Tag: Wellbeing

කොන්දෙ වේදනාව කියන්නෙ අපේ එදිනෙදා ජීවිතයේ කටයුතු බොහොමයක් අඩාල කරන කාරණයක්.  ඒ අතරින් එකක් තමයි ව්‍යායාම වල නිතර වීම. ශරීරයේ බර නිසිලෙස පවත්වා ගන්න ඔබ ව්‍යායාම කරන්න හිතුවත් කොන්දෙ වේදනාව ඔබට ඒ සඳහා බාධාවක් වෙන්න පුළුවන්.   නමුත් කොන්දෙ වේදනාව අඩු කරන්න හෝ සම්පූර්ණයෙන් සුව කරන්න ව්‍යායාම වලටත් පුළුවන් කියල ඔබ දැනන්...
විශාද නාශක ලබා ගැනීමේදී යම් යම් අතුරු ආබාධ ඇතිවීම සාමාන්‍ය කාරණාවක්. ඒවා භයානක නොවන නමුත් ඔබේ සාමාන්‍ය ජීවිතයට බාධා ඇති කරන කරදරකාරී බවක් ඇතිවන්නට පුළුවන්. විශාල නාශක මඟින් ඇතිවන අතුරු ආබාධ පාලනය කරගන්න කරගන්න ආකාරය ගැන ඔබට කියන්න අපි හිතුවේ ඒ නිසා. • ඔක්කාරය  සාමාන්‍යයෙන් විශාද නාශක ලබාගැනීම ආරම්භයේදීම ඇති විය හැකි අතුරු ආබාධයක්...
පුද්ගලයන් ව්‍යායාම කිරීම තෝරා ගන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවය මතයි. සමහරුන් ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා ව්‍යායාම කරන අතර තවත් සමහර ශරීරයේ නිරෝගී බව පවත්වා ගෙන යාම සහ ක්‍රියාශීලී බව පවත්වාගෙන යාම සඳහා දිනපතා ව්‍යායාම කරනවා. ඒ කෙසේ වෙතත් ව්‍යායාම කිරීම සඳහා ජිම් එකකට යන බොහෝ දෙනාට වැදගත් වෙන කාරණාවක්...
සෑම කෙනෙක්ම කෙනෙක් ම සැලකිලිමත් විය යුතු කාරණාවක් ගැනයි අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ. Smart කාන්තාවක් වන ඔබට පුද්ගලික සනීපාරක්ෂාව වැදගත් වෙන්නේ ඇයි ? මේ ගැන කතා කරන විට එහි සැලකිලිමත් විය යුතු බොහෝ පැතිකඩයන් තිබෙනවා. ඒ ගැන අපි මේ ලිපියෙන් සොයා බලමු.  Personal hygiene (පුද්ගලික සනීපාරක්ෂාව) කියන්නේ මොකක්ද...
කාන්තාවකගේ මුහුණේ සුන්දරත්වය ඔප් නංවා ගැනීම සඳහා මුහුණේ හැඩය හොඳින් තබා ගැනීම අනිවාර්ය වෙනවා. බොහෝ දෙනාට තියෙන ගැටලුවක් තමයි හැඩති cheekbones පවත්වාගෙන යාම. ඒ සඳහා ව්‍යායාම ක්‍රම බොහෝමයක් මේ වන විට තියෙනවා. ඒ නිසා හැඩැති cheekbones නැතිවීම ගැන වද වෙන්න දැන් උවමනා නැහැ  Cheekbones lift  ඔබේ cheekbones මත ඔබේ ඇඟිලි දෙකක්...
ශරීරයේ බර අනවශ්‍ය ලෙස වැඩි වීම පිළිබඳව සැලකිලිමත් වන ඔබට අඩු කාබෝහයිඩ්‍රේට ප්‍රමාණයක් සහ අධි ප්‍රෝටීන් ප්‍රමාණයක් සහිත උදෑසන ආහාර වට්ටෝරු ගැනයි අපි කියන්නට සූදානම් වන්නේ. ප්‍රෝටීන් වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීම මඟින් උදෑසන ආහාරයෙන් පසු බොහෝ වේලාවක් යනතුරු කුසගින්න ඇති නොවීම , කුඩා ආහාර ප්‍රමාණයකින් තෘප්තිමත් භාවයක් ඇති වීම...
ඔබ ශරීරයේ යහපැවැත්ම ඉහළ නැංවීම සඳහා ප්‍රබෝධමත් සහ සෞඛ්‍ය සම්පන්න පානයක් සොයනවාද? එයට ABC බීම හැර තවත් විකල්පයක් නම් තිබිය නොහැකිය. සෑම වයස් කාණ්ඩයකම කාන්තාවන් සඳහා සුදුසු මෙම රසවත් බීම මිශ්‍රණයේ ඇපල්, බීට් සහ කැරට් මිශ්‍රණයක් අඩංගු වේ. එබැවින් "ABC" යන නම ලැබී ඇත. අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් පිරී...
ශරීරයේ හැඩය ගැන උනන්දු වන ඔබට තියෙන ගැටලුවක් ලෙස කෙට්ටු කකුල් හඳුන්වන්නට පුළුවන්. කෙට්ටු කකුල් පිරිපුන් කරගන්නට හැකි ව්‍යායාම වර්ග කිහිපයක්ම තිබෙනවා. ඒ මොනවද කියල අපි බලමු Sqauts මෙය කලව , උකුළ සහ තට්ටම් හැඩ කරන ව්‍යායාමයක් වන අතර බොහෝ දෙනා අතර ජනප්‍රිය ව්‍යායාම ක්‍රමයක්. මුලින්ම ඔබ කෙලින් සිටගෙන දණහිස් පහලට නමන්න.ඔබේ...
අනවශ්‍ය බර අඩු කර ගැනීම සඳහා බොහෝ දෙනා භාවිතා ජනප්‍රිය ක්‍රමයක් ලෙස intermittent fasting හැඳින්වෙනවා. මෙය නිසි  අවබෝධයක් ඇතිව කළ යුතු දෙයක්. මෙම ක්‍රමය අත්හදා බලන බොහෝ දෙනා අතින් සිදුවන වැරදි අඩුපාඩු බොහොමයක් තියෙනවා. ඒ ගැන ඔබව දැනුවත් කරන්නයි මේ සූදානම.  ඔබේ ජීවන රටාව සැලකිල්ලට නොගැනීම  intermittent fasting ක්‍රමය අනුගමනය කිරීමේදී...
පිළිකාකාරක ආහාර පිළිබඳ අන්තර්ජාලයේ ඔබට ඕනෑතරම් ලිපි හමුවෙනවා. එහෙත් මේ බොහොමයක් මිත්‍යා මත බවයි විශේෂඥයින්ගේ අදහස වන්නේ. අපි අද පිළිකාකාරක ආහාර ගැන ප්‍රබල මිත්‍යා මතයක් වන සීනිවලින් පිළිකා වර්ධනය වනවාද යන්න විද්‍යාත්මක ව  විමසන්නට සූදානම්. පිළිකාවට පෝෂණය බලපානවා ද?  පෝෂණය ඔබේ සෞඛ්‍යයට ඍජු බලපෑමක් එල්ල කරනවා. අඩු පෝෂණයක් ලබා ගැනීමත් පිළිකා...