Tag: Western Food

සාමාන්‍යයෙන් අපි ස්මූදී හදන්නේ ආහාර වේලක හිඩැස පුරවා ගන්න.එහෙමත් නැත්නම් ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගන්න. ඒ ගැන අපි නිතරම කතා කරනනවා. ඒත් අද කියන්නේ වෙනස් විදියට කටට රහට ස්මූදී හදා ගන්න හැටි. චොකලට් කුකීස් ස්මූදී අවශ්‍ය දේවල්: චොකලට් කුකීස් 2ක්  චොකලට් අයිස් ක්‍රීම් කප් 1 කිරි කප් 1 චොකලට් මෝල්ට් පව්ඩර් කප් 1/3  සාදාගන්නා ආකාරය: කුකීස් හැරෙන්න සියල්ල...
ලෝකයේ බොහෝ දෙනා මේ වන විට සම්පූර්ණයෙන් ම නිර්මාංශ වීමට නැඹුරුවක් දක්වනවා. පසුගිය දාක එංගලන්තයේ දවස් 31ක් කිසිදු මාංශ ආහාරයකින් තොර ව ගෙවීමේ වැඩසටහනක් ද පැවැත්වුණා. ආහාර නිෂ්පාදනයක් වන Finnebrogue Artisan ලොව ලොකුම එළවලු බර්ගර් එක හදමින් ගිනස් වාර්තාවක් තබන්නේ මේ අතර.  Finnebrogue Artisan එංගලන්තයේ ප්‍රමුඛතම මාංශ නිෂ්පාදන සමාගමක්. ඔවුන්...
සිරුරට අවශ්‍ය පෝෂණය ලබාගන්න ප්‍රෝටීන මගින් ඉටු වන්නේ සුවිශේෂී කාර්යභාරයක්.ප්‍රෝටීන් මගින් සිරුරේ බර වැඩි නොකර සිරුරට අවශ්‍ය පෝෂණය ලබා ගන්න පුළුවන්.සංකීර්ණ ජීවන රටාවක් ඇති ඔබට කාබෝහයිඩ්‍රේට් අවම ආහාර ලබා ගැනීම සැබෑවටම සුදුසු වනවා.ස්ථුලතාවය සහ දියවැඩියාව වළක්වා නීරෝගීව ඉන්න ඔබට දිවා ආහාරය සඳහා ලබාගත හැකි High Protein Snacks කීපයක් තමයි...
සොසේජස් කන්න හැමෝම ආස වුණත්, එහි සෞඛ්‍යාරක්ෂිත බව ගැන ගැටලුවක් තිබෙනවා. කුඩා දරුවන් කොච්චර ආසා වුණත් අම්මලා සොසේජස් දෙන්න දෙවරක් හිතන්නේ ඒ නිසයි. ඉතින් අපි අද ඔබට සෞඛ්‍යාරක්ෂිතව රස ම රසට ගෙදරදී ම සොසේජස් හදන හැටි කියා දෙනවා. පරිප්පු සොසේජස් පරිප්පු කෝප්පයක්ලූණුසුදුළූණුඉඟුරුකරපිංචාලුණුමිරිස්කුඩුකහ කුඩුතෙල් හදන්නේ මෙහෙමයිපරිප්පු ටික හොඳින් සෝදා පැයක් පමණ පොඟවා ගන්න....
කෑම වේලක් ඕනම කෙනෙකුට ප්‍රිය වෙන්නේ විවිධත්වයක් තියනකොටයි.ගෘහණියක් විදිහට පවුලේ අය වෙනුවෙන් ආහාර සකස් කරන කොට රස සහ ගුණ ගැන හිතනවා වගේම ඔබ හදන ව්‍යාංජන වර්ග එකිනෙකට ගැලපෙන , ඇහැට ප්‍රිය වීම ගැනත් හිතන්නට ඕනේ. මේ ව්‍යාංජන අතරට රසවත් සලාදයක් එකතු වුණොත් ඔබේ කෑම වේල මොනතරම් රසවත් වෙයිද ?...
