Tag: Sri Lankan Food

සීනි සම්බෝලය ඔබ ගෘහනියක් බිරිඳක් මවක් පමණක් නෙවෙයි. රටේ ශ්‍රම බලකායේ නියෝජිතවරිවයක්ද වන අවස්ථාවකදී නිවසේ කෑම බීම සැකසීම පිළිබඳව ඔබට දෙවරක් සිතන්නට වෙනවා. එහෙත් පිටත ඇති රසායන ද්‍රව්‍ය වලින් පිරුන කල් තබා ගන්නා ආහාර වෙනුවට, ඔබ අතින්ම සාදා ගත හැකි, ඒ වගේම කෘතීම රසායන ද්‍රව්‍ය නොමැතිව කල් තබා ගත හැකි මේ ආහාරය ඔබේ...

ලුණු දෙහි හදමු ද?

0
කෑම වේලක රසවත් බවට අපූරු වෙනසක් එකතු කරන, කටට රසට සැරට කෑම කන්න කැමති ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් පිළියෙල කරගන්නට පුළුවන් රසවත් කෑමක් තමයි ලුණු දෙහි. දෙහිවලට ලුණු මිශ්‍ර කරගැනීම ලුණුදෙහි හැටියට සරලව ම හඳුන්වන්නට පුළුවන් වුණත්,  මේ මිශ්‍රණය රසවත්ව සහ නිවැරදිව පිළියෙළ කරගන්නා හැටි දැනගන්න හුඟක් අය කැමති...
උදේට කන්න වෙනස් කෑමක් තිබෙනවා නම් යැයි සිතෙනවාද? මෙන්න එහෙනම් හදල බලන්න රසම රස ඒ වගේම ගුණවත් කිරි රොටී..... අවශ්‍ය ද්‍රව්‍ය : පාන්පිටි කෝප්ප 1 බිත්තර 4 මිටි කිරි කෝප්ප 2 සීනි මේස හැදි 1 ලුණු ස්වල්පයක් සාදන අයුරු : බිත්තර බීට් කර කිරි හා මිශ්‍ර කරගන්න. එයට පිටි, සීනි සහ රස...
ලංකාව වැනි රස්නෙ රටක සිටිනවා නම්  දාහය නිවන කෑම ලබා ගැනීම අනිවාර්යයි. දිය බත් එවැනි ඇඟ සිසිල් කරන ලංකාවටම ආවේණික ආහාරයක්. ඒ වගේම දිය බත් යනු පහසුවෙන් සදා ගත හැකි සමබල, පෝෂ්‍ය දායක උදෑසන ආහාරයක්. අවශ්‍ය ද්‍රව්‍ය: උයා ඉතිරි උන බත් ටිකක් පොල් කිරි වියළි මිරිස් කරල් 5 රතු ළූණු...
 දිවුල් කියන්නේ ලංකාවේ සුලබ පළතුරක්.දිවුල් ඉතා ගුණදායක හින්දා කුඩා දරුවන්ට වුණත් දිවුල් දෙන්න අම්මලා පැකිලෙන්නේ නෑ.දිවුල් වලින් ලේසියෙන්ම හදා ගන්න පුළුවන් ආහාර වර්ග කීපයක් අද අපි ඔබට කියන්නේ දිවුල් මිල්ක් ෂේක් අවශ්‍ය ද්‍රව්‍ය:  දිවුල් ගෙඩි 2අයිස් ක්‍රීම් මේස හැඳි 4අයිස් කැට 4, 5සීනි මේස හැඳි 2 සාදන ක්‍රමය:  දිවුල් ගෙඩිය පලා මදය ගෙන...
ලංකාවේ ලොකු කුඩා කා අතරත් ඉතාමත් ජනප්‍රිය කොත්තු රොටි සමබල ආහාරයක්. රසකාරක නොමැතිව ගෙදරදීම පිරිසිදුවට රසවත් කොත්තු හදල බලමුද? අවශ්‍ය ද්‍රව්‍ය: ගෝදම්බ රොටි 6 පිසගත් මස් හෝ මාළු බිත්තර 02 කැරට් ගෙඩියක් ලීක්ස් කොලයක් ගෝවා කොලයක් තක්කලි ගෙඩියක් බී ළූණු ගෙඩියක් මිරිස් කරල් දෙකක් සුදුළූණු බික් දෙකක් මාජරින් ඉඟුරු රම්පෙ...
මාළු මිරිස් රසම රස ව්‍යාංජනයක්. නමුත් බොහෝ දෙනා පුරුදුව සිටින්නේ මාළු මිරිස් තෙල් දාන්නයි. ඒ නිසා මේ විදිහට මාළු මිරිස් සකසා ඔබේ එදිනෙදා කෑම වේලට වෙනස්ම රසයක් එකතු කරගන්න.. අවශ්‍ය ද්‍රව්‍ය: මාළු මිරිස්  200 g තම්බාගත් අල 200 g තක්කාලි  100 g උම්බලකඩ මේස හැඳි  1 රතු ළූණු  40 g ...
කඩෙන් ගන්න පැණි ආප්ප ගොඩක් වෙලාවට වියළි බවින් යුතු නිසා ගෙදරදීම පිරිසිදුවට රසට පැණි ආප්ප කැමැත්තෙන් සිටියා නම් මෙන්න රස වෑහෙන පැණි ආප්ප කෑම වට්ටෝරුවක්- අවශ්‍ය ද්‍රව්‍ය  කැකුළු හාල් 350g  පොල් කිරි  රස අනුව පැණි  ඊස්ට් තේ හැදි 1  ආප්ප සෝඩා තේ හැදි 1/4  බිත්තර 4  ලුණු ස්වල්පයක්  සාදන අයුරු   කැකුළු...
තරබාරුව අඩුකරන්න කරපිංචා වලට ඇති මහඟු හැකියාව කාටත් නොරහසකි. උදේට කරපිංචා කැඳ එකක් බිව්වොත් වැඩි කරදරයක් නැතිව වැඩි මහත අඩුකරගන්න හැකිවේවි. එනිසා ගෙදරදී පිරිසිදුවට හදල බලන්න රසම රස කරපිංචා කැඳ... අවශ්‍ය ද්‍රව්‍ය: කරපිංචා ග්‍රෑම් 400 කැකුළු හාල් ග්‍රෑම් 100 සුදු ළූනු බික් කිහිපයක් ඉඟුරු පෙත්තක් වතුර කෝප්ප 3 පොල් කිරි...
ඔන්න සති අන්තයක් එළඹෙනවා.කාර්යබහුලත්වයෙන් ටිකකට මිදිලා නිවසේ විවේකයෙන් රැඳෙන්න, රසවත් ආහාරයක රසය පවුලේ සාමාජිකයන් සමඟ විදින්න අප කවුරුත් කැමතියි.ඉතින් ඔබේ සති අන්තය රසයෙන් පුරවන්නයි අපේ මේ වෑයම.... බිත්තර මිශ්‍ර බිම්මල් අවශ්‍ය ද්‍රව්‍ය: බිම්මල් 250 g බිත්තර 2 තක්කාලි 50 g මාළු මිරිස් කරල් 4 ලොකු ළුණු 50 g සුදු ළුණු බික් 2 ...