Tag: Western Food

ඔබව පූර්ණව සහ තෘප්තිමත්ව තබා ගනිමින් ඔබේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කර ගැනීමට උපකාරී වන අධි ප්‍රෝටීන් ඩයට් ප්ලෑන් එකක් ගැන දැනගන්න ඔබ කැමතිද ? මේ ඩයට් ප්ලෑන් එකේ විශේෂත්වය තමයි මෙය අධි ප්‍රෝටීන් සහිත වගේම සීනි භාවිතයෙන් තොර වීම. ඒ වගේම පහසුවෙන් සකස් කරගන්න පුළුවන් ආහාර වේල් මේ...
උදෑසන ආහාරය සඳහා ලබාගත හැකි හොඳම ආහාරයක් ලෙස ඕට්ස් හඳුන්වන්නට පුළුවන්. කාර්යබහුල දින චර්යාවකට හිමිකම් කියන බොහෝ දෙනකුට කාලය ඉතිරි කරලා , හොඳ පෝෂණයකුත් ලබා ගන්නට පුළුවන් High protien overnight oats රෙසිපි කීපයක් තමයි මේ ලිපියෙන් ගෙන එන්නෙ.  Recipe 1  අවශ්‍ය දේවල් Rolled oats මේස හැඳි 5 චියා බීජ මේස හැඳි 2  ආමන්ඩ් ඇට...
ශරීරයේ බර අඩු කර ගන්න උත්සහ කරන අයට කුකුල් මස් ( Chicken ) කන්න පුළුවන් කියලා ඔබ දන්නවා. Chicken කියන්නේ ඉතා හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක්.එමගින් ඔබට කොලෙස්රෝල් අවදානමක් ඇති නොකරන අතර දිගු වේලාවක් පුරාවට ඔබට පූර්ණ හැඟීමක් ඇති කරවනවා. අද අපි ඔබට කියන්නේ කෙට්ටු වෙන්න ඕන ඔබට අඩු මේද අමුද්‍රව්‍ය...
සැන්ඩ්විචස් කියන්නේ අපි හැමෝම කන්න කැමති ඉක්මනින් ම හදාගන්න පුලුවන් ආහාරයක්. ගෙදර තියෙන දේවල් වලින් දඩිබිඩි ගාලා හදාගන්න පුලුවන් සැන්ඩ්විචස් රෙසිපි කිහිපයක් තමයි මේ. අමුද්‍රව්‍ය ඉතාම අඩු ප්‍රමාණයක් වුණත් හරිම රසවත් රෙසිපි ටිකක් අද අපි අරන් එනවා. වෙජිටබල් සැන්ඩ්විචස් අවශ්‍ය ද්‍රව්‍ය පාන්පෙතිබටර් ස්වල්පයක්පිපිඥ්ඥා පෙති කිහිපයක්තක්කාලි පෙති කිහිපයක්සලාද කොළ කිහිපයක්ලුණු සහ ගම්මිරිස් හදන්නේ මෙහෙමයි බටර්...
අපි ඕට්ස් භාවිතා කරන්නේ උදෑසන ආහාරයක් ලෙසයි.ඇතැම් වෙලාවට ඕට්ස් කුකීස් වැනි දෙයක් ඕට්ස් වලින් සාදා ගත්තත් අතුරුපස සඳහා ඕට්ස් භාවිතා කරන අවස්ථා ඉතාම සීමිතයි.අද අපි ඔබට ඕට්ස් වලින් සාදා ගත හැකි සෞඛ්‍යාරක්ෂිත අතුරුපස ගැන කියන්නට සිතුවා. Chocolate oatmeal cake අවශ්‍ය ද්‍රව්‍ය ඩාක් චොකලට් ග්‍රෑම් 170 පොල් කිරි මිලි ලීටර් 375 ඕට්ස් කප් දෙකහමාරකට ටිකක්...
Onepot meals කියන්නේ ඔබ අතර ඉතා ජනප්‍රිය ආහාර විශේෂයක්. භාජන සේදීම අවම නිසා තරුණ ගෘහනියන් මෙයට ඉතාම මනාපයි. අපි මේ කියන්නේ onepot meals හැටියට උත්සව අවස්ථාවක භාවිතා කරන්න පුලුවන් වන්පොට් මීල්ස් කීපයක්. Mie Goreng මේ වෙනස් රසක නූඩ්ල්ස් එකක්. විශේෂත්වය තමයි වන්පොට් මීල් එකක් ආකාරයට සකසා ගන්න හැකි වීම අවශ්‍ය දේවල්: තම්බා ගත්...
අලුත් අවුරුදු කෑම මේසයට වෙනස් රසට අලුත් තාලේ බත් වර්ග හදන්න පුලුවන් නම් අපූරුයි නේද? වෙනස් රසකට බත් වර්ග කිහිපයක් හදන හැටි අද අපි කියන්නේ ඒ නිසා. ඉස්සෝ ෆ්‍රයිඩ් රයිස් අවශ්‍ය දේවල්:  බත් කප් 2 (පමණට ලුණු දමා තම්බාගත්) ඉස්සන් 200g (පිරිසිදු කර ලුණු සහ ගම්මිරිස් තැවරූ) කැරට් කප් 1 (සිහින්ව දිගට කූරු කපාගත්) ලීක්ස්...
සාම්ප්‍රදායික ආහාර වර්ග විතරක්ම නෙවෙයි. අවුරුදු වලට ගෙදරට එන නෑදෑයන්ට රසම රස ඩිනර් එකක් හදන්න ස්මාර්ට් ගෘහණියක් හැටියට සැලකිලිමත් වෙන්න. අපි නූඩ්ල්ස් සහ පැස්ටා වර්ග කිහිපයක් මෙහෙම හදමුද? Chicken Alfredo Pasta අවශ්‍ය දේවල්: හොඳින් හැපෙන තරමට තම්බා ගත් ඕනෑම හැඩයක පාස්තා 250g කුඩා කැබලි වලට කපා ගත් චිකන් කුඩාවට කපාගත් හතු ටිකක් (කැමති නම්...
සුප් බොන්න අපි කවුරුත් කැමතියි. ඒ වගේම සුප් එකක් කියන්නේ පරිපූර්ණ ආහාරයක්. අද අපි රසවත් සුප් වර්ග කිහිපයක් හදා ගන්න ආකාරය ගැන කතා කරමු. ඕට්ස් සුප් අවශ්‍ය දේවල්: ඕට්ස් මේස හැඳි 5ක් පමණ ගම්මිරිස් කුඩු තේ හැන්දක් ළූණු සහ සුදු ළූණු ස්වල්පයක් ටොමැටෝ පේස්ට් තෙල් ස්වල්පයක් කැමති මස් වර්ගයකින් 75g ක් පමණ සාදා ගන්නා අයුරු: ළූණු කුඩාවට කපා ගන්න. භාජනයක්...
නියුටෙලා හැමෝම ප්‍රියකරන රසවත් ආහාරයක්.මේ දිනවල වෙළඳ පොලේ ඇති අර්බුද නිසා නියුටෙලා මිලදී ගැනීම සීමිත වෙලා තිබෙනවා.ඒ වගේම බොහෝ  අවස්ථාවන්හිදී සමහර මව්වරුන් දරුවන්ට නියුටෙලා දීමට මැළි වන්නේ එහි ඇති අධික සීනි ස්වභාවය නිසා.ඒ නිසා ගෙදරදි  නිවැරදිව නියුටෙලා සාදාගන්නා ආකාරය ඔබට කියන්නට අපි සිතුවා. ඒ සඳහා රටකජු යොදා ගැනීමට සමහරුන් යෝජනා...