Film

කබීර් සිං අතිදක්ෂ වෛද්‍ය සිසුවෙක් වුවත් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රසිද්ධ වෙලා ඉන්නේ ඉතා ඉක්මනින් කේන්ති යන තරුණයෙක් හැටියට.පාපන්දු තරගයක් අතරතුර ඇතිවන ගැටුමකින් පස්සේ කුලපතිතුමා ඔහුට දැනුම්දීමක් කරනවා.ඒ අනෙක් පාර්ශවයෙන් සමාව ගන්නා ලෙස හෝ නැත්නම් වෛද්‍ය විද්‍යාලයෙන් පිටවී යන ලෙසට.කබීර්ගේ තීරණය වෛද්‍ය විද්‍යාලය හැර දැමීම.ඒත් අනපේක්ෂිත ලෙස ඒ තීරණය වෙනස් කරන්නේ...
Chole Zhao, ඇය තවම 39 හැවිරිදි වියේ පසු වන්නියක්. ඇය ගැහැනියක වීමටත් වඩා වටිනා යමක් තිබෙනවා.ඒ ජීවිතයේ පස්වෙනි දශකයට එළඹෙන්නට වසරක් තබා ලෝකයේ ඉහළම සිනමා සම්මාන උළෙලක් වූ ඔස්කා සම්මාන උළෙලේ අනූ තුන්වැනි අදියරේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ඈ සතු කර ගැනීමයි.නමුත් මෙය සිනමාවට සම්බන්ධ කාන්තාවන්ට විශේෂ වන්නට තවත්...
තරුණියක් තමන්ගේ මිතුරෙක්ව උනත් විශ්වාස කරන්න කලින් මොන තරම් සැලකිලිමත් වෙන්න ඕනද? ඒ වගේම නවීන තාක්ෂණයට අනුව කෙනෙකුගේ ජීවිතයට කල නොහැක්කේ මොනවද ? විශ්වාසය නැමති දේ ආදරයට මොන තරම් බලපානවද ? ආදරය නිසා අසරණ වන තරුණියන්ගෙන් ප්‍රයෝජන ගන්න දෑස් අයාගෙන ඉන්න මිනිස්සු මොන තරම් ඉන්නවද ? මේ සියල්ල කැටිවූ...
" There is love after love failure " යන තේමාව යටතේ ලියවී ඇති මෙම චිත්‍රපටය නරඹා අවසානයේ නිසැකවම ඔබේ දෑස් කඳුලින් තෙත් කරනු නොඅනුමානයි. Raja Rani නම් මෙම චිත්‍රපටය පුරාම ගලා යන්නේ ආදරය ,විරහව , පරිත්‍යාගය , කඳුලු අතර දෝලනය වන කතාවක්.අර්‍යා සහ නයන්තාරා ප්‍රධාන චරිත වලට පණ දෙන මෙම...
හැම ගැහැණියක්ම වංචාකාරියක් යැයි පටු ලෙස සිතන පිරිමින් වර්ථමානයේ ඉතාම අල්පයි.නමුත් ඉතාම වේදනාකාරී ලෙස කාන්තාවන් නිසා වංචාවට ලක් වූ පිරිමින් දෙදෙනෙකුගේ සහ අසාධාරණ ලෙස ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූ තම මිතුරිය වෙනුවෙන් ඝාතකයන්ගෙන් පලි ගැනීමට පෙළඹෙන තවත් තරුණියකගේ කතාව රැගත් Silence ( Nishabdham ) චිත්‍රපටය නිකුත් වන්නේ 2020 වර්ශයේ ඔක්තෝබර්...
අම්මා කෙනෙකුට තමන්ගේ දියණිය වෙනුවෙන් මොනතරම් කැපකිරීම් කරන්න පුලුවන්ද? ඒත් කුඩම්මා කෙනෙකුට ? ඔව්.ඇයටත් තමන්ගේ නොවෙන දියණියක් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන්. ඒ තමයි සෑබෑ අම්මා කෙනෙකුගේ ආදරේ ! 2017 ජූලි මස තිරගත වීම ආරම්භ වන Mom නම් මේ චිත්‍රපටයේ අම්මාගේ චරිතයට පණ පොවන්නේ ශ්‍රී දේවියි. චරිතයට මනා සාධාරණයක් ඉශ්ට...
අධ්‍යාපන තරගයට දරුවන් ඇද දමන දෙමාපියන් ඉන්න ලෝකයක ඇය වෙනස් මවක්. ඇය දියණිය තරගයට ඇද දමන්නේ නෑ. ඒත් සිහිනයක් සොයා දෙනවා..ඉරණම පිළි ගැනීම වෙනුවට විශ්වාසයෙන් සටන් කිරීමේ මිහිරියාව දියණියට උගන්වනවා. වෛද්‍යවරයෙක්ගේ දරුවෙක් වෛද්‍යවරයෙක් වෙන බවත් ඉංජිනේරුවන්ගේ දරුවන් ඉංජිනේරුවන් වන බවත් අපි විශ්වාස කරනවා.එතකොට සුළු රැකියා කරමින් ජීවිතය ගෙවන අයගේ දරුවන්...
විවාහය ගැන හිතමින් ඉන්නකොට හදිසි ගැබ් ගැනීමක් වුණොත් ඔබ මොකද කරන්නේ? විවාහ වීම, ගබ්සාවකට යොමු වීම වගේ විවිධ උත්තර ඔබට ඇති.ඒත් ඒ ගැබ් ගන්නේ ඔබ නෙවෙයි, ඔබේ පෙම්වතාගේ අම්මා නම්?? ඒ පවුල ගැන ඔබ ගන්න තීරණය කොහොම වෙයිද? මධ්‍යමපාන්තික පවුලක් වූ නකුල්ගේ පවුල බොහොම සාමකාමී පවුලක්. නකුල් සහ ඔහුගේ මල්ලි ඒ...
පරිස්සමට ගැහැණු දරුවන් හදන ගමන් ,ගැහැණියකට ගරු කරන්න පිරිමින්ටත් කියා දිය යුතුයි යනුවෙන් සමාජයට පෙන්වා දෙන චිත්‍රපටයක්! සියුමැලි මල් වැනි දරුවන් ලිංගික හිංසනයට ලක්වීම , සමාජ බලය සහ මුදල් මත දූශිත ලෙස එවැනි නඩු යට ගැසීම, තමන්ට සාදාරණයක් ඉටු කරතැයි අහිංසක මිනිසුන් බලාපොරොත්තු වෙන උසාවිය තුලින්ම අසාධාරණයට ලක්වූ අහිංසක මිනිසුන්...
කාන්තාවකට තමන්ගේ ජිවීතය ජීවිතය නිදහසේ විඳිය නොහැකිද? එසේ විඳිනවා නම් ලෝකයාගෙ අනේකවිධ ගැරහුම් වලට ලක්වී ඒවා නිහඬව ඉවසිය යුතුද? එසේ නැතිනම් තමා වෙනුවෙන් සහ තම ගෞරවය වෙනුවෙන් සටන් කල යුතුද ? තරුණියන් තිදෙනෙක් ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අධිකරණය ඉදිරියේ සටන් වදින ආකාරය පිලිඹිබු වන 2016 වසරේ නිකුත් වූ Pink...