අපි ගොඩක් අහන කතාවල ඉන්නෙ බිරිඳගෙ දක්ශකම් වලට ඉඩ දෙන්නෙ නැති හස්බන්ඩ්ල ගැනනෙ. ගොඩක් වෙලාවට අපි, එහෙම නැත්තම් අපේ සමාජයෙ මිනිස්සු හිතනව බිරිඳකගෙ උගත්කම,...
ඔන්න අද මම ආවෙ අලුතෙන්ම නෙට්ෆ්ලික්ස් එකට ආව ලස්සනම ලස්සන මූවීස් කීපයක් ගැනම ඔයාලා එක්ක විස්තර බෙදාගන්න. මේ ෆිල්ම්ස් ඔක්කොම වගේ මම බලල තියෙන...
මේකෙ ෆිල්ම් එකට වඩා ඔයාලා දන්නවා ඇති මම සිංදුවෙ නම කිව්වොත්. පහුගිය කාලෙ වයිරල් ගිය ජුම්කා සින්දුව තියෙන්නෙ මෙන්න මේ චිත්‍රපටයෙ. කෑන් ජොහාර් විසින්...
ආදරේ කියන්නෙ හරි ලස්සන දෙයක්නෙ.
කවුද අකමැති නේද ආදරේ කරන්න? ආදරේ ලබන්න? නොවෙනස් වෙන ආදරයක් ලබන්න ඕනම කෙනෙක් ආසයි.
ඒ වගේම තමයි තමන්ගෙන් නාහා කිසි දෙයක්...
ඊයෙ මම බැලුව ෆිල්ම් එකක්. ටික දවසක ඉඳල බලන්න ඕන කියල හිතන් හිටියට ඊයෙ තමයි ගිහිල්ල බලන්න වෙලාව ආවෙ.
මේ චිත්‍රපටය හින්දි එකක්. හැබැයි ජනකාන්ත...
හැමදාම චිත්‍රපට ගැන ලියන එකේ මම අද හිතුවා Korean Series එකක ගැන ලියන්න. ඔන්න තරහවෙන්න එපා ඉතින් ඒකට හොඳේ.
මේක හරිම ලස්සන, හිත නිවන, ආදරණීය කොරින් ටීවි...
ඉන්දියානු සමාජයේ ළමා විවාහයන්හි දුක්ඛිත බව අපි Water සහ චෝකර් බාලී කියන ඉන්දියානු සිනමා කෘති වලින් දැක තිබුණා. ඒ කඳුළු කතාවේ තවත් දිගුවක් Bulbbul...
Dear Zindagi කියන්නෙ මම බලපු ෆිල්ම්ස් වලින් ශාරුක්ගෙ මම ආසම කරන ෆිල්ම් එකක්.
මේ ෆිල්ම් එකේ ශාරුක්ට අමතරව අපි තව ආස කරන නිලියක් වන ආලියා බාත්...
Film
තමා දූෂණය කළ අයට එරෙහිව සටන් කර තමා වෙනුවෙන් යුක්තිය ඉටුකරගත් ගැහැණිය “වාසුකී”
හර්ෂි සේනාධීර - 0
කතකලි නර්ථන ශිල්පිනියක් වන වාසුකී රූමත් එක්දරු මවක් වන අතර ඇගේ සැමියා ලුවිස් දික්කසාද නීතිඥයෙක් සහ රූපවාහිනි නාලිකාවක ජනප්‍රිය වැඩසටහන් මෙහෙයවන්නෙක්ද වනවා.වාසුකි සහ ලුවිස්...
ආදරේ කියන්නෙ කොහොමත් ප්‍රහේලිකාවක්. අපි හැමෝටම ආදරය කියන්නෙ බොහොම සුන්දර ප්‍රහේලිකාව. සමහර ආදර ප්‍රහේලිකාවල ඉන්නෙ චරිත දෙකයි. ඒක තමයි සාමාන්‍ය සම්මත ක්‍රමය. ඒ උනාට...










