Tag: Wellbeing

කාර්යබහුල ජීවිත ගත කරන බොහෝ දෙනාගේ ජීවන රටාවන් , ආහාර රටාවන්, පවුල් ඉතිහාසය , වයස , අධික බර සහ ව්‍යායාම වල නිරත නොවීම නිසා ඇතිවන රෝග තත්ත්වයක් ලෙස කොලෙස්ටරෝල් හඳුන්වන්නට පුළුවන්.මේ ලිපියෙන් අපි ඔබට කියන්නට සූදානම් වෙන්නේ කොලෙස්ටරෝල් ගැන සහ ඔබේ ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ස්වභාවිකවම අඩු කර ගන්නට පුළුවන්...
වෙළඳපොලේ තරමක් මිල අධික උනත් බොහෝ දෙනෙක් කැමති පලතුරක් තමයි දෙළුම් කියන්නේ.පුරාණ කාලයේ සිටම දෙළුම් යුෂ විවිධ රෝගවලින් පෙළෙන අය සඳහා ලබා දෙන්නේ එය ප්‍රති ඔක්සිකාරක, තන්තු , විටමින් සහ ඛනිජ ලවණ වලින් වඩාත් පොහොසත් වන නිසාය.ඒ අනුව නැවුම් දෙළුම් යුෂ යනු පෝෂණ බලාගාරයක් ලෙසත් ඇතමුන් සලකනවා.  මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ දෙළුම් යුෂ පානය...
රට ඉඳි කියන්නේ බොහෝ දෙනා කැමති පලතුරක්.ලෝකයේ බහුතරයක් රටවල් වල දෛනික ආහාර වේල් වල රට ඉඳි අනිවාර්‍යය අංගයක් බවට පත් වෙලා තියෙනවා. රට ඉඳි වල කාබෝහයිඩ්‍රේට් (44-88%), ආහාර තන්තු (6.4-11.5%) ,ප්‍රෝටීන් (2.3-5.6 %), මේද (0.2-0.5 %), ඛනිජ (යකඩ, මැග්නීසියම්, තඹ, කැල්සියම්, සෝඩියම්, ආදිය), ලවණ, විටමින් (A, B1, B2, C,...
හයි ප්‍රෝටීන් ඩයට් පිළිබඳව ස්මාට්ලේඩි අපේ ලිපි මාලාවක් තිබෙනවා. අපි ඔබට අද ගෙන එන්නේ පහසුවෙන් සකසා ගත හැකි, අපේ රසට ගැළපෙන හයි ප්‍රෝටීන් ඩයට් රෙසිපි කිහිපයකුයි. Spicy Scrambled Egg - Protein 16g අවශ්‍ය ද්‍රව්‍ය බිත්තර හතරක්කුඩාවට කැපූ රතුලූණු ගෙඩියක්කුඩාවට කැපූ කරපිංචා ටිකක්කැපූ අමුමිරිස් ටිකක්කෑලිමිරිස් කුඩුකුඩාවට කැපූ තක්කාලි ටිකක්ලුණු කුඩු  හදන්නේ මෙහෙමයි තාච්චියකට තෙල් දමා...
සිරුරට අවශ්‍ය පෝෂණය ලබාගන්න ප්‍රෝටීන මගින් ඉටු වන්නේ සුවිශේෂී කාර්යභාරයක්.ප්‍රෝටීන් මගින් සිරුරේ බර වැඩි නොකර සිරුරට අවශ්‍ය පෝෂණය ලබා ගන්න පුළුවන්.සංකීර්ණ ජීවන රටාවක් ඇති ඔබට කාබෝහයිඩ්‍රේට් අවම ආහාර ලබා ගැනීම සැබෑවටම සුදුසු වනවා.ස්ථුලතාවය සහ දියවැඩියාව වළක්වා නීරෝගීව ඉන්න ඔබට දිවා ආහාරය සඳහා ලබාගත හැකි High Protein Snacks කීපයක් තමයි...
ව්‍යායාම් කිරීමෙන් ඔබ බලාපොරොත්තු වන ඉලක්කය කුමක් වුවත්, ශරීරයට නිවැරදිව ආහාර ලබා දෙන්නෙ නැති නම් ඔබට සෞඛ්‍යසම්පන්න ව දීර්ඝ ගමනක් යාමට අපහසුයි. ව්‍යායාමයකට පෙර හෝ පසුව ආහාර ගත යුතුද? කන්නේ කොයි වෙලාවටදැයි දැන ගැනීම, කන්නේ කුමක්දැයි දැන ගැනීම තරම්ම වැදගත්. ඉක්මනින් ඔබේ ඉලක්කය සපුරා ගැනීමට නම් කළ යුතු නිවැරදි...
ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා මේ වන විට ලෝකයේ ඕනෑ තරම් ක්‍රම භාවිතා කරනවා.විවිධ ව්‍යායාම ක්‍රම, ඩයට් ක්‍රම අනුගමනය කරන ඔබට බොහෝ පෝෂණවේදීන් අනුමත කරන විවිධ ආහාර වට්ටෝරුත් ඔබේ දෛනික ආහාර වේලට එකතු කර ගන්නට පුළුවන්. ඒ අතරින් බර අඩු කර ගැනීම සඳහා භාවිතා කරන්නට පුළුවන් ජූස් වර්ග...
පලතුරු ස්නැක් එකක් ලෙස මෙන්ම සමබර ආහාර වේලක කොටසක් ලෙසද සෞඛ්‍ය සම්පන්න ආහර ලැයිස්තුවේ  ඉහළින් ම සිටියි. එහි තන්තු වැනි වැදගත් පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු වේ. කෙසේ වෙතත්, සමහර පලතුරු වල අධික සීනි අන්තර්ගතයක් ඇති අතර, එය රුධිරයේ සීනි වැඩිවීමට හේතු විය හැක.  ඇමරිකානු ජාතික දියවැඩියා ආයතනය සහ ආහාර දිරවීමේ...
ශක්තිමත් පිරිපුන් පියයුරු යුගලක් ඔබේ සුන්දරත්වය ඉහළ දමන්නට හේතු වෙනවා. විවිධ හේතු නිසා කාන්තාවන්ගේ පියයුරු එල්ලා වැටීමට ලක් වෙන්නට පුළුවන්. ඇදුණු එල්ලා වැටුණු පියයුරු ඔබේ පෞරුෂයට හානි කරනවා.  මේ තත්ත්වය මග හරවා ගැනීමට නිවසේදී ම කළ හැකි ව්‍යායාම් කිහිපයක් මේ ලිපියෙන් කතා කරමු.  පියයුරු එල්ලා වැටීමට හේතු මොනවාද?     1....
ඕනම කාන්තාවක් කැමතියි තමන්ගේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්න. විශේෂයෙන්ම කාර්යබහුල ජීවිත ගත කරන කාන්තාවන්ට තියන ලොකුම ගැටලුව ව්‍යායාම කරන්න කාලයක් නැති වීම.. මේ ලිපියේ අරමුණ ඔබේ සිරුරේ අනවශ්‍ය බර වැඩි වීම පාලනය කරීමට හැකි සරල උපක්‍රම කිහිපයක් ඔබට හදුන්වා දීමයි. ඉතින් ශරීරයේ බර පාලනය කර ගන්න උත්සහ කරන ඔබ...