: පළමුව පෑන් එකක් රත්වන්නට තබා එයට...