Tag: Wellbeing

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට නම් ඔබ අනිවාර්යයෙන්ම හොඳ ආහාර රටාවකට හුරු විය යුතුයි .එම ආහාර රටාව සඳහා ඔබ එළවළු සහ පලතුරු තෝරා ගන්නා විට ඒවා ඔබට දිනපතා පරිභෝජනයට ගත හැකි , සීනි අන්තර්ගතය අවම ඒවා වීමත් වැදගත් . සියලුම එළවළු සහ පළතුරුවල සීනි සහ කාබෝහයිඩ්‍රේට අඩංගු වූවත් ඒවා...
තයිරොයිඩ් ග්‍රන්ථිය කියන්නේ මොකක්ද? අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතියට අයත් වන තයිරොක්සින් කියන හෝමෝන ශ්‍රාවය කරන බෙල්ලෙ ඉදිරිපස පිහිටා ඇති ග්‍රන්ථියක්.මෙම ග්‍රන්ථිය විවිධ රෝගාබාධ නිසා විශාල වනවා. මෙය විශාල වීමට බලපාන හේතු මොනවාද? තයිරොයයිඩ් ග්‍රන්ථිය විශාල වීමට බලපාන හේතු කිහිපයක් තියෙනවා. තයිරොක්සින් කියන හෝමෝනය ශ්‍රාවය වීම වැඩි වීම් තයිරොක්සීන් හෝමෝනය ශ්‍රාවය වීම අඩු වීම ගෙඩි, ගැටිති, පිළිකා...
සිරුරේ බර අඩු කර ගන්න උත්සහ කරන smart ladiesලට වගේම නීරෝගීමත් ජීවන රටාවක් හෙවත් helthy living style එකට කැමති හැමෝටමත් උදෑසන ආහාරයට සුදුසු high protein පළතුරු ස්මූති ගැනයි අද අපි කතා කරන්නේ.high protein පළතුරු ස්මූති කියන්නෙ ඉතා පහසුවෙන් ඔබට සාදා ගත හැකි සරල පානයක්. කෘතීම රසකාරක සහ වර්ණ යොදා...
කාන්තාවන් හුග දෙනෙක් මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි ජීවිතේ කාර්‍යබහුල තත්ත්වයන් එක්ක තමන්ගෙ සිරුරේ හැඩය ගැන හිතන්න වෙලාවක් නැතිකම.ඉතිං අපි අද ඒකට හොඳම විසදුමක් ගැන මේ ලිපියෙන් අවදානය යොමු කරනවා.කොයිතරම් කාර්‍යබහුල වුණත් ඔබේ බඩ අඩු කරගෙන ලස්සන සිහින් සිරුරක් පවත්වාගෙන යන්න ඇඳේ සිට සිදු කළ හැකි සරල ව්‍යායාම කිහිපයක් ගැනයි...
බර අඩු කර ගැනීම සඳහා ලොව පුරා ජනතාව විවිධ වූ ඩයට් ක්‍රම අනුගමනය කරනවා. ඒ අතරින් GM ඩයට් ක්‍රමය හෙවත් general motors diet ක්‍රමයද ජනප්‍රිය ඩයට් ක්‍රමයක් .එය අනුගමනය කිරීමෙන් සතියක් තුළදී රාත්තල් පහලොවක් ,නැතිනම් 6.8 Kg ක ප්‍රමාණයක් අඩු කරගත හැකි වන බව පෝෂණවේදීන් සඳහන් කරනවා .මෙම diet...
ව්‍යායාම වල නිරත වන ඔබ විවිධ ව්‍යායාම රටාව අනුගමනය කරනවා ඇති.මේ ව්‍යායාම් වලින් cardio exercises කියන්නේ වඩාත් ප්‍රථිඵල දායක සහ ජනප්‍රියම ව්‍යායාම ක්‍රමයක් . cardio exercises හෙවත් හෘද ව්‍යායාම යනු ඔබේ සාමාන්‍ය හෘද ස්පන්දන වේගය ඉහළ නංවන ව්‍යායාමයක්. ඇවිදීම, දිවීම, පිහිනීම සහ බයිසිකල් පැදීම ඇතුළු ක්‍රියාකාරකම් මෙම cardio exercises ගණයට...
කාන්තාවකගෙ සිරුරේ හැඩයට බධා කරන ප්‍රදාන සාධකයක් තමයි අනවශ්‍ය මේදය තැන්පත් වු උදරය. ඒ නිසාමබර අඩු කරගන්න උත්සාහ කරන බොහෝ දෙනාගේ ඉලක්කය වන්නේ උදරයේ මේදය නැති කර ගැනීමයි . සිරුරේ හැඩයට හානි වීම පමණක් නෙවෙයිඋදරයේ මේදය තැන්පත් වීම යනු ඔබ හිතනවාට වඩා හානිකර තත්ත්වයක් .අනවශ්‍ය ලෙස උදරයේ මේදය තැන්පත් වීම...
මේ ලිපිය මොනතරම් diet කලත් බර අඩු වෙන්නෙ නෑ කියල කලකිරීමෙන් ඉන්න ඔබටයි , එහෙමත් නැතිනම් සිරුරේ බර අඩු කරන්න ඩයට් ප්ලෑන් එකක් පටන් ගන්න ඉන්න ඔබට ඒතුලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නත් මේ ලිපිය වැදගත් වේවී. ඔබ මොනතරම් පෝෂ්‍යදායි ආහාර ඔබේ ආහාර වේලට එකතු කර ගත්තත් ඒවායෙන් නිසි පෝෂණයක් ඔබේ...
ශරීරයේ නිසි හැඩය පවත්වා ගැනීම ගැන හිතන කාන්තාවන් බොහෝ දෙනා ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගැනීමට වෙහෙස වෙනවා. නමුත් වයසින් වැඩි කාන්තාවන් හට මේ තත්ත්වය තරමක් අපහසු වෙනවා . ඒ කියන්නේ ඔවුන්ට බර අඩු කර ගැනීම තරමක් අපහසු දෙයක් .මේකට හේතුව මොකක්ද ? මේ ලිපියෙන් අපි ඒ ගැන කතා කරමු...
ශරීරයේ අනවශ්‍ය බර අඩු කර ගැනීම සඳහා ඔබ විවිධ ආහාර පාලන ක්‍රම සහ ව්‍යායාම ක්‍රම අනුගමනය කරනවා ඇති. නමුත් කාර්ය බහුල ජීවිතයක් ගත කරන අයෙකුට නම් මෙවැනි දේවල් අනුගමනය කිරීමට තරමක් අපහසුයි. නමුත් කිසිම ආහාර පාලනයක් හෝ ව්‍යායාමයකින් තොරව බර අඩු කර ගැනීමට විද්‍යාත්මකව ඔප්පු කළ ක්‍රම පිට රටවල...