Film

ආදරේ කියන්නෙ කොහොමත් ප්‍රහේලිකාවක්. අපි හැමෝටම ආදරය කියන්නෙ බොහොම සුන්දර ප්‍රහේලිකාව. සමහර ආදර ප්‍රහේලිකාවල ඉන්නෙ චරිත දෙකයි. ඒක තමයි සාමාන්‍ය සම්මත ක්‍රමය. ඒ උනාට අතරින් පතරෙ ඔය සම්මතෙන් එහාට ගිහින් ආදර ප්‍රහේලිකාවල චරිත තුන හතරක් තියෙන අවස්තාත් නැතුව නෙවෙයි. හැබැයි අද අපි අරගෙන එන මේ ආදර ප්‍රහේලිකාවෙත් චරිත තුනක් උන්නට...
කාන්තා දිනය දවසෙ කාන්තාවන්ව සහ ඔවුන්ගේ ශක්තිය අගයමින් නෙට්ෆ්ලික්ස් වෙත මුදා හැරුණු අලුත්ම චිත්‍රපටයක් ගැන තමයි මම අද ඔයාලා එක්ක බෙදාගන්න හිතුවෙ. මේ චිත්‍රපටයේ නම Damsel. ඔයාලා දන්නවනෙ Damsel කියන වචනෙ තේරුම යුවතිය කියන එක. ඉතින් මේ චිත්‍රපටය අයිති වෙන්නෙ ඩාක් ෆැන්ටසි කියන කැටගරි එකට. මේ වගේ ඩාක් මූවිස් බලන කෙනෙක් නම් මේ චිත්‍රපටයේ...
පහුගිය දවස්වල සෝශල් මීඩියාවල වැඩිපුරම ට්‍රෙන්ඩ් වුන චිත්‍රපටයක් තමයි මේ 12th Fail කියන්නෙ. ලඟඳි තිබුන ෆිල්ෆෙයාර් සම්මාන උලෙලෙදි සම්මාන දිනාගන්නත් හම්බෙච්ච මේ චිත්‍රපටය ගැන අපි ආටිකල් එකක් නොලිය බැරිම බව අපි තේරුම් ගත්තා. අන්න ඒ නිසාම තමයි අපි මේ 12th Fail කියන චිත්‍රපටය ගැන ලියන්න හිතුවෙ. අපරාද පිරිච්ච නගරෙක තමයි මනෝජ් ඉපදෙන්නෙ. ලිපිකරුවෙකු වූ මනෝජ්ගේ පියා...
Dear Zindagi කියන්නෙ මම බලපු ෆිල්ම්ස් වලින් ශාරුක්ගෙ මම ආසම කරන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ ශාරුක්ට අමතරව අපි තව ආස කරන නිලියක් වන ආලියා බාත් රඟපානවා. ඉතින් අපි බලමු මේ ෆිල්ම් එකේ මොකද වෙන්නෙ කියල. කයිරා. එයා තමයි මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතෙ රඟපාන්නෙ. කයිරා කියන්නෙ සිනමටෝග්‍රැෆර් කෙනෙක්. එයා වැඩකරන්නෙ මුම්බායි වල පුංචි...
Hi Nanna චිත්‍රපටය ගැන මම අමුතුවෙන් දෙයක් කියන්න ඕන කියල මම හිතන්නෙ නෑ. රිලීස් වුන ගමන්ම සමාජ මාද්‍යවල එහෙ මෙහෙ ගිය ලස්සන අදහස්, නිර්මාන ඇතුලෙ මේ Hi Nanna චිත්‍රපටයට ලොකු ඉඩක් වෙන් වෙලා තිබුනා. මිනිස්සු ආදරයෙන් වැලඳගත්ත අපූරු චිත්‍රපටයක් කියල අපි ආයෙ අමුතුවෙන් මේ චිත්‍රපටය ලේබල් කරන්න උවමනා නෑ. ඒත් අපි අතරෙත් තවමත්...
