Tag: Sri Lankan Food

අප වෙහෙස මහන්සියෙන් පිළියෙල කරගන්නා ඕනෑම ආහාරයක් එහි ප්‍රණීත බව සහ පෝෂණයෙන් අනූන බව අනුව සදා අප මතකයේ රැඳෙනවා.ඉතින් සුපුරුදු ඒකාකාරී ආහාර රටාවෙන් මිදී නව රසයක්,වැඩි පෝෂණයක් අත්පත් කරගන්නට කැමති ඔබටයි මේ තිළිණය. තාරා මස් (ඩක් මීට්) පෝෂ්‍ය ගුණයෙන් ඉතාමත් ඉහළ ආහාරයක් ලෙසට ලොව පුරා ප්‍රචලිතයි.ඉතාමත් ඉහළ ප්‍රෝටින් ප්‍රතිශතයක් සහ...
පෝෂ්‍යදායි පහසුවෙන් සකසගන්න පුළුවන් රසවත් කෑම රෙසිපියක් ගැනයි අද අපි කතා කරන්නේ. පෝෂණීය යීස්ට් රොටීයි.මෙය ඉතාම ගුණදායි නිසා කුඩා දරුවන්ටත් දෙන්න පුළුවන්. මෙය ඔබ කැමති කරි එකක් එක්ක රසවිදින්න පුළුවන්.අපි කියලා දෙනවා මෙයටම ගැළපෙන වෙනස්ම විදිහේ රසවත් වට්ටක්කා කරි එකක් සකසා ගන්න ආකාරයත් අවශ්‍ය ද්‍රව්‍ය පාන් පිටි 500gසිහින්ව කපාගත් ලුණු,කැරට්,ලීක්ස්පොල් තෙල්...
හැමදාම එකම රවුමේ කැරකෙන ආහාර වලින් පොඩ්ඩක් පීලි පැනල අලුත් කෑම වේලක් පවුලේ අයට පිළිගන්වන්නට වගේම රස බලන්න කැමති ඔයාට අලුත්  කෑමක් අපි අද අරගෙන එනවා. සත්ව ප්‍රෝටීන බහුල ආහාරයක් විදියට කලුකුම් මස් (ටර්කි)හඳුන්වන්නට පුළුවනි.ඇතැම් සංස්කෘතික පරිසර තුළ කලුකුම් මස් වලට හිමි වන්නේ විශේෂ ස්ථානයක්.උත්සවයක් නම් අනිවාර්යයෙන්ම කලුකුම් මස් තිබිය...
අපි කන්න කැමතිම වගේම අපේ ශරීරයට ඕන කරන ප්‍රෝටීන් යහගුණය පහසුවෙන්ම ලබාගන්න පුළුවන් ආහාරයක් තමයි කුකුල් මස් කියන්නේ. විශේෂයෙන්ම හැදෙන වයසේ ඉන්න අපේ දූ දරුවන්ට අවශ්‍ය පෝෂණය කුකුල් මස්වලින් ලැබෙන නිසා වැඩියෙන්ම පරිභෝජනය වන මස් වර්ගයක් බවට කුකුල් මස් පත්වෙලා තියෙනවා.  ශ්‍රී ලංකාවේ අපි ඇමයිනෝ අම්ල ඇතුළත් වන පරිපූර්ණ පෝෂණය...
රසම රස චොක්ලට් බිස්කට් පුඩිං සකසා ගැනීම හරි ම ලේසි වැඩක්. බේක් කරන්න උයන්න පිහන්න ඕනෙ නැති හින්දා අවන්, කුකර්, බ්ලෙන්ඩර් අනංමනං ඕනෙ ම නෑ. හදාගන්න වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. උපරිම පැය බාගයයක් පමණයි ගත වෙන්නේ . ඉතින් මේක ඉතාමත් පහසුවෙන් හදා ගන්න පුළුවන් අතුරුපසක් නිසා ඔබටත් පහසුයි ඒ වගේම...
අද මං අරන් ආවේ අතීතයේ අපි බොහෝ විට අපේ ආහාරයට එකතුකරගත් ඒත් දැන් දැන් අපෙන් ගිලිහී යන හබල පෙතිය. ඉතා ප්‍රෞඩ ඉතිහාසයක්,සංස්කෘතියක් හා ආහාර රටාවක් තිබූ ජාතියක් වූ අපි අද වන විට චූං පාන් කාරයාගේ පිටුපස දිවීම දක්වා වන තැනට අපි වැටුනේ කෙසේද යන්න අපි නැවත් නැවතත් සිතියයුතු නොවේද??...
වෙනස්ම විදිහටකට මාළු උයමුද ? මං මේවිදිහට මාළු මුලින්ම කෑවේ 2012දී ඒ කාලේ අපි හිටියේ Bur Dubai වල සෙනසුරාදා දවසක ගෙවල් ලග තිබුනු මළයාලම් රෙස්ටුරන්ට් එකකින් ගෙන්නගෙන කාපු මාළු කරියක් ….ඒක පුදුම රසක්…මං කවදාවත් ඒ විදිහට උයපු මාළුකරියක් නම් කාලා තිබුනේ නෑ…ඒකේ විශේෂය ඒක අමු අඹ දාලා උයලා තිබුනේ....
උදෑසනට කිරි පිටි වීදුරුවක් බොන එක වර්තමානයේ ලොකු පොඩි හැමෝගෙම පුරුද්දක් වෙලා. විශාල වියදමක් දරල මාස් පතා කිරි පිටිවලට අපි වැය කරන මුදලට සාපේක්ෂව පෝශණයක් අපිට ලැබෙනවද? කියල බුද්දිමත්ව අපි කල්පනා කල යුතු කාලය ඇවිත්. බෝ නොවන ලෙඩ රෝග වලින් පීඩාවට පත් නොවුන අපේ මුතුන් මිත්තන්ගෙ නීරෝගීමත් බවට ඔවුන්ගේ...
කල් තබා ගන්න පුලුවන් ආහාර හදලා තියාගන්න එක මේ වගේ කාලයක ගොඩක් වටිනවා.ඒ නිසා මේ ලිපියෙන් ඔබට කියන්නේ ඔබේ කෑම මේසය රසවත් කරන්න ඔබට ලේසියෙන්ම හදාගන්න පුලුවන් චට්නි වර්ග ගැන අන්නාසි චට්නි අවශ්‍ය වෙන්නේ මේ දේවල් ලොකු අන්නාසි ගෙඩි 1සීනි කෝප්ප 3/4විනාකිරි කෝප්ප  1/2අබ තේ හැන්දක්පොල් තෙල් ටිකක්වියලි මිරිස් කරල් 2-3කුරුඳු පොතු...