Tag: Diet Recipes

නිරෝගී ,සුඛනම්‍ය සිරුරක් පවත්වාගැනීම කෙරෙහි ඔබ බෙහෙවින් උනන්දු බව අප දන්නවා.ඒ වගේම උදෑසන ආහාරය අපගේ ශරීරයේ නිරෝගී බව වෙනුවෙන් සුවිසල් මෙහෙයක් ඉටු කරනවා.ඉතින් සිරුරේ බර අඩු කරගැනීමට වගේම,නිරෝගී සමබල ආහාර වේලක් ලබා ගැනීමටත් සුදුසු මේ ආහාර වට්ටෝරු කිහිපය ඔබේ ප්‍රාර්ථනා මල්ඵල ගන්වණු නියතයි. Egg,Tomato and spinach අවශ්‍ය දේවල් පාන් පෙති දෙකක්තක්කාලි ගෙඩියක්තම්බාගත්...
කාර්යබහුල වෙලා ඉන්න වෙලාවක උනත් ඔබට බර අඩු කරගැනීම වෙනුවෙන් යම් දෙයක් කරන්න පුලුවන් නම් මොනතරම් හොඳද ? ඉතින් Detox Drink කියන්නේ ඒකට හොඳ උපක්‍රමයක්.අද අපි ඔබට කියන්න යන්නේ ලේසියෙන්ම හදාගන්න පුලුවන් Detox Drink වර්ග හතරක් ගැනයි. ඔබ ආහාර වේලක් ගන්නකොටත්, වැඩක නිරත වෙලා ඉන්නකොටත් මේ detox drink එකක් බොනවා...
පීසා වලට අපි කවුරුත් කැමතියි.ඒත් පීසා කියන්නෙ ශරීරයේ බර ඉක්මනින් වැඩි කරවන ආහාරයක්.ඉතින් බර වැඩි නොවෙන විදියට ඉඳලා හිටලා හරි පීසා එකක් කන්නෙ කොහොමද ? ඒ ගැනයි මේ ලිපිය පීසා කියන්නෙ විවිධ වෙළඳ නාම යටතේ ,විවිධ රසයෙන්ගෙන් සහ විවිධ මිල ගණන් යටතේ විකිනෙන ඉතා රසවත් ආහාරයක්. හැබැයි නිතර කන්න හොඳ...
කාබෝහයිඩ්‍රේට් අවම මේ ආහාර වට්ටෝරු කිහිපය සෞඛ්‍යමත් රාත්‍රී ආහාර වේලක මිහිර වගේම සැහැල්ලුව ඔබට ගෙනෙනු ඇති. එළවළු පිරුනු ඔම්ලට් එකක් කාබෝහයිඩ්‍රේට් වලින් තොර මේ ආහාරය සවස 6-7 අතර කාලයේදී රාත්‍රී ආහාරය ලෙස ගැනීමයි වඩාත් සුදුසු. අවශ්‍ය දේවල් බිත්තරයක්බෝංචි කරල් ටිකක්ලූණු කොළ කිහිපයක්නිවිති කොළ දෙකක්ලොකු ලූනු අමු මිරිස්ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය පමණටපොල් තෙල් හෝ...
බර අඩු කරගැනීම සඳහා ආහාර පාලනය කරන බොහෝ දෙනා අතර ඇති සම්මත පිලිගැනීම නම් පාන් ආහාරයට ගැනීම නුසුදුසු බවයි.නමුත් ආහාර පාලනය කරන බොහෝ දෙනා ආහාර පාලනය කරන අතරතුරත් පාන් ආහාරයට ගැනිමට කැමැත්තක් දක්නවා. එවැනි අයටයි මේ විශේෂ ලිපිය. මෙහිදී අප අවධානයට ලක් කල යුතු කරුණක් ඇත. එනම් අප ආහාරයට ගන්නා...