ශාරුක් ඛාන්ගෙ ෆිල්ම්ස් වලට ආස නැති කෙනෙක් නැති තරම් නේ. ශාරුක්ගෙ ෆිල්ම් එකක් කිව්වොත් ආයෙ ඉතින් ඕනම කෙනෙක් වගේ පැනගෙන ගිහිල්ල තමයි බලන්නෙ.ඉතින් ඒ නිසාම අපි හිතුව අද අපේ Movie review article series එකෙන් ශාරුක්ගෙ තව අපූරු චිත්‍රපටයක් ගැන විස්තර අරගෙන එන්න. සාමාන්‍යයෙන් ශාරුක් රඟපාන්නෙ ලස්සන, ප්‍රේමවන්ත චරිත උනත් මේක ඉතින් ඊට...
මේ චිත්‍රපටය ගැන දෙයක් ලියන්න කලින් මම කිව යුතුම දෙයක් තිබෙනවා. ඒ තමයි “මේක මාරම මාරම මාරම අමුතු, ඔලුව පිස්සු වට්ටන කතාවක්. එන්ඩින් එක තමයි සුපිරිම” ඉතින් ඒ නිසා අනිවාර්‍යෙන් බලන්න. පුලුවන් නම් මේක කියවන්න කලින් ගිහින් බලල එන්න. මේ චිත්‍රපටය පටන් ගැන්මෙ ඉඳලම කුතුහලය එක්ක ගෙවෙන එකක් නිසා මේක මම වෙනද...
මේ දවස්වල හොඳටම ට්‍රෙන්ඩ් වෙන චිත්‍රපටයක්නේ මේ Animal කියන්නෙ. ඔයාලා බැලුවද මන්දා? මං බැලුවා මේ ආටිකල් එක ලියන්න ඕන හන්දම. මම රන්බීර් කපූර්ට නම් එච්චර ආස නෑ. ඒ උනාට Bulbul සහ Qala බැලුවට පස්සෙ මට Tripti Dimri ට ආදරේ නොකර බැරි උනා. ඉතින් එයා නිසාමයි මම මේ චිත්‍රපටිය බැලුවෙ. මේක හින්දි බාශාවෙන් ආව Action drama film එකක්. බල්බිර් සින්ග් ගෙ පුතා...
තෛපොංගල් එන්නෙ ජනවාරි 15 වෙනිදා.  අපි ලංකාවෙ ඇතුලත එහෙම ලොකුවට Celebrate නොකරට පොංගල් කියන්නෙ තමිල්නාඩුවෙ මහ ඉහලින් සමරන උත්සවයක්  විශේෂයෙන්ම තමිල්නාඩුවෙ ගම්වල මේ පොංගල් උත්සවය ඉහලින් සමරනවා අස්වනු නෙලන කාලයට සමගාමීව අලුත් අවුරුද්දෙත් ඒ වගේම හොඳ අස්වැන්නක් ලැබේවා කියන බලාපොරොත්තුව එක්ක  ඉතින් මේ කාලයට මේ ගම්වල ඉන්න දෙමල මිනිස්සු රසවත් ආහාර කනවා...
ආදරය, රාගය කියන්නේ එක්තරා විදියක ආදාවක් උමතුමක්. ඒ ආශාව සහ උමතුවට පුලුවන් අපිව ගිනිබත් කරල දාන්න. ඉතින් අපි අද කතා කරන්නෙ යන්නේ ආදරයේ ඒ උමතු ආශාව පිළිබඳ කතාවක් කියවෙන Fitoor චිත්‍රපටය ගැන. නූර් නිසාමි කියන්නෙ පහල පංතියෙ දුප්පත් පවුලක ඉපදිච්ච අවුරුදු 13ක් වයස ඉස්කෝලෙ යන කොල්ලෙක්. ඒත් සල්ලි නැතිකම හින්දා මෙයා අර්ධකාලීනව...