Tag: Sri Lankan Food

ලංකාව් සියලු දෙනා අතර ඉතා ප්‍රචලිතම ආහාරයක් ඇඹුල් තියල්. ඇඹුල් තියල් සෑදීම සංකීර්ණ කරගැනීමෙන් ගොඩක් දෙනා ඇඹුල් තියල් හදන්න අපහසු යැයි සිතා සිටිනවා. නමුත් මෙය සැකසීමට ඉතා පහසු ආහාරයක්. අවශ්‍ය ද්‍රව්‍ය: තලපත් හෝ වෙනත් ලොකු මාළු 500g ගොරකා  කැබලි 04 ගම්මිරිස් තේ හැඳි 01 ඉඟුරු තේ හැඳි 1 කරපින්චා ලුණු පිළියෙල ...
තල පෝෂණටයෙන් සපිරි ධාන්‍ය වර්ගයකි. තල ගුලි, තල කැරලි ආදී විවිධ රස කැවිලි වර්ග තල ඇසුරෙන් සකසා ගනු ලැබේ. හදන්න ඉතා පහසු තල බෝල තල  ඇසුරෙන් සකසා ගන්නා රසවන් රස කැවිල්ලකි. තේ වේලාවට හෝ කෑමකින් පසුව මෙන්ම පුංචි බඩගින්නකට වූවත් නිවසේදී පමණක් නොව කාර්යාලයේදී ද බිස්කට් වෙනුවට ළඟ තබාගෙන...
වෙළඳපලේ මේ දිනවල නොයෙක් ආකායේ කුකීස් දක්නට ලැබෙනවා. නමුත් මේවාගේ ප්‍රමිතිය ගැටලුවක්. පවුලේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන ඔබට පහසුවෙන් නිවසේදීම මෙම අලංකාර කුකීස් වර්ගය සකසා ගත හැකියි. අවශ්‍ය ද්‍රව්‍ය: බටර් තේ හැඳි 8 සීනි කෝප්ප 1 පිටි කෝප්ප 1 1/2 බිත්තර 1 වැනිලා තේ හැඳි ½ මේස ලුණු ½ කැමති...
ලොකු පොඩි හැමදෙනාම රටකජු කන්න නම් හරිම කැමතියි. බතට වෙනස්ම රසයක් එක් කරගන්න ඉතා රසවත් රටකජු බැදුමක් හදල බලමු ද? අවශ්‍ය ද්‍රව්‍ය: පොතු සහිත රටකජු මිටක් ක්ෂණික නුඩ්ල්ස් පැකට් 1 කපාගත් රතුළූණු ගෙඩි 2 තලාගත් සුදුළූණු ගෙඩි 2 කරපිංචා අහුරක් කැලි මිරිස් තේ හැදි 2 මිරිස් කුඩු තේ හැදි 1 ...
කැරට් අල වලින් සම්බෝල හෝ සලාද සකසා තිබුණාට කැරට් කොළ වලිනුත් රසවත් සම්බෝල හදන්න හැකි බව දැන සිටියාද? වෙළඳපලේ කොළත් සමඟ කැරට් මිලදී ගැනීමට තිබුණ ද බොහෝ දෙනා කරන්නේ කැරට් අල පමණක් මිලට ගැනීම හෝ කොළ ටික කපා ඉවත් කර දැමීමයි. නමුත් රාබු කොළ මෙන් කැරට් කොළ ද ඉතාමත්...
අපි බොහෝ විට පිපිඤ්ඤා භාවිතා කරන්නේ සළාද වර්ග සඳහායි. නමුත් පිපිඤ්ඤා රසවත් කරියක් ලෙස ලෙස සකසා ගන්නටත් පුළුවන්.අද අපි ඔබට කියා දෙන්නේ රසවත් පිපිඤ්ඤා කරියක් හදා ගන්න පහසු ක්‍රමයක්. අවශ්‍ය ද්‍රව්‍ය: මධ්‍යම ප්‍රමාණයේ පිපිඤ්ඤා ගෙඩි 1 කපා ගත් රතුළූණු ගෙඩි 2 කපා ගත් අමුමිරිස් කරල් 2 තලාගත් සුදුළූණූ ගෙඩියක් කුඩා කුරුඳු පොතු කැබැල්ලක් අබ ඇට ස්වල්පයක් අබ...
කෙඳි බහුල හා කැලරි අඩුවෙන් අඩංගු ගුණදායක ආහාරයක් වන බතල හරිම රසවත්. බොහෝ විට තම්බා ආහාරයට ගන්නා බතල, කරියක් ලෙසත් සකස් කල හැකියි.  අර්තාපල් කරි වෙනුවට දවල් බත් පතට වෙනසක් එක් කරන මෙම බතල කරිය, සැරට කන්න අකමැති අයට ගැලපෙනම කරියක්. අවශ්‍ය ද්‍රව්‍ය : බතල ග්‍රෑම් 500 කුඩාවට කපා ගත්...
තරමක් මිල වැඩි නිසා සහ අවබෝධයක් නොමැතිකම නිසා තවමත් ලංකාවේ ආටා පිටි එතරම් ජනප්‍රිය නැහැ. ආටා පිටි නැතිනම් Whole Wheat Flour, ග්ලූටන් (Gluten) නොමැති නිසා මෙන්ම ඛනිජ සහ විටමින් ඉතා ඉහළ ප්‍රතිශතයක් අඩංගු නිසා පාන් පිටිවලට වඩා ශරීරයට ඉතාමත් හිතකරයි.  එසේම එය තන්තුමය කොටස් වලින් සපිරිනු  ආටා පිටි තරුණ...
අප බොහෝ විට පුරුදු වී සිටින්නේ නෙළුම් අල උයන්නටයි. ඒ වෙනුවට රස ගුණ පිරි නෙළුම් අල මෙන්න මේ විදිහට වෙනස්ම ක්‍රමයකට හදල බලමුද? අවශ්‍ය ද්‍රව්‍ය: නෙළුම් අල ග්‍රෑම් 500 කතුරු මුරුංගා කොළ කුඩා මිටක් වියළි මිරිස් කරල් කිහිපයක් බටර් හෝ මාගරින් ස්වල්පයක් කහ කුඩු තේ හැඳි 1/2 කෑලි මිරිස් තේ...
කිසියම් ආහාරයක් සුලබ කාල වලදී, ඒ වගේම කිසියම් අතිරික්තයක් සහිත අවස්ථාවකදී කල්තබා ගැනීම මගින් ඒවා අපතේ නොයවා අනාගතය වෙනුවෙන් ඉතිරි කිරීමට අපේ පැරැන්නන් ක්‍රියා කළා. නවීන මෙවලම් වලින් තොරව ඔවුන් ඉතාමත්ම දක්ෂ ආකාරයෙන් සිය කටයුතු සම්පාදනය කර ගත්තා. ඉතින් ආහාර කල්තබා ගැනීමේ රසායන වලින් තොරව ඔවුන් ආහාර කල් තබා ගත්තේ මෙහෙමයි. කල්තබා...