Tag: Wellbeing

සිරුරේ තැන්පත් මේදය ඉක්මනින් අඩු කරගන්න අපි කවුරුත් කැමතියි. නමුත් මේ කාර්‍යබහුල ජීවන රටාවත් සමග ව්‍යායාම් කරන්නට තබා ක්‍රියාශීලී ව ශරීරය චලනය කරන්නටවත් ඉඩක් නැති තරම්. සිරුරේ මේදය ඉක්මනින් අඩු කරගන්නට හැකි වඩාත් සාර්ථකම ප්‍රතිඵල සහිත මේ පාන වර්ග 3 කාර්‍යබහුල ඔබ සඳහා මයි. කුරුඳු මීපැණි පානය බොහෝ දෙනෙකුගේ ශරීරයේ මේදය...
ග්‍රීන් ටී එහෙම නැත්නම් කොළ පාට තේ කියන්නේ අද ඉතාමත් ජනප්‍රිය පානයක්.සුන්දර සිරුරක් හිමි කර ගැනීමට හැමෝම කැමතියි . ඒ සඳහා ඇති වූ රැල්ලේ ප්‍රධාන පානයක් ලෙස ග්‍රීන් ටී හඳුන්වා දෙන්නට පුළුවන්. නමුත් කිසිවකු කී පමණින් ම පානය කරන්නට පෙර හරියටම දැනගෙන පානය කිරීම නේද ඉතාමත් ම සුදුසු ? ඔබ...
එදිනෙදා ජීවිතයේ ආහාර සකස් කිරීමේදී ස්වාභාවික රසකාරක ලෙසින් කුළු බඩු වර්ග රාශියක් එකතු කිරීමේ වාසනාව අප සතුයි.නවීන ලෝකයේ දී එය තරමක් කරදරයක් ලෙස සැලකුවත් කුළු බඩු වලින් අත්වන මෙන්න මේ වාසි ගැන ඔබ දැනගෙන සිටීම හරිම වැදගත්.ලෙඩ දුක් නිසා ඇතිවන බොහෝ කරදර රාශියකින් ඔබ ඈත් කර තැබීමට ආහාර රසකාරකයක්...
සෞඛ්‍යමත් දිවියකට සමබල ආහාර රටාවක්, ක්‍රියාශීලී දිවිපෙවෙතක් මෙන් ම රාත්‍රියේ දිගු - සුව නින්දක් ද අත්‍යාවශ්‍යයි. එය ඔබේ මොළයේ ක්‍රියාකාරිත්වයට, මානසික තත්ත්වයට මෙන් ම හෝමෝන ක්‍රියාකාරිත්වයට ද බලපාන කරුණක්. සුව නින්දක් ලැබීමට බාධාවන නිසා නින්දට පෙර නොකළ යුතුම දේවල් 5ක් ගැන මේ ලිපියෙන් ඔබව දැනුවත් කරනවා. හවස් වරුවෙන් පසු කැෆේන්...
වයසට යාම සමග සමඟ අපේ සිරුරේ විවිධ වෙනස්කම් රාශියක් ඇති වෙනවා.සිරුරේ හටගන්නා වේදනාවන් ,සම අවපැහැයට ලක්වීම්,පිම්පල්ස් ,මේදය තැන්පත් වීම ,සම එල්ලා වැටීමට ලක් වීම ආදී බොහෝ දේවල් ඒ  අතර වෙනවා .නමුත් අවබෝධයෙන් කටයුතු කළ හොත් මේ  සියල්ලම එක්තරා අන්දමකට පාලනය කිරීමේ හැකියාව අප සතුයි.වයස අවුරුදු 30න් පසු ඔබ මෙන්න...
වර්තමානයේ කාන්තාව නිවසේ වැඩකටයුතුත් රැකියා වැඩකටයුතුත් බොහොම සමබරව කරගෙන යෑම දක්නට ලැබෙනවා. මේ කාර්‍යබහුල කමත් සමග ඇයට ඇය මගහැරෙන්නේ නොදැනුවත්මයි. බෝ නොවන රෝග වැළඳීමේ වැඩි අවදානමක් ඇත්තේ කාන්තාවන්ට වන්නේ ඒ හේතුවෙන් බව ඔබ දන්නවා ඇති. අපි අද මේ ලිපියෙන් වයස 35 පිරුණු කාන්තා ඔබ අනිවාර්යයෙන් ම කළ යුතු වෛද්‍ය...
උදරය නෙරා ඒම කාන්තාවන්ගේ බහුල ගැටළුවක්. උදෑසනට උණු වතුර වීදුරුවකට, කුරුඳු කුඩු මේස හැඳි 1/2ඉඟුරු කුඩු මේස හැඳි 1/2මී පැණි මේස හැන්දක් මිශ්‍ර කර පානය කිරීමෙන් මාස දෙකකින් තුනකින් බඩ අඩු කර ගන්න පුළුවන්.මිට අමතරව දියවැඩියාව, කොලෙස්ටොරෝල්, හෘද රෝග, ආතරයිටිස් වැනි බෝ නොවන රෝග වලටත් උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වැනි ලෙඩ රෝග රාශියකට සුවය...
ඩෙටොක්ස් පානය ( Detox water ) කියන්නෙ මේ දිනවල ආහාර පාලනය සහ සෞඛ්‍යමත් ජීවිතය කියන මාතෘකාව එක්ක බොහෝවිට නිතරම ඇහෙන වචනයක් . පහසුවෙන් සකසා ගන්න පුලුවන් ඩෙටොක්ස් පානය ගැන ඔබව දැනුවත් කරන්න අපි හිතුවේ මේ පානය ඇත්තටම බොහොම ප්‍රතිඵලදායක නිසාමයි. මොකක්ද මේ ඩෙටොක්ස් වෝටර් ( Detox water ) කියන්නේ. ඩෙටොක්ස් පානයක්...
තෙල් අඩංගු ආහාර කොතරම් රසවත් වුවත් ආහාර පිසීමේදී තෙල් වර්ග භාවිතා කිරීම ගැන බොහෝ දෙනා දක්වන්නේ බියක්. සැබැවින් ම නිවැරදි ව තෙල් වර්ග භාවිතා නොකළොත් විවිධ ලෙඩරෝග රාශියක් වැළඳෙන්නට පුලුවන්. තෙල්වලට බය නොවී සෞඛ්‍යාරක්ෂිත ව තෙල් සමඟ ආහාර පිසින හැටි මේ ලිපියෙන් ඔබ ව දැනුවත් කරනවා. ඇත්තටම මේදය අහිතකරද? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්,...
එකිනෙකාගේ ශරීර උෂ්ණත්වය විවිධාකාරයි. ශරීර උෂ්ණත්වය වැඩි අයට විවිධ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවා. විශේෂයෙන් දේශගුණය ද උෂ්ණාධික කාලවලදී ඔවුන් දැඩි අපහසුවට පත් වෙනවා. අපි අද කතා කරන්නට යන්නේ එවන් අයට විශේෂයෙන් සුදුසු  උදෑසන පානය කළ හැකි සිසිල්කාරක ගුණයෙන් යුතු පාන වර්ග කිහිපයක් ගැනයි. ශරීරය උෂ්ණත්වය නිසා ඔබට විඳින්නට වෙන කරදර...