Tag: Office Wear
උදේට කාර්යාලයට යන්න සූදානම් වෙන ස්මාට් අපට හැමදාම තියෙන ප්‍රශ්නයක් තමයි "අද අඳින්නේ මොනවාද?" කියන එක. ඒක ගොඩක් වෙලාවට පුදගලිකව මටත් පැන නැගෙන ප්‍රශ්නයක්. උදේට ඇඳුම් තෝරලා තෝරලා හති වැටිලා "අනේ මට අඳින්න එකක් නැහැ" කියන එක අපිටම මහන්සියි. අල්මාරියක් පුරවලා ඇඳුම් තිබ්බත් ලස්සනටම පේන්න ඇඳුමක් තෝරාගන්න එක පොඩ්ඩක්...