Tag: Sri Lankan Food

මුං ඇට කියන්නේ ශ්‍රී ලාංකීකයන්ගෙ මුලුතැන්ගෙවල් වල නොවරදින ආහාරයක්.මුං ඇට ව්‍යාංජනයක් ලෙස , තම්බා උදෑසන ආහාරයක් ලෙස ,කැවිලි වර්ග සකස් කිරීමට ,කැඳ සකස් කිරීමට වගේම ඇතැමුන් රූපලාවණ්‍ය කටයුතු සඳහාත් මේ මුං ඇට භාවිතා කරනවා. මුං ඇට වල පිශ්ටය අඩංගු වෙන්නේ ඉතාම අඩුවෙන් .එහි ප්‍රෝටීන් ,යකඩ වර්ග සහ විටමින් රැසක්...
උදේට කරපිංචා කැඳ එකක් බිව්වොත් වැඩි කරදරයක් නැතිව වැඩි මහත අඩුකරගන්න හැකිවේවි. එනිසා ගෙදරදී පිරිසිදුවට හදල බලන්න රසම රස කරපිංචා කැඳ එකක් හදා ගන්න හැටි අපි අද කියන්නේ. කරපිංචා වල ගුණ කොලෙස්ටරෝල් පාලනය කරයි.හෘද රෝග පාලනය කරයියකඩ අඩංගුයිඔක්සිකාරක ඇති නිසා ශරීරයට ඇතුළු වන විෂ පාලනය කරයි.පිළිකා සෛල නැසීමේ ගුණ අඩංගුයි . කැඳ...
ඇඹරැල්ලා කියන්නේ කවුරුත් කන්න කැමති ,ගොඩක් දෙනාගේ නිවෙස් වල තියන පලතුරක්. අද අපි ඔබ කියන්නේ ඇඹැරැල්ලා පිළියෙල කරගන්න පුලුවන් ක්‍රම කීපයක් ගැනයි.ඔබේ ආහාර වේලට වෙනස්ම රසයක් එකතු කරගන්න මේ රෙසිපි වලින් ඔබට පුලුවන් වේවි ඇඹැරැල්ලා චට්නි අවශ්‍ය වෙන්නේ මේ දේවල් ඇඹරැල්ලා 1kgසීනි ග්‍රෑම් 600ඉඟුරු ග්‍රෑම් 20විනාකිරි කෝප්ප 1සුදුළූණු බික් 6 - 7එනසාල්කරාබු...
අවුරුදු කෑම මේසයට ගොඩක් දෙනා හදන කෑමක් තමයි හත්මාලුව කියන්නේ.ඒත් හත්මාලුව කියන්නේ අවුරුදු කෑම මේසයට විතරක්ම සීමා වෙන්න ඕන කෑමක් නෙමෙයි.ඒකට හේතුව මේ ලිපියෙන් අපි ඔබට කියන්නම්. මොකද්ද මේ හත්මාලුව කියන්නේ ? හත්මාලුව කියන්නෙ එළවලු වර්ග හතකින් සකස් කරන සාම්ප්‍රදායික සිංහල ආහාරයක්.ප්‍රදේශයෙන් ප්‍රදේශයට මෙහි අමුද්‍රව්‍ය වෙනස් උනත් එළවලු ,ධාන්‍ය සහ කොළ...
සිරුර සිසිල්ව තබා ගැනීම ගර්භනී වීම ඉක්මන් කිරීමට වගේම විවිධ උෂ්ණාධික රෝගවලින් ගැලවෙන්නට හේතුවක්.උෂ්ණාධික බව අඩු කරන බොහෝ ආහාරපාන අතර රසවත් කැඳ වර්ගවලට හිමි වන්නේ විශේෂ තැනක්.බොහොම පහසුවෙන් පිළියෙළ කරගන්න පුලුවන් රසවත් කැඳ වර්ග කිහිපයක් තමයි මේ. කිතුල්පිටි කැඳ අවශ්‍ය දේවල් කිතුල් පිටි ග්‍රෑම් 50 ක්වතුරමිටි කිරි කෝප්ප දෙකක්ලුණුසීනි සාදන ක්‍රමය කිතුල් පිටි වල...
