Tag: Wellbeing

අලිගැටපේර, නැතිනම් අලිපේර ඉතා පෝෂ්‍යදායී පලතුරක් බව ඔබ කවුරුත් දන්නා කරුණක්. නමුත් ඔබ ඒ හිතනවාටත් වඩා අලිගැටපේර ඇට පෝෂ්‍යදායකයි.නමුත් අලිගැටපේර තේ කියන්නෙ තරමක් ආගන්තුක දෙයක් .එහෙම නේද ? අලි ගැට පේරවලින් ලැබෙන දේවල් ගැන ඔබ දන්නවාද?
කලවා පෙදෙසේ තියන මේදය නිසා සෑහෙන ලොකු අර්බුදයකට කාන්තාවන් මුහුණ දෙනවා. තමන්ට හරියන ඩෙනිමක් නැත්තම් සායක් ගන්න ගියොත් අපහසුතාවට පත් වෙනවා. ඉන හරි ගානට තිබුණත් පහළට යන්න ශරීර ප්‍රමාණය වැඩි නිසා කිටි කිටියේ ඇඳුම් ඇඳන් ඉන්න වෙනවා. මේ ව්‍යායාමය කරන්න පුරුදු වීමෙන් කකුල්වලට හොඳ ව්‍යායාමයක් ලැබෙනවා.
නිවැරදි BMI අගය හඳුනා ගන්න. ඩයට් කරන්න තරම් ඔබ නිරෝගී ද කියලා තහවුරු කරගන්න. බබාලට කිරි දෙන මව්වරු සෞඛ්‍ය තත්ත්වයන් -හෘද රෝග, දියවැඩියා, රුධිර පීඩන වගේ සෞඛ්‍ය ගැටළු වලට අමතරව බෙහෙත් භාවිතා නොකළත් පවතින යම් සෞඛ්‍ය...
නට්ස්  වර්ග අතරින් ඉතාමත් ප්‍රසිද්ධ ආමන්ඩ් ඇට ශරීරයේ අත්‍යාවශ්‍ය කෘත්‍යන් රැසක් සිදු කිරීමට දායක වන පෝෂක අඩංගු පෝෂ්‍ය ගබඩාවක් ලෙස හදුන්වන්න පුලුවන් . ආමන්ඩ්  ඇට වල ශරීරයට අත්‍යාවශ්‍ය ලිපිඩ,විටමින් ,ප්‍රෝටීන. හා තන්තු ද ස්වල්ප වශයෙන් මැග්නීසියම් ,මැංගනීස්,කොපර් හා පොස්පරස් අඩංගු වෙනවා. ආමන්ඩ් ඇට රොස්ට් කර හෝ අමු ආමන්ඩ් ඇට...
ශරීරයේ බර,නිරෝගීතාව ගැන කතා කරන විට නිරන්තරයෙන්ම ඇසෙන අකුරු තුනක් තිබෙනවා. ඒතමා BMI. පොඩ්ඩක් හරියටම දැනගමු .මේ මොකද්ද ? මොකද්ද මේ BMI? උසට සරිලන බරක් තිබෙනවා දැයි පරික්ශා කරන සරලම ක්‍රමය වන්නේ මෙයයි.මෙයට සිංහලෙන් කියන්නේ ශරීර ස්කන්ධ දර්ශකය. කොහොමද BMI එක හොයාගන්නෙ? මුලින්ම ඔබේ  බර කිලෝග්‍රෑම් වලින් අර ගන්න අරගෙන ඊළඟට ඔබේ  උස...
නිරෝගී හැඩැති සිරුරක් හිමි කරගැනීම පහසු නැහැ. ඒ වගේම අපහසුත් නෑ. නිසි දැනුම සහ කැපවීම පමණයි අවශ්‍ය වන්නේ. ඉතින් ඉක්මනින් සිරුරේ බර අඩුකරගන්න යෝගට් කෑවොත් පුළුවන් කියලා ඔබ දැනගෙන හිටියා ද? බොහෝ අය කරන්නේ වේලක් හෝ දෙකක් නිරාහාරව ඉඳ ශරීරයේ බර...


Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content