රසවත් මල් ගෝවා සහ අල සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය:

  • මල්ගෝවා ගෙඩියක්
  • ඔලිව් තෙල් මේස හැඳි 2ක්
  • ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය පමණ

සැලඩ් ඩ්‍රෙසිං එක සඳහා:

  • යෝගට් කෝප්ප ½ක්
  • අබ පේස්ට් මේස හැඳි 1ක්
  • පැණි හැඳි 1ක්
  • සිහින්ව ලියා ගත් ඩිල් කොල මේස හැඳි 2ක්
  • ඔලිව් තෙල් මේස හැඳි 1ක්
  • පොඩිකරගත් සුදුළූණු බික් 1ක්
  • ලෙමන් ගෙඩි ½ ක යුෂ
  • කොටු හැඩයට කපාගත් ලොකු ළූණු ගෙඩි ½ක්
  • කොටු හැඩයට කපාගත් සැල්දිරි දඬු 3ක්
  • තම්බා පොඩියට කපාගත් බිත්තර 3ක්

සාදා ගන්නා අාකාරය පහත වීඩිෙයාෙවන්

Related Articles

Don't Miss


Latest Articles