Parenting

පොඩි දරුවන් සිටින අම්මලාට බොහෝ අවස්ථාවන්වල දී තිබෙන එක්තරා අභියෝගයක් තමයි දරුවාව නිදි කරවීම.මේ නිසා බොහෝ මව්වරුන් මානසික පීඩාවන්ට පවා ලක්වෙනවා.දරුවන්ව නිදිකරවීම එතරම්ම අසීරු ද ? අසීරු නම් එහෙම වන්නේ ඇයි ? දරුවන් නිදි කරවීම සම්බන්ධයෙන් අපට අනුගමනය කළ හැකි Smart Tips මොනවාද? යහපත් සෞඛ්‍යයක් වෙනුවෙන් නින්ද කියන්නේ ඉතාමත් අත්‍යවශ්‍යම...
නිවසේ සුරතලයට ඇති කරන සතුන් සමඟ මිත්‍රව සෙල්ලම් කිරීමට හුරතල් කිරීමට පුංචි බබාලා හරි ආසයි. ඒ හරහා දරුවාගේ මානසික සුවය වගේම සංවර්ධනයට ද ලොකු පිටුවහලක් ලැබෙනවා.නිවසේ දරුවන් සමග සුරතල් සතුන් ඇතිකිරීම තුල සතා සිව්පාවාට ආදරය, කරුණාව දක්වන්න දරුවන් හුරුවෙනවා. ඕනෑම දෙයක වාසි වගේම අවාසිත් තියනවනෙ..ඉතින් දරුවන් සමග නිවසේ හැදෙන මේ...
ගර්භණී බවෙන් පසු කාන්තාවකගේ ශරීරයේ බොහෝ වෙනස්කම් සිදුවීම සාමාන්‍ය දෙයක්. මේ අතරින් ශරීරයේ බර අධික ලෙස වැඩි වීම් , strech marks ඇතිවීම බොහෝ දෙනාට ඇතිවන ගැටලු අතර ප්‍රදාන වනවා. නමුත් මෙවැනි තත්වයන් යථා තත්වයට පත් කරගත හැකි තත්වයන් නිසා යම් කාලය් අරන් ඉස්සර වගේම සුන්දරව ඉන්න ඔබටත් පුලුවන් වර්තමානයේ බොහෝ...
ඔබ ගර්භණී මවක්. ඇත්තටම මේ පවතින වාතාවරණය තුළ ඔබේ ජීවිතේ ගෙවෙන්නෙ බියෙන්, සැකෙන් සහ ආතතියෙන්. ඒ වුණත් ඔබ නිවැරදි සෞඛ්‍ය පුරුදුවලට අනුගතව ජීවත් වෙනවා නම් නිසි කල වෛද්‍ය උපදෙස් ලබා ගන්නවා නම් ඔබේ කුසේ ඉන්න දරු පැටියාවත් ආරක්ෂා කරගෙන මවක වන සිහිනය සැබෑ කර ගන්න එක අසීරු කාරණයක් නෙවෙයි....
නිර්මාණශීලි දරුවෙකු කියන්නේ අවබෝධයකින් යුතුව දරුවන් බිහි කරන සෑම දෙමාපියෙකුගේම සිහිනයක් බව අප දන්නවා.නිර්මාණශීලී දරුවකු ඔහු නියැලෙන ඕනෑම ක්ෂේත්‍රයක අති දක්ෂයෙක් වනවා වගේම සුවිශේෂී වැඩිහිටියකු ලෙසද සිය අනන්‍යතාවය සිනිටුහන් කිරීමට සමත් වනවා.ඉතින් මවුකුසේ සිටම නිර්මාණශීලී දරුවකු ගොඩනගා ගැනීම කෙරෙහි දෙමාපියන් වෙත ඇත්තේ ඉතාමත් සුවිසල් කාර්යභාරයක්. නිර්මාණශීලී දරුවෙකු බිහිකිරීමේ කාර්‍යයට උරදිය...
