Film

හින්දි සිනමා ලෝලීන් වඩාත්ම ප්‍රේම කරන චිත්‍රපටියක් කියලා හැඳින්වීම තමයි අභිමාන් ගැන දිය හැකි හොඳම නිර්වචනය. 1973 වසරේ ජූලි 27 වෙනිදා අභිමාන් තිරගත වීම අරඹනවා. රිශිකේෂ් මුකර්ජී අභිමාන් අධ්‍යක්ෂණය කරනවා.රාග් රාගිනි කියලා නම දෙන්න හිටපු අභිමාන් චිත්‍රපටය ලියන්න තිර පිටපත් රචකයන් කිහිප දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා. A star is born...
මහා වනාන්තරයක ඇවිද එන කුඩා දරුවෙක් සුර දූතයෙකුගේ පිළිමයක් අසල නවතිනවා. ඔහු පිටුපසින් ඔහුගේ බලු සුරතලා ද පැමිණෙනවා.පිළිමය අසල සැඟව සිටින චාලි චැප්ලින් ලෙස වෙස් වලාගත්තෙක් දරුවාට පොරවකින් කොටනවා. මේ සිහිනයක්. එය දැක බියපත් වී අවදි වන්නේ අම්මා කෙනෙක්; ගැබිණි මවක්. දවසේ විශේෂත්වයක් ද තිබීම තවත් කාරණාවක්. ඇගේ පළමුවැනි විවාහයේ ඇනිවසරි...
"The life full of surprises and miracles" මේ වාක්‍යය ගැන ඔබ මොකද හිතන්නේ?ඔව්, ජීවිතේ හාස්කම් සහ පුදුමයන්ගෙන් පිරිලා තියෙනවා.ඒත් මේ හාස්කම් සහ පුදුම කිරීම් වෙන්නේ අපට ඕනෑ විදියටම නෙවෙයි.අපි ලැබෙනකම් බලා ඉන්න සමහර දේවල් නොලැබී වෙනත් දේවල් ජීවිතය අපට ගෙනත් දෙන්නේ හාස්කමක් හරි පුදුම කිරීමක් හැටියට හරි වෙන්න ඇති. මේ...
ඉන්දියානු සමාජයේ ළමා විවාහයන්හි දුක්ඛිත බව අපි Water සහ චෝකර් බාලී කියන ඉන්දියානු සිනමා කෘති වලින් දැක තිබුණා. ඒ කඳුළු කතාවේ තවත් දිගුවක් Bulbbul හරහා දිග හැරෙනවා. මේ චිත්‍රපටියට පදනම් වෙන්නේ ඉන්දියාවේ පවතින ජනප්‍රවාදයක්. පිරිමින්ට නොයෙක් අකටයුතුකම් කරන Chudail නම් අවතාර කාන්තාවක් ගැන ඉන්දියාවේ ප්‍රචලිත ජනප්‍රවාදයක් තිබෙනවා. අපේ මෝහිනි,...
2020 අවුරුද්ද ලෝකයම වසංගතයක ගිලී හිටියත් පුරුදු ලෙස සිනමා ශාලා වල කල්ගත කරන්න නොහැකි වුණත් මේ වසරේ ද හොඳ චිත්‍රපටි සිනමා ලෝකයට මුදා හැරුණා. රසිකයන් ද හැකි ලෙස චිත්‍රපටි නැරඹුවා. මේ වසරේ බොලිවුඩ් ට්‍රෙන්ඩින් වූ 2020 නිකුත් කෙරුණු චිත්‍රපටි ගැන අපි මේ ලිපියෙන් දැන ගනිමු.Time of India වෙබ් අඩවියට...
රාම්, මුහුණ පුරා ඝණ රැවුලක් වවා ගත් මැදිවියේ ඡායාරූප ශිල්පියෙක්.ඔහු තමන්ව අමතක කර ජීවිතය ගෙවන්නෙක් බව ඔහු දකින කෙනෙකුට නොසිතෙන්නට හේතුවක් නැහැ. දිනක් ඉතා අහම්බයකින් ඔහුට තමන්ගේ පාසල ළඟින් ගමනක යෙදෙන්නට සිදු වෙනවා. සියල්ල ඇරඹෙන්නේ එතැනින්. නැහැ!!කලකට පෙර සිදු වී අවසන් වූ සියල්ල ඔහු නැවත සිහි කරන්නේ එතැන් පටන්. නැහැ!!ඔහු කිසිදා අමතක...
"ආශ්චර්‍යයන් පැමිණෙන්නේ දෙව් ලොව සිට ය. කෙතරම් අසීරු මොහොතක වුවත් ඔබ අදහන දෙවියන් හෝ ඔබේ ආගම අතැර දමන්නට එපා." Miracles from Heavan චිත්‍රපටිය 2016 මාර්තු දහසය වැනිදා නිකුත් වූ චිත්‍රපටියක්.Patricia Riggen විසින් අධ්‍යක්ෂණය කරන එය රචනා කරන්නේ Randy Brown විසින්.  Jennifer Garner, Kylie Rogers, Martin Henderson, John Carroll Lynch, Eugenio Derbez,Queen Latifah වැනි නළු...