කාන්තා දිනය දවසෙ කාන්තාවන්ව සහ ඔවුන්ගේ ශක්තිය අගයමින් නෙට්ෆ්ලික්ස් වෙත මුදා හැරුණු අලුත්ම චිත්‍රපටයක් ගැන තමයි මම අද ඔයාලා එක්ක බෙදාගන්න හිතුවෙ.
මේ චිත්‍රපටයේ නම Damsel. ඔයාලා...
පහුගිය දවස්වල සෝශල් මීඩියාවල වැඩිපුරම ට්‍රෙන්ඩ් වුන චිත්‍රපටයක් තමයි මේ 12th Fail කියන්නෙ. ලඟඳි තිබුන ෆිල්ෆෙයාර් සම්මාන උලෙලෙදි සම්මාන දිනාගන්නත් හම්බෙච්ච මේ චිත්‍රපටය ගැන අපි ආටිකල් එකක්...
Dear Zindagi කියන්නෙ මම බලපු ෆිල්ම්ස් වලින් ශාරුක්ගෙ මම ආසම කරන ෆිල්ම් එකක්.
මේ ෆිල්ම් එකේ ශාරුක්ට අමතරව අපි තව ආස කරන නිලියක් වන ආලියා බාත්...
Hi Nanna චිත්‍රපටය ගැන මම අමුතුවෙන් දෙයක් කියන්න ඕන කියල මම හිතන්නෙ නෑ. රිලීස් වුන ගමන්ම සමාජ මාද්‍යවල එහෙ මෙහෙ ගිය ලස්සන අදහස්, නිර්මාන ඇතුලෙ...
ශාරුක් ඛාන්ගෙ ෆිල්ම්ස් වලට ආස නැති කෙනෙක් නැති තරම් නේ. ශාරුක්ගෙ ෆිල්ම් එකක් කිව්වොත් ආයෙ ඉතින් ඕනම කෙනෙක් වගේ පැනගෙන ගිහිල්ල තමයි බලන්නෙ.ඉතින් ඒ...
මේ චිත්‍රපටය ගැන දෙයක් ලියන්න කලින් මම කිව යුතුම දෙයක් තිබෙනවා.
ඒ තමයි “මේක මාරම මාරම මාරම අමුතු, ඔලුව පිස්සු වට්ටන කතාවක්. එන්ඩින් එක තමයි...
මේ දවස්වල හොඳටම ට්‍රෙන්ඩ් වෙන චිත්‍රපටයක්නේ මේ Animal කියන්නෙ.
ඔයාලා බැලුවද මන්දා? මං බැලුවා මේ ආටිකල් එක ලියන්න ඕන හන්දම. මම රන්බීර් කපූර්ට නම් එච්චර ආස නෑ....
අපි ලංකාවෙ ඇතුලත එහෙම ලොකුවට Celebrate නොකරට පොංගල් කියන්නෙ තමිල්නාඩුවෙ මහ ඉහලින් සමරන උත්සවයක්
විශේෂයෙන්ම තමිල්නාඩුවෙ ගම්වල මේ පොංගල් උත්සවය ඉහලින් සමරනවා අස්වනු නෙලන කාලයට...
ආදරය, රාගය කියන්නේ එක්තරා විදියක ආදාවක් උමතුමක්. ඒ ආශාව සහ උමතුවට පුලුවන් අපිව ගිනිබත් කරල දාන්න. ඉතින් අපි අද කතා කරන්නෙ යන්නේ ආදරයේ ඒ...
චන්ද්‍රමෝහන් මනෝහර් ශර්මා එහෙම නැත්තම් චාලි කියන්නෙ වීදි සටන්කාරයෙක්. ඊට අමතරව අවුරුදු අටක් තිස්සෙ තමන්ගෙ ප්‍රතිවාදිය වෙච්ච චරන් ග්‍රෝවර්ගෙන් පළිගන්න බලාගෙන ඉන්න කෙනෙක්.
ඒකට හේතුව...









