Tag: Wellbeing

බොහොමයක් දෙනාගේ සිහින අතර පැහැපත් සමක් තිබෙනවා. එනිසා ම ඒ සඳහා විවිධ කැපකිරීම් සිදු කරනවා. සම පැහැපත්වීම ගැන කතා කරන විට ඒ සමගම ඇසෙන වචනයක් තමයි ග්ලූටතයෝන්. පෙති වශයෙන් හෝ එන්නත් වශයෙන් ග්ලූටතයෝන් සිරුරට ලබා ගන්නට ඉතා විශාල මුදලක් වැය වනවා. බොහෝ දෙනාට එය දරන්නට අපහසුයි. අප ගන්නා ආහාර...
coletrarol
"අනේ මට කොලෙස්ටරෝල් නේ "ඒ නිසා ආස දෙයක් කන්න බැහැනෙ" .මේ අද අපට සුලබ ඇහෙන දෙබසක්.නමුත් මේ ලිපිය කියවීමෙන් පසු ඔබ ඒ අදහස් එම සිටිනවාද කියා ආපු සු සිතා බලන්න .ඒ වගේ ම මෙතෙක් ඔබේ ආහාර රටාව ඒ ගැනත් පසු විපරමක් කිරිම බෙහෙවින් ම ප්‍රයෝජනවත් වේවි . කොලෙස්ටරෝල් කියන්නේ මොකක්ද? ඇත්තටම...
අපේ වැරදි ආහාර රටාවන් නිසා මෙන් ම විවිධ ලෙඩ රෝග නිසාත් සිරුරේ මේදය තැන්පත් වීම දක්නට ලැබෙනවා. බාහිර පෙනුමට මෙන් ම ඔබේ සෞඛ්‍යයටත් මෙය එතරම් සුබදායක දෙයක් නොවෙයි. පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමෙන් මෙම තත්ත්වය මග හරවා ගන්නට පුලුවන්. මේ වන විට වෙළඳපොළේ මේද දහනය කරන සප්ලිමන්ට් ඕනෑ තරම් තිබෙනවා....
ගෑස්ට්‍රයිටීස් මේ වන විට බොහොම සුලබ තත්ත්වයක් වෙලා තිබෙනවා. රෝග මූලය විවිධ විය හැකි වුවත්, වැරදි ආහාර පුරුදු ගැස්ට්‍රයිටිස් උත්සන්න කරනවා. මෙය ඉතා පීඩාකාරී තත්ත්වයක්. ගෑස්ට්‍රයිටීස් සමඟ බඩ පුරවා දැමීම, බඩේ කැක්කුම, වමනය, හිසරදය ආදී බොහෝ අපහසුතා ඇති විය හැකියි. ගෑස්ට්‍රයිටීස්වලින් සහනයක් ලැබීමට හැකි ආහාර රාශියක් තිබෙනවා. අපි ඒවා...
උදේට කන්න ඕනෙ රජෙක් වගේ කියලයි අපි කුඩා කාලයේ ඉඳන් ම අහලා තිබෙන්නේ. ඒත් ඇත්තටම මේ කතාව ඇත්ත ද? උදේට නොකෑවොත් සෞඛ්‍යයට අහිතකරද? අපි අද ඒ ගැන කතා කරමු.  උදේට නොකෑවොත් මහත් වෙනවාද?  උදෑසන ආහාරය නොගත් විට මහත් වන බවට මතයක් තිබෙනවා. එහෙත් ආහාරයක් නොගන්නා විට මහත් වන්නේ කෙසේද යන්න ගැටලුවක්....
අපි බොහෝ විට පුරුදු වෙලා ඉන්නේ පිපාසයක් දැනුණු විට වතුර ගොඩාක් එක පාර බොන්නයි. ඒත් වතුර බොන නිවැරදි ප්‍රමාණය හෝ නිවැරදි ක්‍රමය එය නොවෙයි. එකිනෙකාගේ සිරුරේ බර වෙනස් නිසා එකිනෙකාට දිනකට අවශ්‍ය වතුර ප්‍රමාණය වෙනස්. අද අපි ඒ ගැන කතා කරමු. වතුර කොච්චර වැදගත් ද?  මිනිස් ශරීරයේ දළ වශයෙන් 60% ක...
ලොව දැනට ඇති ආහාර අතුරෙන් පෝෂ්‍යදායී ම ආහාර ලැයිස්තුවේ ඉහළින් රැඳෙන ආහාරයක් ලෙස චියා ඇට හඳුනාගන්නට අපට හැකියි. මොළයට සහ ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථවලින් චියා ඇට පිරී ඉතිරී පවතිනවා. අපි අද ඒ ගැන ගැඹුරින් කතා කරමු.  චියා ඇට හඳුනාගනිමු. චියා ඇට ප්‍රමාණයෙන් ඉතා කුඩා වූ ඇට වර්ගයක්. Salvia hispanica නම් ලද...
පැරණි චීන කියමනක් තිබෙනවා.සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබට සොයා ගත හැකි වඩාත්ම සෞඛ්‍යමත් පානය ග්‍රීන් ටී බව.ඉතින් එය සනාථ කරමින් ලොව පුරා වේගයෙන් ග්‍රීන් ටී ප්‍රචලිත වෙමින් පවතිනවා.ග්‍රීන් ටී නිෂ්පාදනය කිරීමේ පළමු ගෞරවය චීනයට හිමිවන නමුත් අද ලොව පුරා බොහෝ රටවල් ග්‍රීන් ටී නිෂ්පාදනයේ නියැලෙනවා.ඒ ඒ සඳහා පවතින අධික ඉල්ලුම නිසයි.සුන්දර...
ලොව ඇති පෝෂ්‍යදායී ම පූර්ණ ධාන්‍ය අතරේ ඕට්ස් ඉහළ ම ස්ථානයක තිබෙනවා. තන්තු, විටමින්, ඛනිජ ලවණ හා ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වීම ඊට හේතුවයි. ඕට්ස් උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ ඉතා සරුව වැඩෙන භෝගයක්. පහසුවෙන් සකසා ගැනීමට හැකි වීමත්, දැරිය හැකි මිලක පැවතීමත්, මිහිරි රසයයත් ඕට්ස් ප්‍රචලිත වීමට බලපාන්නට ඇතැයි සිතිය...
ඔෆිස් එකේ ඉන්නකොට දවසම වායු සමීකරණයේ ගෙවන්න අපට සිද්ධ වෙනවා. මේකට සමහරු කැමති වුණත් සමහරු අකමැතියි. නමුත් මෙන්න මේ කාරණා දැනගෙන සෞඛ්‍ය රැක ගන්න එක තමයි අපිට කරන්න තියෙන්නේ A/C එකක දවසම ඉඳීමේ අවාසි මොනවාද? සිරුර විජලනය වීම. වායු සමීකරණ කරන ලද තැනක දවස පුරා සිටීම නිසා ඔබගේ ශරීරයේ විජලන තත්වයන් ඇති වෙන්න...