Tag: Sri Lankan Food

මේ දිනවල ආර්ථිකය එක්ක අපිට කිසිම දෙයක් අපතේ දාන්න බෑ. උයමන් වලදී බත් ඉතුරු වෙනවානම් ඒ බත් අපතේ නොදා රසවත් කැවිලි වර්ග හදන හැටි ඔබට කියන්න අපි හිතුවා. එහෙනම් හදලා බලන්න. බත් අග්ගලා අවශ්‍ය දේවල්: වේලා ගත් බත් කප් එකක් පොල් බෑයක පොල් සීනි, හකුරු හෝ පැණි ලුණු  සාදාගන්නා ආකාරය: වේලා ගත්  බත් රන්වන් පාට වෙනතුරු කබලේ බදින්න. සිහින්ව...
වම්බටු යනු තන්තු, විටමින් සහ ඛනිජ ලවණ අඩංගු පෝෂ්‍ය පදාර්ථ බහුල ආහාරයකි. වම්බටු ප්‍රමාණයෙන් සහ වර්ණයෙන් යුත් ප්‍රභේද රාශියක් ඇත. තද දම් පැහැති සමක් සහිත වම්බටු බහුලව දක්නට ලැබෙන අතර කොළ, සුදු පැහැ වම්බටු ද ලංකාවේ වෙළඳපොලේ ඇත.  වම්බටුවල පෝෂණීය අගය කැලරි අඩු ප්‍රමාණයකින් ම තන්තු, විටමින් සහ ඛනිජ ලවණ විශාල...
මේ වැස්සෙ දන්සැල් වඳින්න යන්න බැරි වෙන ඔයාලා හැමෝටම අද ගෙදර ම දන්සැල් බත් එකක් හදාගන්න හැටි කියා දෙන්නයි යන්නේ. ගෙදර තියෙන දේවල්වලින් ඉක්මනින් ම හරියට සුවඳට දන්සැල් බත් එකක් හදාගන්නෙ මෙහෙමයි  අවශ්‍ය ද්‍රව්‍ය කීරි සම්බා හාල්  500 g බීලූණු ගෙඩියක් කරදමුංගු  කරාබු නැටි  රම්පෙ  කුරුඳු පොතු කරපිංචා ගම්මිරිස් ඇට (කරදමුංගු, කරාබුනැටි, කරපිංචා, රම්පෙ, ගම්මිරිස් ඇට, පිරිසුදු රෙදි කැබැල්ලක...
දකුණු සහ අග්නිදිග ආසියාවට ආවේණික නිවර්තන පලතුරක් වන කොස්, එහි වයනය සහ රසය නිසා මස් ආදේශකයක් ලෙස මෑත වසරවලදී ජනප්‍රිය වී ඇත. එමෙන් ම එය විවිධ පෝෂණ ගුණාංගවලට හේතු වන සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියකින් ද පිරී ඇත. කොස් යනු අඩු කැලරි ආහාරයක් වන අතර ග්‍රෑම් 100කට කැලරි 155ක් පමණ අඩංගු වේ....
මේ දවස්වල ආර්ථික තත්ත්වය ඇත්තට ම හරි ම අපහසුයි. ඉතින් කෑමක් හදනකොට ඒ ඔක්කොම දේවල් එක්ක නිසි පිළිවෙලට හදනවා කියන එක ගොඩක් වෙලාවට කරන්න බැහැ. ඒත් එහෙමයි කියලා රසට නොකා ඉන්නත් පුලුවන් ද? ඉතාම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් රසම රස ෆ්‍රයිඩ් රයිස් එකක් අපි අරන් ආවෙ ඒකයි.  අවශ්‍ය ද්‍රව්‍ය  උයාගත් නාඩු බත්...
කරවිල කියන විටම තිත්ත රස ගැන මතක් වෙනවා නොඅනුමානයි. ඒ නිසාම බොහෝ දෙනා කරවිල කෑමට ප්‍රිය නොකරයි. සමහරු පවසන්නේ කරවිලවල රස ඇත්තේ මේ තිත්තෙහි බවයි. ඉතා පෝෂණීය එළවලුවක් වන කරවිලවල තිත්ත නිසාම ඔබ කරවිල නොකනවා නම් මේ නොවරදින රෙසිපිය ඔබ වෙනුවෙන්මයි.  කරවිලවල ඔබ නොදන්නා ගුණ 12ක් කරවිල විටමින් සී බහුල ප්‍රභවයක්...
බණ්ඩක්කා කියන්නේ ඉතා ම ගුණදායක එළවලුවක්. ඒත් පොඩ්ඩො වගේ ම වැඩිහිටියොත් බණ්ඩක්කා කන්න ටිකක් හොරයි. අපි අද කියලා දෙන්න යන්නේ ඉතාම පෝෂණීය බණ්ඩක්කා රස ම රසට හදන්නේ කොහොමද කියලායි. බණ්ඩක්කාවල ඔබ නොදන්නා ගුණ 10ක් බණ්ඩක්කාවල අඩංගු ලෙක්ටින් නම් ප්‍රෝටීන් වර්ගය පියයුරු පිළිකා වළක්වනවා. එහි අඩංගු ෆෝලේට් ද පියයුරු පිළිකා වළක්වන්නට උපකාරී...
සාම්ප්‍රදායික ක්‍රමයට බිත්තර රොටී හදන්න පිටි මෝලිය අනලා පැය හයක්වත් වහලා තියන්න ඕනේ. ඉතින් ඒ ක්‍රමේට හදිස්සියෙ ම බිත්තර රොටී හදන්න කාර්‍ය්බහුල ස්මාට් ඔබට අමාරුයි. ඒ නිසා දඩිබිඩි ගාලා විනාඩි පහෙන් බිත්තර රොටී හදන්න පුලුවන් රෙසිපි එකක් අද ස්මාට්ලේඩී පිටුවෙන් අපි ඔබ වෙත අරන් එනවා. මේ ක්‍රමයට ඔබට උදෑසන...
පාන් ගෙඩියක් මේ දවස්වල හරි ම ගණන්. ඒත් පාන් කන්න ආස හිතෙන වෙලාවට, අත රිදෙනකල් පිටි අනන්නෙ නැතිව හදන්න පුලුවන් පාන් රෙසිපි එකක් අපි අද ගෙන එන්න හිතුවා. මේ රෙසිපි එකේ ප්‍රමාණ හරියට ම පහළින් දක්වලා තියෙන විදියට ම ගන්න මතක තියාගන්න. අවශ්‍ය ද්‍රව්‍ය පාන්පිටි 470g ක් මද උණුසුම් වතුර 400ml සීනි තේ...
කෑම වේලක් ඕනම කෙනෙකුට ප්‍රිය වෙන්නේ විවිධත්වයක් තියනකොටයි.ගෘහණියක් විදිහට පවුලේ අය වෙනුවෙන් ආහාර සකස් කරන කොට රස සහ ගුණ ගැන හිතනවා වගේම ඔබ හදන ව්‍යාංජන වර්ග එකිනෙකට ගැලපෙන , ඇහැට ප්‍රිය වීම ගැනත් හිතන්නට ඕනේ. මේ ව්‍යාංජන අතරට රසවත් සලාදයක් එකතු වුණොත් ඔබේ කෑම වේල මොනතරම් රසවත් වෙයිද ?...