විවාහයෙන් අනතුරුව දරුවෙක් බලාපොරොත්තු වුණත් ඒ සිහිනය ප්‍රමාද වෙනවා නම් බොහෝ අය විවිධ ප්‍රතිකාර වලට යොමු වෙනවා. ආයුර්වේද ප්‍රතිකාර වලටත් ඒ අතර ඉහළ තැනක් පවතින බව නොරහසක්.ඉතින් ආයුර්වේදය අනුව මඳ සරු බවට හේතු ගැන කතා කරන්න අපි හිතුවා. සාමාන්‍යයෙන් බටහිර වෛද්‍ය ක්‍රමය අනුව උපත් පාලනයෙන් වැළකී වසරක් පමණ උත්සාහ කළත්...
නිතරම කේන්ති ගනිමින් අරගල කරන පොඩිත්තෙකු ඔබටත් සිටිනවා වෙන්නට පුළුවන්.නැත්තම් එවන් දරුවන් ඔබ දැක තිබෙන්නට පුළුවන්.සමාජයේ එවන් අවස්ථා ඉතාමත් සුලභයි.බොහෝ විට එවන් අවස්ථාවන් ඉදිරියේ දෙමාපියන් අසරණ වනු අපි කොතෙකුත් දැක තිබෙනවා.එහිදී බොහෝ විට දරුවන් සමග හැසිරෙන නිවැරදි ආකාරය පිළිබඳ අවම අවබෝධය නිසා දරුවන් මෙන්ම දෙමාපියන්ද බෙහෙවින් අපහසුතාවයට පත්වනවා. දරුවන් කේන්ති...
අලුත් පරම්පරාවේ අම්මලාට බබාලා සම්බන්ධයෙන් උපදෙස් දෙන්න ඕනෑතරම් අය ඉන්නවා.හැමෝගෙම උපදෙස් අහන්න ගිහින් හැමදෙයක්ම අවුල් කරගන්න අවස්ථාත් අලුත් අම්මලාට ඕන තරම් සිද්ධ වෙනවා.ඉතින් සමහර වෙලාවට අපේ අම්මලා නැන්දම්මලාගේ උපදෙස් අපේ කාලෙට නොගැලපෙන බව අපිට හිතෙනවා.ඔව්.ඇතැම් වෙලාවට අප්ඩේට් වෙලා හැමදෙයක් දිහාම බලන්න ඕන.අලුත් විදියට දරුවෝ වුණත් හදන්න ඕනෑ.හැබැයි අපිට ගැළපෙන...
ලෝකේ තියෙන හොඳම දේවල් දරුවන් වෙනුවෙන් තෝරා ගන්නට ආදරණීය මව්වරුන් නිරන්තරයෙන්ම වෙහෙස වෙනවා.ආහාර වර්ග,ක්‍රීම් වර්ග ඇතුළු ආලේපන,සෙල්ලම්බඩු,ඇඳුම් පැළඳුම් මේ මිලදී ගැනීම් අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා.ඉතින් ඔබේ අලුත උපන් බිලින්දා වගේම කුඩා දරුවන් වෙනුවෙන් ඔබේ තේරීම ඉතාමත් නැණවත් එකක් විය යුතුමයි. දරුවන් වෙනුවෙන් දේවල් මිලදී ගැනීමේදී මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත්...
2019 වසරේ සිදුවූ මේ ඛේදවාචකය ඔබට මතක ඇති.2019 ඔක්තෝබර් 25 වැනි සිකුරාදා පස්වරුවේ තමන්ගේ නිවස අවට සෙල්ලම් කරමින් සිටි දෙහැවිරිදි වියේ පසුවූ සුජිත් විල්සන් නම් දරුවා, තමිල්නාඩුවෙහි තිරුචිරපිල්ලෙයි දිස්ත‍්‍රික්කයේ පිහිටි, අත්හරින ලද වගා ළිඳකට වැටී සිරවී සිටියා. මව්පියන්ගේ අවධානය මොහොතකට ඔහු වෙතින් ගිලිහුන වෙලාවක ඔහු මේ අවසනාවන්ත සිදුවීමට මුහුණපා...