Tag: Wellbeing

වර්තමාන කාර්‍යබහුල ජීවිතේ එක්ක මග හැරුණු නමුත් ඉතාම පෝෂණීය ආහාරය ලෙස කොළකැඳ හඳුන්වන්නට පුලුවන්. අපි ඔබට හාතාවාරිය කැඳවල ඖෂධීය ගුණ ගැන ලිපියක් පෙර සතියේදී ගෙන ආවා.  අද අපි කතා කරන්නෙ ගොටුකොළ කැඳ ගැන. දිගුකල් පවතින කැස්ස දුරු කරයි. දිගුකල් පවතින කැස්ස, chronic bronchitis, tuberculosis වැනි රෝග තත්ව වලට ගොටුකොල යුෂ කිරිත් සමග...
"ඉවසන්න බැරි රස්නයක්" ඒ අපි හැමෝම මේ දවස්වල නොනවත්වාම කියන කතාවක්. ඇත්තටම මේ රස්නය දරා ගත හැකි මට්ටමක එකක් නෙවෙයි. අපි දිගින් දිගටම දැවෙන උදුනක ජීවත් වෙන මට්ටමට පත් වෙලා. අද (අප්‍රේල් 19) හවස වන විට කාලගුණ දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් වී තිබෙනවා.නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ පළාත් සහ මොණරාගල,...
උදරයේ මේදය කියන්නේ බොහෝ කාන්තාවන්ට තියෙන ගැටළුවක්. හැඩට ඉන්න ආස හැඩ ඇඳුම් අඳින්න ආස කාන්තාවන්ට බාධාවක් වෙන මේ උදරයේ මේදය ඉවත්කරගෙන flat tummy එකක් ලබාගන්න පුළුවන් ව්‍යායාම ගැනයි අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ . හොඳ ප්‍රතිඵල ලබා ගන්න ඕනේ නම් මේ ව්‍යායාම නිසි ආකාරයට , දිනපතා හෝ සතියේ තෝරාගත්...
මොනවද මේ සම රන්වන් පැහැ කරන බීටා කැරොටීන්? බීටා-කැරොටින් යනු කැරට්, බතල, වට්ටක්කා සහ කැන්ටලූප් වැනි රතු, තැඹිලි සහ කහ පලතුරු සහ එළවළු වල දක්නට ලැබෙන කැරොටිනොයිඩ් සහ ශාක වර්ණක වර්ගයකි. එය ශරීරයේ විටමින් A බවට පරිවර්තනය වන ප්‍රතිඔක්සිකාරකයකි. බීටා-කැරොටින් සමේ සෞඛ්‍යය සහ පෙනුම කෙරෙහි විශාල බලපෑමක් සිදු කරයි. සම හිරු...
ඔබට තිබෙන සමහර සෞඛ්‍ය ගැටලු වලට විසඳුම් ඔබට ඔබේ නිවසින්ම සොයාගන්න පුළුවන්. අනවශ්‍ය ලෙස බර වැඩිවීම කියන්නේ ගොඩක් කාන්තාවන්ට තියෙන සෞඛ්‍ය ගැටලුවක්. ඒ ප්‍රශ්නයට වගේම තවත් සෞඛ්‍ය ගැටලු කිහිපයකට ම ඔබේ මුළුතැන්ගෙයින්ම හොයාගන්න පුළුවන් ඉඟුරු වලින් විසඳුම් හොයන හැටි මේ ලිපියෙන් අපි ඔබට කියන්නම්  ඉඟුරු තේ මිලිලීටර 240ක කෝප්පයක අඩංගු...
අප ආශ්වාස කරන වාතය විවිධ වර්ගයේ දූෂක වලින් දූෂිත වී තිබිය හැකියි. මේවා පෙනහලු වලට ඇතුළු වී ඔබ වෙනුවෙන් විශේෂ කාර්යභාරයක් ඉටුකරන පෙනහලු වල විවිධ රෝග තත්ත්වයන් ඇති කිරීමට ඉඩ තිබෙනවා. පෙනහළු යනු බොහෝ දුරට ස්වයං පිරිසිදු කිරීමේ අවයවයකි.එම පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය ප්‍රශස්ථ මට්ටමකින් ක්‍රියා කිරීමට උපකාරී වීම සඳහා...
ඔබේ ශරීරයේ තියෙන සෑම අවයවයක්ම එයට ආවේණික වූ කර්තව්‍යයක් ශරීරය වෙනුවෙන් ඉටු කරනවා. යම් හේතුවක් නිසා එවැනි අවයවයක ක්‍රියාකාරීත්වය අඩාළ වුනොත් එය ඔබේ මුළු ශරීරයම ක්‍රියාකාරීත්වය කෙරෙහි මෙන්ම ජීවිත හානියක් ඇති කිරීමේ තත්ත්වයක් කෙරෙහි පවා වර්ධනය වෙන්නට පුළුවන්. අපිට ඇතිවන යම් යම් රෝග ලක්ෂණ හරහා මෙවැනි තත්ත්වයන් කල්තියාම හඳුන්වා...
පෙනහලු අපේ ශරීරයේ වැදගත් කාර්‍යභාරයක් ඉටු කරයි. නමුත් එය කාලයත් සමඟ ම ක්‍රමානුකූල ව ක්‍රියා කරන්නේ නැතිවේ. ඒ නිසා ඒවායෙහි සෞඛ්‍යය ගැන හොඳින් සැලකිලිමත් විය යුතු යි. වයස්ගත වීමට අමතරව, දුම්පානය, රෝගාබාධ, රසායනික හෝ දූෂකවලට නිරාවරණය වීම සහ දුර්වල ආහාර පුරුදු වැනි වෙනත් සාධක ද ​​පෙනහළු සෞඛ්‍යයට බලපෑම් කරයි....
කාන්තාවන්ගෙන් 60% ක් , පිරිමින්ගෙන් 12 % ක්  අවම වශයෙන් ඔවුන්ගේ ජීවිත කාලයෙන් එක් වරක් හෝ මුත්‍රා ආසාදනයකට ලක්වෙන බව ඇතැම් සමීක්ෂණ වාර්තා වල සඳහන් වෙනවා.මුත්‍රා ආසාදනයක් කියන්නේ ඔබේ මුත්‍රා මාර්ගයට , මුත්‍රාශයට හෝ වකුගඩු වලට බැක්ටීරියා ඇතුල් වීමෙන් ඇතිවන ආසාදන තත්ත්වයයි.සාමාන්‍ය මුත්‍රාවල බැක්ටීරියා අඩංගු නොවන අතර බැක්ටීරියා මුත්‍රා...
ලෝකයේ බොහෝ රටවල් වල " චායි " කියන්නේ තේ වලට සමාන තවත් වචනයක්.කෙසේ වෙතත් බටහිර ලෝකයේ චායි යන වචනය වඩාත් නිවැරදිව " මසාලා චායි " ලෙස හඳුන්වන ඉන්දියානු තේ වර්ගයක් වන සුවඳැති කුළුබඩු සමග සකස් කරන තේ වර්ගයක් වනවා. අප සාමාන්‍යයෙන් පානය කරන තේ වලට වඩා මේ මසාලා චායි වලින් අපේ සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඵල බොහොමයක් තිබෙනවා.අපි...