Tag: Sri Lankan Food

සාම්ප්‍රදායික ක්‍රමයට ආප්ප හදන්න ලොකු වෙලාවක් පිපෙන්න ඕනේ. ඒ වගෙ ම තෙත හාල් පිටි නිතරම ගෙදර තියෙන දෙයක් නෙවෙයි. ඉතින් හදිස්සියේ ම ආප්පයක රස බලන්න ආස හිතුණොත් සාම්ප්‍රදායික ක්‍රමයට ආප්ප හදලා කන්න අපහසුයි. ඒ නිසා දඩි බිඩි ගාලා පැයෙන් ආප්ප හදන්න පුළුවන් රෙසිපි එකක් අද ස්මාට්ලේඩි පිටුවෙන් අපි ඔබට...
සාමාන්‍යයෙන් අපි එදිනෙදා සකස් කළ ව්‍යාංජනයක් වූ පරිප්පු දැන් ඉතාමත් මිල අධික වෙලා.ඒ නිසා පරිප්පු තනි ව්‍යාංජනයක් ලෙස සැකසීම සමහරුන්ට ඇත්තටම අසීරු දෙයක්.ගෙවත්තෙන් සොයා ගන්නා දේ සමඟ මිශ්‍ර කර පරිප්පු ව්‍යාංජන සකසන ආකාරය අපි අද ඔබට ගෙන එන්නට සිතුවේ ඒ නිසා තිබ්බටු සහ පරිප්පු ව්‍යාංජනය අවශ්‍ය දේවල්: තිබ්බටු 200g පරිප්පු 100g - 150g ලියා...
ගොඩක් වෙලාවට අපි කොළ වර්ග හදන්න පුරුදු වෙලා ඉන්නෙ මැල්ලුමක් විදියට හෝ සම්බෝලයක් විදියට. ඒකාකාරී රස නිසා සමහර විටක මේවා අප්‍රිය වෙන්නත් පුළුවන්. අද අපි ඔබට රස ම රස වගේ ම වෙනස් ම ආකාර දෙකකට කොළ වර්ග පිසින හැටි කියලා දෙන්නයි යන්නේ. පිටි තවරා රෝල් කරමු - ස්ටීම් කරලා කිරට...
රතු සහල් යනු වඩාත් ගුණදායී සහල් වර්ගයක් බව ඔබ දන්නවා.විටමින් b , යකඩ , කැල්සියම් සහ සින්ක් වැනි පෝෂ පදාර්ථ වලින් රතු සහල් පොහොසත්. රතු සහල්වල අඩංගු ප්‍රතිඔක්සිකාරක ශරීරයේ ඇතිවන දැවිල්ල අඩු කිරිමට , පිළිකා වැළැක්වීමට සහ බර අඩු කර ගැනීමට උපකාරී වනවා.ඉතින් බර අඩු කරගන්න උත්සාහ කරන ඔබට...
වෙනදා වගේ ෆ්‍රයිඩ් රයිස් හදනකොට කැරට් ලීක්ස් වගේ එළවළු පාවිච්චියට ගන්න දැන් ඇත්තටම හැකියාවක් නැති තරම්. ඒ තරම් එළවළු මිල ඉහළ ගිහින්.ඒත් රටේ ආර්ථික තත්ත්වය නොදැන රසට කන්න හොයන පොඩිත්තන් වෙනුවෙන් රසවත් නිවිති ෆ්‍රයිඩ් රයිස් එකක් හදා ගන්න හැටි අද ඔබට කියා දෙන්න අපි හිතුවා. අවශ්‍ය ද්‍රව්‍ය  නිවිති කොළ කිහිපයක් සහ...
මේ බොහොම අසීරු කාල පරිච්ඡේදයක්.ගෘහණියන් හැටියට අපිට කිසිවක්ම අපතේ යවන්නට මේ කාලයේ බැහැ.එළවළු පිරිමසාගෙන ඉවුම් පිහුම් කරන්න අපි හුරු වෙන්න ඕනෑ.ඒ නිසාම අද අපි ඒ වගේ රෙසිපි කිහිපයක් ඔබට ගෙන එන්න හිතුවා. මේ ලිපියෙන් වැටකොළු පොතු ඉවත නොදා සාදා ගන්න ආහාර කිහිපයක් ගැන කතා කරමු. වැටකොළු පොතු මැල්ලුම අවශ්‍ය ද්‍රව්‍ය  වැටකොළු පොතුරස අනුව...
මේ දවස් හැමෝටම ආර්ථික වශයෙන් අපහසුයි. දීර්ඝකාලීන ප්‍රතිඵල සඳහා අරගල කරන ගමන් එදිනෙදා ආහාර වේලෙන් පවා අපිට පිරිමහන්න සිදුවෙලා තියෙනවා. පෝෂණයත් රසත් එක්ක අඩු වියදමින් හදාගන්න පුලුවන් උදේ ආහාර වට්ටෝරු කිහිපයක් ඔබ වෙනුවෙන් ගෙන එන්න හිතුවේ ඒ නිසයි. මෙහි දැක්වෙන හැම වට්ටෝරුවක් ම සාමාන්‍යයෙන් හතර දෙනෙක් ඉන්න පවුලකට...
ඉඳිආප්ප කියන්නේ ශ්‍රී ලාංකික නිවෙස්වල බොහොම ප්‍රසිද්ධ ආහාරයක්.ඉතිං ඒ ඉඳිආප්ප ආහාරයට ගත්ත දවස් වලට ඒවා ඉතිරි වුණොත් ඔබ මොකද කරන්නේ ? ඉතිරි වෙන ඉඳිආප්ප විසි කරන්නේ නැතිව ඒවායින් රසවත් කෑම වර්ග හදන හැටි තමයි මේ ලිපියෙන් ඔබට කියන්නේ ඉඳිආප්ප ආස්මි අවශ්‍ය වෙන්නෙ මේ දේවල් වියළාගත් ඉඳිආප්පපොල්තෙල් බාගයක් පමණසීනි ග්‍රෑම් 250ක්ඔබ කැමති පාටකින්...
මුං ඇට කියන්නේ අපිට ඉතාම හුරුපුරුදු, සමීපතම ධාන්‍ය වර්ගයක් කියලා අපි කොයි කවුරුත් දන්නවනේ . එදිනෙදා ආහාර වේල රසවත් කරන වෑංජනයක්, මුං කිරිබත්, මුංඇට කැවුම් ආදී විවිධ විදිහට  අපි ආහාරයට ගන්න මේ මුං ඇට අපේ ආහාර ක්‍රමවේදයට අනුව රසවත් ගුණවත් ආහාරයක් මෙන්ම  අපේ දේශීය වේදකමේදී අගනා ඖෂධයක්...
ඉතාමත් පහසුවෙන් අඩු කාල සීමාවක් තුළ පෝෂ පදාර්ථ රැසක් සපිරි ආහාරයක් පිළියෙල කර ගැනීමට ඔබට සිදු වෙනවා නම් ඒ සඳහා බිත්තර තරම් ගැලපෙන වෙනත් ආහාරයක් ඇත්තේ ම නැති තරම්.ඒත් හැමදාම එකම විදිහට එකම රසයෙන් කන බිත්තරේට අලුත් රසයක් ,අලුත් පෙනුමක් දීලා බලමුද? මේ ඉතාමත් සුළු වේලාවකින් පිළියෙල කරගතහැකි පෝෂණයෙන් අනූන...