නිර්මාංශ අයට කොස් ඇට කියන්නේ ඉතාම හොඳ ආහාරයක්.ඒකට හේතුව කොස් ඇට හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් වීමයි. අද අපි ඔබට කියන්න හදන්නේ කොස් ඇට විවිධ විදියට හදන්න පුලුවන් ක්‍රම ගැනයි. මේ විදියට කොස් ඇට හදලා බැලුවොත් ඔබේ පවුලේ අය ගොඩක් කැමති වෙයි කොස් ඇට ටොෆී අවශ්‍ය වෙන්නෙ මේ දේවල් කොස් ඇට කෝප්ප  2සීනි කෝප්ප ...
ගෙදර කවුරුත් කන්න කැමති දෙයක් තමයි මාලු කියන්නේ.අද අපි ඔබට කියන්න යන්නේ මාලු රසවත් විදියට හදාගන්න පුලුවන් ක්‍රම තුනක් ගැන Baked Fish අවශ්‍ය වෙන්නෙ මේ දේවල් තිලාපියා හෝ ගල්මාළු වර්ගයක් දියකරගත් බටර් මේස හැඳි 4 දෙහි යුශ මේස හැඳි 2 හොඳින් තලාගත් සුදුළූණු බික් 2- 3 සීනි තේ හැන්දක් චොප් කරගත් පාස්ලි මේස හැන්දක් පාන් කුඩු කප් 1/4 රස...
අපි බිත්තර තම්බලා සහ ඔම්ලට් හදලා තමයි නිතරම කන්නේ.ඒත් බිත්තර ව්‍යාංජනය පාන් කන්න,ඉඳි ආප්ප කන්න වගේම බත් කන්නත් අපූරුයි.අද අපි බිත්තර ව්‍යාංජනයක් ක්‍රම දෙකකට හදලා බලමු. බැදගත් බිත්තර ව්‍යාංජනය අවශ්‍ය දේවල්: තම්බා කටු ඉවත් කළ බිත්තරපොල් තෙල්මිරිස් කුඩුතුනපහ කුඩුකහ කුඩුඋම්බලකඩ කුඩුලියා ගත් රට ලූණුලියා ගත් අමු මිරිස්කරපිංචාරම්පේකුරුඳු පොතු කැබැල්ලක්පොල් බෑයක කිරි සාදා ගන්නා...
අඹ අපි කවුරුත් කැමති රසවත් පළතුරක්.රසම රස අඹ ජූස් හදලා අච්චාරු දාලාත් පළතුරකට අමතරව කන්න අපි කැමතියි.ඒත් අඹ කන්න තව ක්‍රම තියනවා. අද අපි ඔබට කියන්නේ අන්න ඒ ක්‍රම ගැන. අඹ ව්‍යාංජනය අවශ්‍ය දේවල් පැහී ගෙන එන අමු අඹ ගෙඩි 4-5ක්ලියා ගත් රතු ලූණු ගෙඩි 6-8ක්රම්පේකරපිංචාකපා ගත් අමු මිරිස් කරල් 2-3ක්මිරිස් කුඩු...
පොල් ගාන්න ඉස්පාසුවක් නැති වෙලාවට, පොල් නැති වෙලාවට එළවළු උයාගන්න ක්‍රමයක් තමයි මේ.කොහොමත් තෙම්පරාදුවක් දාගත්තම බත් කන්න ගොඩක් අය හරිම ආසයි.ඉතින් අද අපි එළවලු තෙම්පරාදු හදා ගන්න හැටි බලමු. බෝංචි තෙම්පරාදු අවශ්‍ය දේවල්: හීනියට ලියාගත් බෝංචිලියාගත් ළූනු, අමුමිරිස්කරපිංචාකුරැදු කෑල්ලක්අමු තුනපහ ටිකක්ලුනු කුඩුකහකුඩුකැමති තෙල් වර්ගයක්අවශ්‍යනම් කෑලි මිරිස් සාදාගන්නා ආකාරය: ලියා ගත් බෝංචිවලට කහ කුඩ, අමුතුනපහ...