මේ දවස්වල පොඩ්ඩොත් එක්ක work from home කරන ඔබට නිතර නිතර පොඩි බඩගිනි එනවා නේද? ඒත් අනවශ්‍ය කැලරි සහ සිරුරට අහිතකර දෙයින් සිරුර පුරවා ගන්නට ඔබ කැමති නැතිවා සැකයක් නැහැ. ඒ වගේ ම ඕනෙ ඕනෙ වෙලාවට චූටි චූටි කෑම හදන්න හැම වෙලේ ම ගෙදර අමුද්‍රව්‍ය ඇත්තේත් නැති වෙන්න පුලුවන්....
Hot Chocolate Drink කියන්නේ අපි හැමෝම කැමති පානයක්. නමුත් ගෙදරදීම රසවත් Hot Chocolate Drink එකක් හදා ගන්න නිවැරදි ආකාරය ගැන අපි බොහෝ දෙනෙකුට වැටහීමක් නෑ.අපි අද ඔබට කියන්නේ ගෙදරදීම රසවත් හොට් චොකලට් ඩ්‍රින්ක් එකක් හදා ගන්න ආකාර තුනක්. Simple Hot Chocolate අවශ්‍ය ද්‍රව්‍ය කොකෝවා පවුඩර් මේස හැදි 1 සීනි මේස හැඳි 1 ලුණු ස්වල්පයක් කිරි...
sandwich කියන්නේ ලොකු පොඩි ඕනම කෙනෙක් බොහොම කැමති ආහාරයක්. වෙනස් රස කිහිපයකින් සැන්විච් රෙසිපි කීපයකුයි අද අපි ඔබට කියන්නේ Prawns sandwiches  අවශ්‍ය වෙන්නේ මේ දේවල් ඉස්සන් 250gලුණු ස්වල්පයක්ගම්බිරිස් කුඩු ස්වල්පයක්බිත්තර 2 තක්කාලි සෝස්සෝයා සෝස්කෝන්පිටි ස්වල්පයක් බටර්තෙල්පාන් පෙති තක්කාලි පෙතිලූනු පෙතිසලාද කොල හදන්නෙ මෙහෙමයි මුලින්ම ඉස්සන් හොඳින් සුද්ද කර එයට ලුණු, ගම්මිරිස්, බිත්තර, තක්කාලි සෝස්, සෝයා සෝස් සහ...
මේ දවස්වල ආහාර වර්ග සකසන්න අමුද්‍රව්‍ය සපයා ගැනීම තරමක් අපහසුයි.අමුද්‍රව්‍ය හිඟ වීම සහ මිලාධික වීම තමයි එයට හේතුව. ඒ නිසා අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් දරුවන් වෙනුවෙන්  සකසා ගත හැකි ආහාර ගැන ඔබට කියන්න අපි හිතුවා.මේවා දරුවන්ට ස්නැක් එකක්,උදේ හෝ රාත්‍රී ආහාර ලෙස,පාසල් ගෙනියන්න අපූරුයි. Easy Flat bread මෙය ඔබට සකසා ගන්න මිනිත්තු...
Overnight Oats
සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාරය ඔබේ මුළු දවසම ප්‍රබෝධමත් කරමින් දිගු ගමනක් යන්නට සමත් වෙනවා. හෘදයට හිතකර කාබෝහයිඩ්‍රේට්, තන්තු, ශාක පදනම් වූ ප්‍රෝටීන් සහ ඔමේගා-3 මේද අම්ලවල පරිපූර්ණ සංයෝජනය ඔබව පරිපූර්ණ ව සහ ශක්තිමත් ලෙස තබන්නට උදව් දෙනවා. ඕවර් නයිට් ඕට්ස් යනු ඔබට ඕනෑම තැනක පහසුවෙන් ගෙන යා හැකි ආහාර...