Lifestyle

නවීන තාක්ෂණය සමඟ විනාඩියෙන් විනාඩියට වෙනස් වෙන හරිම තරඟකාරී ලෝකෙක තමයි අද අපි ජීවත් වෙන්නෙ.  මේ තරඟකාරී ලෝකය තුළ වඩා කැපීපෙනෙන කොටසක් රැකියා අවස්ථා සඳහා හිමිවෙනවා.  තමන්ගේ සේවා ස්ථානයේ දියුණුව උදෙසා අති දක්ෂයන් තමන් සතු කරගන්න සේවා ස්ථාන තරඟ කරද්දි, තමන්ගෙ හැකියාවන්ට ගැළපෙන හොඳම ස්ථානයේ රැකියාවක් ලබාගැනීම වෙනුවෙන් රැකියා අපේක්ෂකයන් අතරෙ...
තිර රෙදි නිවසට පිළිවෙළක්, සුන්දර බවක් ගෙන දීමට ඉතා වැදගත්. විශේෂයෙන්ම තිර රෙදි වලින් නිවසට වෙනස්ම එළියක් ගෙන දෙන්න පුළුවන්. අලුත් අවුරුද්දට තිර රෙදිවලින් නිවසට වෙනසක් එකතු කරනවා නම් මෙන්න මේ කරුණු ගැන අවධානය යොමුකරන්න.. නිවසකට දොර හා ජනෙල් රෙදි නැතිනම් තිර යෙදීමේදී නිවසේ බිත්තිවල ආලේප කර ඇති වර්ණය, නිවසේ...
අවුරුදු හතරකට කළින් ඔයාගේ අම්මා මාව දාලා ගියේ ස්වාධීන ගෑණියෙක් විදියට ජීවත් වෙන්න ඕන කියල. දැන් එයාගේ දුව මට කෝපි අල්ලනවා මේ ප්ලේන් එකේදි. කවුද ඔයාගේ තාත්තා” මාක් එහෙම ඇහුවෙ මහ හයියෙන් උපහාසයට වගේ හිනා වෙවී. මාක් කියන්නෙ ඉතාම විශාල තොරතුරු තාක්ෂණ ආයතනයක් පවත්වාගෙන යන ඉතාම ධනවත් මනුස්සයෙක්. ඒත් මොනතරම් සල්ලි...
ඔබේ පවුලේ, කාර්‍යාලයේ එහෙමත් නැත්නම් නෑදෑ හිතමිතුරන් අතරෙත් හැමවෙලේම නිදහසට කරුණු කියන පුද්ගලයො ඉන්නවද? ඔබ ගැන හොඳින්ම දන්නෙ ඔබනෙ. ඔබත් සමහරවිට එහෙම කෙනෙක් වෙන්න ඇති. අනිත් අය වෙනස් කරන්න උත්සහ කිරීමට වඩා තමන් වෙනස් වෙන්න උත්සහ කිරීම වඩා වටින නිසා හැමදේටම නිදහසට කරුණු කියන මේ පුරුද්දෙන් ගැලවෙන්න පාර පෙන්නන්නයි මේ ලිපිය හරහා...
අපි ජීවිතේ එක එක දේවල් වලට ප්ලෑන් හදනවනෙ. උත්සවයක් තියෙනවනම්, විබාගයක් තියෙනවනම් අපි ප්ලෑන් එකක් හදාගෙන ඒ අනුවනෙ කටයුතු කරන්නෙ. ජීවිතේ දිනන්නත් ඒ වගේම අපිට ප්ලෑන් එකක් තියෙන්නම ඕන. ඉතින් අපි හිතුව අද ඔයාලා එක්ක කතා කරන්න ජීවිතේ දිනන්න අපිට මේ වගේ හදාගන්න පුලුවන් ප්ලෑන් මොනවද සහ ඒ ප්ලෑන් එකක්...
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ETF) ගැන බොහෝ දෙනා දන්නවා.නමුත් මේ ලිපියේ අරමුණ වන්නේ එම අරමුදල සමඟ බැඳී සිටින සේවා නියුක්තිකයන්හට ඉන් සලසා ගත හැකි සේවාවන් ගැන දැනුවත් කිරීම වනවා.ඉන් උපරිම ප්‍රතිලාභ අත්විඳින්නට නම් ඔබට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතු වනවා. සාමාජිකයන්ට ලබා ගත හැකි සාමාන්‍ය ප්‍රතිලාභ 1980.අංක 46 දරන සේවා නියුක්තිකයන්ගේ භාර...
ඒකි නම් යකින්නියක් වගේ ගෑණියෙක් කියලා කටට එනවට කිව්වට, යකින්නියක් වගේ ගැහැණියක් ගැන ඇත්තම කතාවක් අහලා තිබුනේ නැහැ නේද ?  එහෙම නම් අද කතාව ඔයා කියවන්නම ඕනි  කෙලි කෝර්චට්  1982 දී ඉපදෙන කෙලී කියන ගැහැණු ළමයා ඇගේ කුඩා කාලයේ පටන්ම පෙන්වන්නේ හරිම අසාමාන්‍ය ගති ලක්ශණ. ඇය ක්‍රම ක්‍රමයෙන් තරුණ වයසට එනකොට...
අද වෙද්දි ශ්‍රී ලාංකිකයො විදිහට අපි හැමකෙනෙක්ටම පොදුවේ ආර්ථික ගැටළු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනව කියල අපි කවුරුත් දන්නවනෙ.  දිනෙන් දින ඉහළ යන බඩු බිල, අධ්‍යාපන වියදම්, සෞඛ්‍ය වියදම් වගේම ජලය සහ විදුලිය වැනි අත්‍යාවශ්‍ය සේවාවන් ලබා ගැනීම වෙනුවෙන් ගෙවිය යුතු මිල ගණනුත් දිනෙන් දින වෙනස් වෙන මේ වගේ...
අනාගතය කියන්නෙ කෙසේ වේවිද කියල උපකල්පන ගොඩනගන්න ඉතා අසීරු කාල සීමාවක් කියල අපි දන්නවනේ. විශේෂයෙන්ම නවීන ලෝකයේ සිද්ධ වෙන ඉතා ඉක්මන් සමාජ, දේශපාලන සහ තාක්ෂණික වෙනස්වීම් එක්ක ඊළඟ තත්පරේ කුමක් සිදුවෙයිද කියල හිතන්න අපිට ඇති හැකියාව ඉතාම සිමීතයි.  හැබැයි, ඒ කොයි විදිහට ලෝකය වෙනස් වුනත් ඊට අනුකූලව හැකිතරම් හොඳින් අපේ ජීවිත...
“ආදරය” අප සියලුදෙනාම කෙරෙහි අමන්දානන්දයක් ඇති කරන වචනයක්.එහෙත් ආදරය කියා ඔබ අදහස් කරන්නේ කුමක්ද? ඔබගේ ආදරයේ පරිමාව කොපමණද? මෙන්න මේ සංවේදී කතාව අපට පවසන්නේ එයයි. ගුරුවරියක් දිනක් සිය පන්තියේ කතාවක් කීමට පටන් ගත්තා. “ගිලීයන නැවකින් තරුණ යුවලක් කෙසේ හෝ ආරක්ෂා උනා”“අදාල යුවල ගලවාගැනීමේ ස්ථානයට ලඟාවුනා”“ඒ වන විට ක්‍රියාත්මක වෙමින් පැවතියේ අවසාන ජීවිතාරක්ෂක...