Film

" ගැහැනියකට වළ කපන්නේ තවත් ගැහැණියක්මය " යන සමාජ සම්මතය තව දුරටත් සනාථ කරමින් දිග හැරෙන චිත්‍රපටයක් ගැනයි අද අපි ඔබට කියන්නේ . ගවේෂණාත්මක සහ සහ අද්භූත යන අවස්ථා දෙක අතර දෝලනය වන මලයාලම් චිත්‍රපටයක් වන cold case නිකුත් වෙන්නේ 2021 වර්ෂයේ ජූනි 30 වෙනිදාය. ධීවරයකු ගේ දැලට අනපේක්ෂිත ලෙස හසුවන...
මව් ගුණය ඇති අයදරුවන් දිනිය යුතු වෙය..රියදුරු මනා වූලැබිය යුතු වූ සේම අස් රිය.. මුදු ගුණය ඇති අයදරුවන් දිනිය යුතු වෙය..ගොවි දන මනා වූදිනිය යුතු වූ සේම ගම් බිම්.. මේ සම්මානිත වේදිකා නාට්‍යයක් වූ හෙන්රි ජයසේන මහතාගේ "හුණුවටයේ කතාව" තුළ එන නාට්‍යය ගීයක්.මේ නාට්‍යයේ ගෲෂාව සිහි කරන්නියක් මේ දිනවල බොලිවුඩය කලඹමින්...
ගැහැණියකගේ ශක්තිය කොතරම්ද ? එය ඇත්තෙන්ම සිතාගත නොහැකි තරම්. උපතින්ම දරාගැනීම සහ ඉවසීම අතැතිව එන ගැහැණිය ,මවක් වූ පසු ඇය තුළ වූ ධෛර්යය තම දරුවන් වෙනුවෙන් දෙගුණ තෙගුණ වනවා. දරුවන් වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට සමත් ගැහැණියක් ගැන කියවෙන නාට්‍ය මාලාවක් ගැනයි අද අපි ඔබට කියන්නේ 2013 වර්ශයේ ජපන් නාට්‍යයක් වන...
එංගලන්ත රජ පවුල ගැන ගොසිප්ස් වගේම තොරතුරු දැන ගන්න ලෝකය පුරාම ජනතාව ඇත්තටම හරිම කැමතියි.විලාසිතා සහ ජීවන රටා අධ්‍යයන කරන්න අපි හැමෝම කැමතියි.ඒත් රජ පවුලේ අභියෝග සහ විසිවන සියවසේ මැදභාගයේ ඉදල බ්‍රිතාන්‍ය දේශපාලනේ විශේෂ සිදුවීම්, අගමැතිවරු , රජ පවුලේ විශේෂ සිදුවීම් ටීවී සීරිස් එකකින් බලන්න තියනවා නම් ටිකක් අමුතුයි...
ඔබ සැලසුම් නොකල හදිසි ගැබ් ගැනීමක සතුට විඳ තිබෙනවා ද?මේ දරුවා මේ මොහොතේ පවුලට අවශ්‍ය නැතැයි හැගෙන ඒවේදනාකාරී හැගීම එක්කම එන තිගැස්ම විඳ තිබෙනවා ද? දෙමාපිය යුවලකට කුසට ආ කළලයක් ගබ්සා කරන්නට හිතෙන කාරණා කිහිපයක් තිබෙන්න පුලුවන්.ඒ අතරින් උපදින්න සිටින දරුවා මතු දිනක ජාන රෝගයක් නිසා මිය යාමට ඉඩ ඇති...
කාන්තාවකට අසාධාරණයට එරෙහිව නැගි සිටින්න බැරිද ? නෑ. ඇයට එය අනිවාර්යයෙන්ම පුලුවන්. අයුක්තියට එරෙහිව සටන් කරන්න යෝධ ශක්තියක් ඇය තුල තියනවා.ඒ ගැන ඔබට හොඳින්ම ඔප්පු කර පෙන්වන ඉන්දියානු චිත්‍රපටයක් තමයි Mardaani කියන්නේ.කාන්තාව තුල ඇති අසීමිත ශක්තිය ගැන කියන මෙම සිනමා නිර්මාණය ඔබඅනිවාර්යයෙන්ම නැරඹිය යුතු එකක් ! 2014 වර්ශයේ ප්‍රේක්ශකයන් වෙත...
ලොවපුරා බොහෝ දෙනාගේ කතා බහට ලක්වූ ,ආදායම් වාර්තා බිඳ දමමින් ලොව පුරා තිරගත වූ සුපිරි බොලිවුඩ් චිත්‍රපටයක් ලෙස " පද්මාවත් චිත්‍රපටය හඳුන්වන්න පුලුවන් 16 වන සියවසයට අයත් රාජකීය තේමාවකින් සමන්විත මෙහි කතා නායිකාව පද්මාවතී කුමරියයි. ඇයට රංගනයෙන් පණ පොවන්නේ සුරූපි නිළි දීපිකා පදුකෝන් වන අතර ඇය සමඟ රන්වීර් සිං ,...
කෝපය බොහෝ අවාසනාවන්ත සිදුවීම් ඇති කරනවා.මේ එවැනි තරුණයෙකුගේ කතාව.ඉතා සුළු සිදුවීම් වලට පවා බොහෝ කෝප ගන්නා සැමියෙකු දරා සිටින තරුණ බිරිඳකගේ කතාවක් ඇසුරින් නිර්මාණය වුණු චිත්‍රපටියක් සමීර් තාහිර් නම් නිර්මාණය කළ Kali මලයාලම් චිත්‍රපට අතර ඉහළ ස්ථානයක රැඳෙන චිත්‍රපටයක්.Thriller ශානරයට අයත් වුණත් මිනිස් හැඟීම්.විවරණය කරන චිත්‍රපටියක්. විවාහක යුවලක් අතර ඇතිවන...
කාන්තාව කියන්නේ නිවසේ මෙහෙකාරිය විය යුතු කෙනාද ? එහෙම නැත්තම් නිවසේ ඉන්න සියලු දෙනා ආහාර ගත්තාට පස්සේ කුස්සියට වෙලා ඉතුරු උන මොනහරි කාලා සැනසෙන කෙනාද ? නෑ.ඇයටත් නිවසේ සම තැන හිමිවෙන්නම ඕන.ඔබ මේ චිත්‍රපටය නරඹන්නම ඕන කියලා අපි ඔබට කියන්නේ අන්න ඒ නිසයි.පුරුශාධිපත්‍යය රජ කරන සමාජයක තමන්ගේ දියණියව ,ලේලියව...
ජීවිතේ ලස්සනම කාලය මොකක්ද කියලා ඔබෙන් ඇහුවොත් දෑතම ඔසවලා ඔබ දෙන පිලිතුර මම දන්නවා!! පාසල් කාලය.. ජීවිතේ සුන්දරම ප්‍රේමයේ මතකයත් ඔබට අයිති ඒ කාලේ නේද? අද ඒ ආදරය ඔබ ළඟ රැඳුණත් නැතත් හදවතේ සියුම් තැනක තවමත් ජීවත් වෙන ඒ ආදරය ගැන ඔබට නැවත සිහි කරන මලයාලම් චිත්‍රපටිය තමයි , ජූන්. 11- E...