Parenting

අම්මලාට තියෙන ලොකුම ගැටළුවක් තමයි දරුවන්ට සමහර එළවළු - පළතුරු කවන එක. ගුණදායක එළවළු-පළතුරු කන්න ගොඩක් පොඩ්ඩෝ මැලියි. එවැනි අවස්ථා වලදී පොඩ්ඩෝ ආසාකරන විදිහකට එළවළු - පළතුරු සකස්කරගන්න පුළුවන් පුංචි උපක්‍රමයක් SmartLady තුළින් Chef චතුරිකා ගෙනත්. වියලූ පළතුරු (Dehydrated Fruits) අවශ්‍ය ද්‍රව්‍ය: ඔබ කැමති පළතුරු විශේෂයක් (අඹ, අන්නාසි, කෙසෙල්, දොඩම්) දැවටීම...