Tag: Wellbeing

period pain
කාන්තාවන් බොහෝ දෙනෙක්ට ඔසප් සමය වේදනාකාරී මෙන් ම අපහසුතා ද ඇති කරන්නක් වෙනවා. අපි අද ඊට හේතුවන කරුණුත් , ඉන් මිදෙන්නට කළ හැකි දේත් පිළිබඳ ව කතා කරමු. ඔසප් වේදනා ඇතිවන්නේ ඇයි? ඔසප් වීමේදී උදරය, ඉණ සහ පිටුපස ප්‍රදේශය, කලවා අවට අපහසුතාවයක් දැනීම සාමාන්‍ය දෙයක්. ඔසප් වීමේදී ඔබේ ගර්භාෂයේ මාංශ පේශි...
walking slowly
ඔබට ඔබගේ බර අඩු කරගැනීමට අවශ්‍ය නම් එයට මාර්ගය වන්නේ අමාරුවෙන් පුහුණු වීම , දිගු දුරක් දිවීම , බර එසවීම නොවේද ? හොඳයි. සමහරවිට එය එසේ නොවන්නට පුළුවන්. ඇත්ත වශයෙන්ම අලුත්ම අධ්‍යනයකට අනුව හෙමින් ඇවිදීම ශරීරයේ මේදය සහ බර අඩු කරන ප්‍රතිඵලදායි සහ හොඳම ක්‍රමය බව සොයාගෙන තිබෙනවා. අප සාමාන්‍යයෙන්...
weight loss
සිරුරේ බර අඩු කර ගැනීමට තිබෙන වඩාත් ප්‍රතිඵලදායී ම ක්‍රියාව ලෙස සැලකෙන්නේ ආහාර පාලනයයි. නමුත් සිරුරේ බර අඩු කර ගැනීම සඳහා ආහාර පාලනය කිරීම හැමවිටම පරාජය වෙන තරඟයක් වැනියි. මක් නිසාද යත් සෑම විට ම ඔබ අතින් එය මග හැරෙනවා. විද්‍යාඥයින් පවසන විදියට එලෙස ආහාර පාලනය කිරීමට උත්සහ කරන...
thighs fat
ඔබේ thighs සිහින් කර ගෙන ඉතාමත් ආකර්ශනයෙන් යුතු දෙපා යුගළක් ලබා ගැනීමට කාන්තා අපි කොයි කවුරුත් කැමතියි.ඉතිං ඒ නිසාම අද අපි මෙම ලිපියෙන් ඔබට කියන්න ඔබේ මහත දෙපා සිහින් කරන සරල ව්‍යායාම කිහිපයක් ගැනයි මහත කලවා වල  ඇති අනවශ්‍ය  මේදය ඉක්මනින් දහනය කරන්නේ කොහොමද ? අපට අවශ්‍ය වුවද, ශරීරයේ ඕනෑම ප්‍රදේශයක...
නිරෝගී මෙන්ම සුන්දර ශරීරයක් හිමි කර ගැනීමට අපි කොයි කවුරුත් කැමති දෙයක්.මේ ගැන උනන්දු වන බොහෝ දෙනාට තිබෙන ගැටළුවක් තමයි අත්වල තැන්පත් වූ තෙල් ස්ථරනිසා අත් එල්ලා වැටීම. විශේෂයෙන්ම කාන්තාවන්ගේ අත් බාහුවල මේද තට්ටු තැම්පත් වීම බහුලව දකින්න පුලුවන් තත්වයක්. අත් වල මහත වගේම අත් ගොබ එල්ලා වැටීම නිසා ගොඩක්...
මුහුණේ පෙනුම ගැන හිතන්න ගොඩක් දෙනා හුරු වෙලා සිටියත් තමන්ගේ දෙපයේ පෙනුම ගැන මෙන්ම දෙපයේ සිදුවන වෙනස්කම් ගැන වැඩිය සැලකිලිමත් වෙන්නේ නැහැ. මේ අතරින් ඔබේ සෞඛ්‍යය ගැන ඔබට රතු සංඥාවක් නිකුත් කරන දෙපා වල ඇතිවන ඉදුමුම් ස්භාවය ගැනයි අද අපි කතා කරන්නෙ. දෙපා වල පෙනුමේ පෙරට වඩා වෙනස්කම් ඇති වෙනවා...
ඇවිදීම යනු බර අඩු කරගන්න උත්සාහ කරන ඔබට ඉතා හොඳ මෙන්ම පහසු ව්‍යායාමයක්.ඔබ ඇවිදින ආකාරය අනුව එනම්, ඔබේ වේගය ,දුර හෝ කාල සීමාව අනුව ඔබේ සිරුරේ කැලරි දහනය වන ප්‍රමාණය වෙනස් වෙනවා.අද අපි මේ ලිපියෙන් කතා කරන්නේ වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කර ගැනීමට නම් ව්‍යායාමයක් ලෙස ඇවිදිය යුතු ආකාරයයි. ඇවිදීමෙන්...
අද අපි කියලා දෙන්න යන්නේ නිවසේ සිට කළ හැකි තවත් Cardio Exercise කිහිපයක් පිළිබඳවයි. මේ හරහා ඔබේ සිරුරේ බර අඩු කරගනිමින් හැඩති සිරුරක් ඔබටත් ලබා ගන්න පුළුවන්. Cardio Exercise කිරීමෙන් ලැබෙන වාසි Cardio Exercise කිරීම තුළින් බොහෝ සෞඛ්‍යමය ප්‍රතිලාභ ඔබට අත්කරගත හැකි අතර ප්‍රධාන වාසි කිහිපයක් වශයෙන් පහත කරුණු දක්වන්න පුළුවන්. හදවත...
ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා සිදු කරන ව්‍යායාම අතුරින් ඉතාම පහසුවෙන් කළ හැකි සරල ව්‍යායාමයක් තමයි ඇවිදීම කියන්නේ. ඒ වගේම ඇවිදීම මගින් ඔබට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභත් බොහෝමයි . ව්‍යායාමක් ලෙස ඇවිදීම මගින් සති හතරක් ඇතුළත ඔබේ ශරීරයේ බර අඩු කරගන්න කොහොමද කියලා තමයි  මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ...
ශරීරයේ බර වැඩි වීම නිසා බොහෝ කාන්තාවන් අද ශාරීරිකව මෙන්ම මානසිකවත් පීඩාවට පත්වනවා. බර වැඩි වෙනකොට ශරීරයේ හැඩයත් ඉබේටම වගේ වෙනස් වෙනවා. පුරුෂ පාර්ශවයට වඩා කාන්තාවන් ශරීරයේ හැඩය ගැන වැඩිපුර හිතනවනේ. ඒ වගේම ඔවුන් අන්‍යයන් සමඟ තමාව සංසන්දනය කරන්නත් හරි දක්ෂයි. ඉතින් ඒ නිසා මේ ගැටළුව කාන්තාවන්ට මානසිකවත් බලපානවා...