ඩයට් කරන එක දැනගෙන කරන්න..

  1. නිවැරදි BMI අගය හඳුනා ගන්න.
  1. ඩයට් කරන්න තරම් ඔබ නිරෝගී ද කියලා තහවුරු කරගන්න.
  • බබාලට කිරි දෙන මව්වරු
  • සෞඛ්‍ය තත්ත්වයන් -හෘද රෝග, දියවැඩියා, රුධිර පීඩන වගේ සෞඛ්‍ය ගැටළු වලට අමතරව බෙහෙත් භාවිතා නොකළත් පවතින යම් සෞඛ්‍ය ගැටළු ගැන දැනුවත් වෙන්න ඕන.
  • පෝ​ෂණ ඌණතාවයන්
  • දරුවන් පිළිසිඳගැනීමට  බලාපොරොත්තුවෙන් ඉන්න අය 
  • පවතින අසනීප වලට බෙහෙත් වර්ග පාවිච්චි කරන අය

මේ තත්ව වල ඉන්නවා නම් ඩයට් කරන්න පෙර අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් ගන්න.

  1. ඩයට් කිරීමට අවංක වෙන්න

කන්න බෑ , කන්න ඕනි කියමින් දුක් වෙවී කවදාවත් ඩයට් කරන්න බෑ..

  1. ආහාර පාලනය වගේම ව්‍යායාමත් කරන්න.

5. ඔබ ඩයට් ප්ලෑන් එකක ඉන්න බව ගෙදර අය සහ මිතුරන්ට කියන්න.

6.කන බොන දේවල් ගැන අවබෝධයක් තියා ගන්න. ෆෝන් එකේ ඩයට් ඇප්එකක් ඩවුන්ලෝඩ් කරගෙන කෑම ගැන එහි සටහන් තබා ගන්න.

7.හදවතට අවංකව කැප වෙන්න.

Related Articles

Don't Miss


Latest Articles