Tag: Wellbeing

ශරීරයේ අනවශ්‍ය බර නිසා පීඩා විඳින ඔබ ආහාර පාලනය කිරීමට වගේම ව්‍යායාම කිරීමටත් ගොඩක් උනන්දු වෙනවා. ඉතින් ඔබේ ආහාරයට එකතු කරගන්න පුලුවන් ඔබේ බර අඩුවීම වේගවත් කරන ආහාර වර්ග ගැන ඔබ දැනගෙන හිටියොත් හොඳයි නේද ? අද අපි ඔබට කියන්නෙ ඒ ගැන ඇපල් ඇපල් වල ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වන අතර...
ඕට්ස් කියන්නේ කා අතරත් ජනප්‍රිය උදෑසන ආහාරයක්.බොහෝ දෙනා විවිධ විදියට මේ ඕට්ස් ආහාරයට ගන්නවා. අද අපි ඔබට කියන්නේ ඔබේ බර අඩු කරගන්න ඔබ ආහාරයට ගන්න ඕනේ ඕට්ස් වර්ග මොනවද කියලයි ඕට්ස් කියන්නේ මොනවද ? ඇවෙනා සැටිවා (Avena Sativa) කියන ධාන්‍ය ගසෙන් ලබාගන්නා ධාන්‍ය වර්ගයක් තමයි ඕට්ස් කියන්නෙ. කැනඩාව, රුසියාව, ඇමරිකාව සහ...
"තේ පැන් දින දින වැඩි වැඩියේ..බීමෙන් සිරුරට සැප වැඩි වේ" කියන පැරණි ගීය ඔබ අහලා ඇති.ඒත් තේ වලින් සිරුරට ලැබෙන ගුණ ගැන ඔබට අදහසක් තිබුණා ද? අපි බොන තේ අතරින් Black Tea කියලා හඳුන්වන තේ වර්ගය ඇත්තටම කළු පාට නෑ.එය රතු පැහැ තේ වර්ගයක්.සෞඛ්‍ය රැක ගන්න තේ බොන්න කැමති ඔබට...
කෙට්ටු වෙලා සිරුර හැඩ කරගන්න අපි බොහෝ දේවල් කරනවා.ඩයට් ප්ලෑන්, එක්සයිස් කිරීම් වගේ දේවල් අතරට කළ හැකි දෙයක් ගැන තමයි අද ඔබට කියන්න අපි හිතුවේ. මේ අපේ සිංහල අත් බෙහෙත් අතර තියෙන සිරුරේ මහත අඩු කරන දේවල්.මේ දේවල් වලින් ඔබේ සිරුරට හානියක් නොවෙන නිසාම මේ දේවල් අත්හදා බලන්න ඔබට අවිශ්වාසයක්...
ඔබ රාත්‍රී නින්දට පෙර කරන සමහර වැරදි ඔබේ සිරුරේ බර වැඩි කර ගන්න හේතු වෙනව කියලා ඔබ දැනගෙන හිටියේ නෑ නේද ? එහෙනම් ඔබටයි මේ වැදගත් ලිපිය අපි රාත්‍රීයේදි නිදාගන්න කලින් වැඩිය හිතන්නෙ නැතුව කරන සමහර දේවල් අපේ ශරීරයේ බර වැඩිවෙන්න ලොකු හේතුවක් වෙන්න පුලුවන්.ශරීරයේ මේදය දහනය...
ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගැනීමට හිතන ඔබ ආහාර පාලනය ,ව්‍යායාම කිරීම සහ ඇවිදීම ආදී නොයෙකුත් දෑ කරනවා ඇති. ඒවාට අමතරව ශරීරයේ බර අඩු කරගැනීමට උපකාරි වන මනෝවිද්‍යාත්මක කරුණු ගැනයි අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නෙ. ඔබට කෑමට අවශ්‍ය නැති කෑම ඔබේ ඇස් මානයෙන් ඉවත් කරන්න ඔබ නිවසේ හෝ වෙනත් අවන්හලක ඉන්නවා...
සිරුරේ ඇති විෂ හරණය කිරීම මඟින් සෞඛ්‍යමත් ජීවිතයක් ලබා ගන්න බොහෝ දෙනෙක් උනන්දුයි.ඒත් බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක් තමයි අපේ ශරීරය විසින්ම ශරීරයේ විෂ ඉවත් කිරීමට හොඳින් සන්නද්ධව සිටින බව. ඒ කියන්නේ අපේ එදිනෙදා සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමෙන් ශරීරයේ ස්වාභාවික විෂබීජ නාශක පද්ධතිය හා එහි ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමේ හැකියාවක්...
ලස්සන මුහුණක් වෙනුවෙන් ඔබ කරන්නේ මොනවද කියලා මම ඇහුවොත් ඔබට දෙන්න පිළිතුරු රාශියක් තියනවා.හොඳ ෆේස් වොෂ් එකක් සහ අනිකුත් රූපලාවණ්‍ය ද්‍රව්‍ය භාවිතා කිරීම, ෆේස්පැක්,ස්ක්‍රබ්,ෆේස්මාස්ක්, ෆේෂල්, සැලෝන් සත්කාර, ස්වභාවික සත්කාර විදියට මේ ලැයිස්තුව හරිම දිගු වෙයි.අපිට දවසක් පුරා කතා කරන්න මාතෘකා තියෙයි. සත්කාර හැරුණම හොඳට වතුර බොන එක, පෝෂණය ගුණය ඇති...
අපි අපේ සෞඛ්‍ය ගැන හිතලා විවිධ වූ ව්‍යායාම වල යෙදෙනවා. ගැඹුරින් හුස්ම ගැනීම කියන්නෙත් ඔබට සෞඛ්‍යමය වාසි ගොඩක් ලබා දෙන ව්‍යායාමයක් කියලා ඔබ දැනගෙන හිටියේ නෑ නේද ? එහෙනම් ඔබටයි මේ ලිපිය. හුස්ම ගැනීමේ ව්‍යායාම , එහෙමත් නැත්තම් breathing exercises කියන්නේ ඔබේ සෞඛ්‍යයට ඉතාම හොඳ ව්‍යායාමයක්. එයින් ඔබට අත්වෙන වාසි...
බර අඩු කර ගැනීමට අපි විවිධ ක්‍රම යොදා ගන්නවා. ඒ වෙනුවෙන් දැඩිව කැපවෙනවා. ඒත් අපේ දැඩි උනන්දුව සහ උත්සාහයත් සමහර වෙලාවට සෞඛ්‍ය ගැටලු ඇති වන්නට හේතුවක්. බර වැඩි කර ගන්නට අප නොනවත්වාම සිදු කරන සමහර ක්‍රියාකාරකම් වල වැරදි සහ ඉන් අපට වෙන හානි ගැන මේ ලිපියෙන් ඔබට දැනුවත් වෙන්න...