Tag: Western Food

හැමෝම හරිම කැමතියිනෙ පීසා කන්න. නමුත් හදන්න තරමක් වෙලාව ගත වෙනවා. එනිසා හදිසි බඩගින්නකට පාන් වලින් ඉක්මනින්ම පාන් පීසා නැති නම් Bread Pizza හදමුද? කටට රසට සැරට ඔබට කැමති විදිහට බ්‍රෙඩ් පීසා හදාගන්න පුළුවන්. සැරට කන්න Hawaiian ස්ටයිල් බ්‍රෙඩ් පීසා එකක් මෙන්න මේ විදිහට හදල බලන්න. අවශ්‍ය ද්‍රව්‍ය: කපාගත් අන්නාසි ...
එකම රටාවෙන් මිදුණු සැබෑ වෙනසකට … අවශ්‍ය ද්‍රව්‍ය: තරමක් ලොකු ඉස්සන් ග්‍රෑම් 100 ලොකු රතුපාට ඇපල් ගෙඩි 1 කොටු කපාගත් අන්නාසි කෝප්ප බාගයක් හතරට පලාගත් ස්ට්‍රෝබෙරි ගෙඩි 6 සාදන ක්‍රමය: ඉස්සන් විනාකිරි සහ ලුණු මිශ්‍ර වතුරේ දමා තම්බන්න. එහි වතුර බේරා පසෙකින් තබන්න. කොටු කපාගත් අන්නාසි වලට සීනි මේස හැඳි 1 දමා ස්ටු...
විවේකි මොහොතක, සුපුරුදු ඒකාකාරී ජිවන රටාවෙන් මොහොතකට මිදෙන්නට... පීනට් බටර් කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන අතර මී පැණි වලින් ශරීරය  ශක්තිමත් කරනවා. එසේම හදවතටත් ගුණදෙයි. ශරීර ශක්තිය වැඩි කරයි. සමට හිතකරයි. ඉතින් මේ සියලුම දේවල් එක්වී සැකසෙන මිල්ක්  ෂේක් විඩාව දුරලන කදිම බීමකි. අවශ්‍ය ද්‍රව්‍ය: චොකලට්  අයිස් ක්‍රීම් ස්කුප් 2 පීනට් බටර් මේස හැඳි...
කැරට් කියන්නේ පොඩ්ඩෝ බොහොම  කැමති රසවත් වගේම ගුණදායක එළවළුවක්. මේ එළවළුව යොදා ගෙන අපට බොහොම පහසුවෙන් රසවත් සුප් එකක් හදා ගන්න පුළුවන්කම තියෙනවා.මේ සඳහා යන්නනේ ඉතාම සුළු වෙලාවක් නිසා කාලයත් ඉතිරි කර ගන්න පුළුවන්. අවශ්‍ය ද්‍රව්‍ය : ඔලිව් තෙල් ස්වල්පයක්, පොඩි කරගත්ත කැරට් ග්රෑම් 600 ක්, පොඩි කරගත්ත ළූණු ගෙඩි දෙකක්,...
ඇපල් ඉතාමත් රසවත් පලතුරක්. අපි බොහෝ විට ඇපල් එකතු කරන්නට පුරුදු වී සිටින්නේ පලතුරු සලාද වලටයි. නමුත් බොහෝ රටවල් ඇපල් එළවළුවක් ලෙස භාවිතා කරනවා. හැමදාම හදන එළවළු සලාදය වෙනුවට රසවත් Spicy Apple Salad හදමු. අවශ්‍ය දේවල් : ඇපල් ගෙඩි 4ක් කුඩා බී ලූණු ගෙඩියක් කොළ, රතු, කහ බෙල්පෙපර් ළූණු කොළ...
සී ෆුඩ් රුලාඩ් (Seafood Roulade) ලෝකේ වටේ ගිහින් රස බලන්න ඕනෑම නෑ. ඒ රස කෑම වට්ටෝරු අප ඔබ ළඟටම ගෙනත් දෙන්නයි මේ සූදානම් වෙන්නේ. විවේකි සති අන්තය ඔබේ පවුලේ ආදරණීයයන් මෙන්ම හිතවතුන්ගේ දෑස් ආලෝකමත් කරන මේ ප්‍රණීත ආහාරය ඉක්මනින්ම හදලා බලන්න. අවශ්‍ය ද්‍රව්‍ය: සුද්ද කරගත් ඉස්සන් ග්‍රෑම් 500 අඟල් 3 පළල අඟල් 5...
අපි පුරුදුවෙලා ඉන්නෙ අලිගැට පේර රසවත් පානයක් ලෙසත් සකස් කරගන්නටයි.  මෙක්සිකානු කෑම වලට නම් අලිගැටපේර වරදින්නේ නැහැ, පහතින් දැක්වෙන ආකාරයට මෙම රසවත් ගුණවත් සලාදය ඔබට පහසුවෙන් සාදා ගත හැකියි. අවශ්‍ය ද්‍රව්‍ය: අලිගැටපේර ගෙඩියක් කුඩා බී ළූණු ගෙඩියක් කහපාට, රතුපාට සහ කොළපාට බෙල්පෙපර්  ස්වල්පයක් මින්චි කොළ කිහිපයක් ග්‍රේට් කරගත් චීස් මේස...
කලබල වේලාවකදී පෝෂණයක් අවශ්‍ය මොහොතකදි අපහසුවකින් තොරව ඉතාමත්ම ඉක්මනින් සාදා ගන්නට හැකි රසවත් සුප් වර්ගයන් දෙකක්. වැටකොළු සුප් අවශ්‍ය දේවල්: ළපටි වැටකොළු ග්‍රෑම් 350 එළවලු ස්ටොක් කෝප්ප 3 මාගරින් මේස හැඳි 1 1/2 කුඩාවට කපාගත් ළුණු ගෙඩියක් කුඩාවට කපාගත් සුදු ළුණු ගෙඩි 2 පාන් පිටි මේස හැඳි 1 1/2 ලා රන්වන් පැහැයට...
රසවත් lava cake කවුරුත් කන්න ලොකු පොඩි කවුරුත් කැමතියි. ගෙදරදීම පහසුවෙන් හා ඉක්මණින් chocolate lava cake සාදා ගමු. අවශ්‍ය ද්‍රව්‍ය: කුකිං චොකලට් 100 gm dark චොකලට් කැබලි කිහිපයක් සීනි 100 gm බටර් 100 gm බිත්තර 2 පිටි 100 gm බේකිං පවුඩර් හැඳි 1 ලුණු පින්චක් සාදා ගන්නා ආකාරය: බඳුනක් ගෙන එයට චොකලට්...
උණුවෙන් රස කර කර පැටිස් කන්න කවුද අකමැති? හොඳ කහට තේ කෝප්පයක් එක්ක රසවිඳින්න රසම රස පැටිස් ටිකක් ඉක්මනින්ම හදල ගමුද? අවශ්‍ය ද්‍රව්‍ය: පැටිස් මෝලිය සදහා පාන් පිටි  200g මාගරින් 100g අයිස් වතුර පිරවුම  සඳහා සැමන්/ මාළු 200g තම්බා ගත් අල ගෙඩි 2 කැරට් අල 1 ළූණු ගෙඩි 1 ක් අමු මිරිස් ...