සීනි කියන්නේ කන්න ආස වුණොත් ඇබ්බැහිවන සුළු දෙයක්. ඒත් අධික සීනි පරිභෝජනය දියවැඩියාව, ස්ථූලතාවය වැනි ලෙඩ රෝග රැසකට අත වනනවා. ස්මාට් ලයිෆ්ස්ටයිල් එකකට පුරුදු වෙලා ඉන්න වර්තමානයේ බොහෝ දෙනා සීනි පරිභෝජනය බොහොම අවම කරලායි  තියෙන්නේ. කාන්තාවන්ට සමෙහි ගැටලු බොහොමයක් සීනි පරිභෝජනයෙන් වැළකුණු පසු විසඳුණ බව සඳහන්. අපි මේ ලිපියෙන්...
වර්තමානයේ නිරෝගී ජීවිතයක් උදෙසා බොහෝ දෙනා ආහාර පාලනය සිදු කරනවා. ආහාර පාලනය කරන්නන් අතරේ බොහොම ජනප්‍රිය ක්‍රමවේදයක් ලෙස Low carb diet හඳුන්වන්නට පුලුවන්. උදෑසන ආහාරය ලෙස ලබාගත හැකි වගේම පහසුවෙන් සකසාගන්නට පුලුවන් Low carb diet පහක් අද අපි ඔබට ලබා දෙනවා. Cloud Bread පාන්පිටි නැතුව පාන් හදන්න පුලුවන් ද? ඔව්....
ඕට්ස් කියන්නෙ හරිම පෝෂ්‍යදායක ආහාරයක් උණත්, එය තරමක් රසින් අඩු බවට සමහරු චෝදනා කරනවා. ඒකාකාරී වීමත් ඊට හේතුවක්. පහසුවෙන් රසවත් ව හදාගන්න පුලුවන් ඕට්ස් රෙසිපි හතරක් මේ ලිපියෙන් ඔබට දැනගන්න පුලුවන්. ඕට්ස් උප්පුමා කලබල වෙලාවක ඉක්මනින් හදාගන්න පුලුවන් වගේම පෝෂණයෙන් සපිරි ආහාරක් විදියට ඕට්ස් උප්පුමා හඳුන්වන්නට පුලුවන්. අවශ්‍ය ද්‍රව්‍ය ඕට්ස් කප් එකක්අවශ්‍ය තරම්...
ඕට්ස් අවශ්‍ය ද්‍රව්‍ය  ඕට්ස් කෝප්ප බාගයක් කිරි කෝප්ප එකක් ලුණු ස්වල්පයක්  හදන්නේ මෙහෙමයි කිරි උතුරන විට ඕට්ස් සහ රස අනුව ලුණු දමාගන්න. ඕට්ස් හොඳින් තැම්බෙන තෙක් හැඳි ගාමින් පිස ගන්න. පලතුරු කැබලි කිහිපක්, කජු හෝ වෙනත් නට් කිහිපයක් එක්ක ඉතා රසවත්. බිත්තර ඔම්ලට් අවශ්‍ය ද්‍රව්‍ය  බිත්තර දෙකක් සිහින්ව කැපූ එළවලු දෙකක් පමණ චීස් කැබැල්ලක් ලුණු සහ ගම්මිරිස්  තෙල් ටිකක් හදන්නේ මෙහෙමයි තෙල් ටික හැර සියල්ල...
වැඩි බරෙන් යුතු අයට, උදරය වැඩි අයට අඩු කැලරි ආහාර කියන්නේ ඉතා වටිනා දෙයක්. එමගින් ඔබේ සිරුරේ අනවශ්‍ය බර වැඩිවීම වළකනවා. කැලරි අඩුවෙන් - පෝෂණය වැඩියෙන් ලබාදෙන රසවත් ආහාර කීපයක රෙසිපි අද අපි ඔබට ලබාදෙනවා. මේවා සකසන්නත් හරිම පහසුයි. ගෝවාමල් ෆ්‍රයිඩ් රයිස් තරමක ගෝවා මලක් සිහින් ව ග්‍රේට් කරගන්න....