Tag: Wellbeing

නිතර සාද වලට සහභාගී වන ඔබට ඔබේ ශරීරයේ බර වැඩි වෙන එක නම් නතර කරගන්න එක ගොඩක් අමාරුයි.කොහොමද එහෙම බර වැඩි නොවී හිතේ හැටියට සාද වලට ගිහින් කෑම කන්නේ ? අපි අද ඔබට කියන්න යන්නේ ඒ ගැන රහස් කීපයක්. මේ රහස් කීපය නිතර සාද වලට ගිහින් විනෝද වෙන ඔබට...
Fish oil ගැන බොහෝ දෙනා කතා කරනවා උනාට හරියටම මේ මොකද්ද කියලා ගොඩක් දෙනා දන්නේ නෑ.සමහරු මෝර තෙල් ,මෝර ගුලි කියලාත් එහෙම නැත්තම් Cod liver oil කියලත් මේ fish oil හඳුන්වනවා. ඇත්තටම මොනවද මේ ? ඒ ගැන මේ ලිපියෙන් අපි දැනුවත් වෙමු. සාමාන්‍යයෙන් තෙල් කියන්නේ ශරීරයට  ටිකක් අහිතකර දෙයක් කියල...
ඔබේ ශරීරයේ බර අඩු කරගන්න අවශ්‍ය නම් ඔබේ පිඟානෙන් ඉවත් කළ යුතුම කෑම කීපයක් තිබෙනවා. ඒ මොනවද කියලා අපි මේ ලිපියෙන් විමසා බලමු ආහාර පාලනය සහ ශරීරයේ බර ගැන හිතන ඔබට අධික මේදය ,තෙල් සහ රසකාරක ඇතුලත් කල ආහාර නුසුදුසු බව ඔබ දැනටමත් දන්නවා.ඉතින් මෙන්න මේ ආහාර ඔබේ ආහාර වේලෙන්...
නිවසේ සිට හරියට ව්‍යායාම කරන්න දැන් බොහෝ දෙනෙකුගේ කැමැත්තක් තියෙනවා.ලෝකයේ පවතින වසංගත තත්වය එක්ක එළියට බහින්න තියන අකමැත්ත ජිම් එකට යන්නත් තිබීම නිසා ගෙදරදී එක්සයිස් කළාට මේ කරන දේවල් පිළිවෙලකට වෙනවා නම් තමයි ඔබේ සිරුරට නියම ප්‍රතිඵල ලැබෙන්නේ. Cardio Exercises කියන්නෙත් එහෙම බොහොම වගකීමකින් සහ දැනුමක් ඇතිව කළ යුතු ව්‍යායාම...
මාසයේ නිශ්චිත දින කිහිපයක් එනවාට අකමැත්තක් දක්වන අතිශය පීඩාකාරි ලෙස ඒ දවස් ගෙවා දමන ඔබට තමයි මේ ලිපිය. නමුත් වේදනාව දරා ගැනීමට ඉතාම අපහසු අසාමාන්‍ය ඔසප් වේදනාවකින් ඔබ සෑම මසකම පෙලෙනවා නම් අනිවාර්යයෙන් වෛද්‍යවරයෙක් හමු වී ඒ තත්වය ගැන සාකච්ඡා කළ යුතුයි. නමුත් ඔසප් දින කියන්න බොහෝ කාන්තාවන්ට දෛනිකව...
උදරය ඉදිරියට නෙරා ඒම කාන්තාවන්ගේ සුන්දරත්වයට විශාල බාධාවක්. ඒ නිසා උදරය ඉදිරියට නෙරා තියන කාන්තාවන් බොහෝ දෙනෙක් තම උදරය අඩු කර ගන්න විවිධ ක්‍රම අත් හදා බලනවා. මින් වඩාත් ප්‍රතිඵලදායක ක්‍රම වෙන්නේ නිසි පරිදි ආහාර පාලනය,තන්තු සහිත ආහාර වැඩිපුර ගැනීම වගේම උදරය සදහා ව්‍යායාම කිරීමයි. නමුත් උදරය තුල තැන්පත් වෙලා...
බර අඩු කරගැනීමට අපි කවුරුත් කැමැතියි.ඉතින් අද කියන්නෙ වතුර බීල ඉතා පහසුවෙන් සහ ඉක්මනින් සිරුරේ බර අඩු කර ගන්න පුලුවන් ක්‍රමයක් ගැනයි.ජපන් Water Therapy ක්‍රමය නමින් හැඳින්වෙන මේ ක්‍රමය ගැන අපි අද කතා කරමු. මේ ක්‍රමය වඩාත් ජනප්‍රිය ජපානය තුල. ජපන් වැසියන් ස්වභාවික දේවල් තමන්ගෙ සෞබ්‍යය රැකගන්න බොහෝවිට උපයෝගී...
ඉක්මනින් බර අඩු කරගන්න අපි කවුරුත් කැමතියි.නමුත් රැකියාවන් එක්ක කාර්‍යබහුල ජීවිතයක් ගත කරන අයට ව්‍යායාම කරන්න වෙලාවක් හොයාගන්න එක හෝ ජිම් එකකට යන්න කාලය සොයාගැනීම හරිම අපහසු වැඩක්.ඉතින් මේ කියන්න හදන්නේ ඉතා පහසුවෙන්ම නිවසේදීම ඔබේ බර අඩු කරගන්න පුලුවන් සුලු වේලාවක් ඇතුලත සකසා ගන්න පුලුවන් පානයක් ගැනයි. මුලින්ම අපි බලමු...
ක්‍රමවත් ව ව්‍යායාම් කිරීම ඔබේ සිරුරට මෙන් ම මනසටත් බොහෝ ප්‍රතිලාභ ගෙන දෙන බව ඔබ දන්නවා. එහෙත් ඔබ එක්වරම ව්‍යායාම් නතර කළහොත් සිරුරට කුමක් සිදුවේද? එක්වර ම ව්‍යායාම් නතර කිරීමෙන් ඔබට ලැබෙන අහිතකර ප්‍රතිඵල ගැනයි මේ ලිපිය. ඔබට විශාද ලක්ෂණ පහළ විය හැකියි. ව්‍යායාම් කරන විට ඔබ තුළ පැවති ප්‍රබෝධමත් ස්වභාවය...
ඈ මගේ මිතුරියක්. අපි ඇයට සුධර්මා යැයි කියමු. ඇගේ පෙම් සබඳතාවට ගෙදරින් වූ බලවත් විරෝධය නිසාම සොයා දෙන ඕනෑම කෙනෙකුට කැමැත්ත දීමට ඈ සිත දැඩි කරගෙන සිටියා. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 26ක් ඇති. බාහිර පෙනුමෙන් ඇගේ පරණ පෙම්වතාට මෙන් කඩවසම් පෙනුමක් ඔහුට තිබුණේ නැහැ. කොහෙත්ම ඔහු සතුව ආකර්ෂණීය...