Tag: Pregnancy

බොහෝ ගර්භනී මව්වරු නිතරම අහන ප්‍රශ්නයක් තමයි "මේ කාලයේ විටමින් ගන්න එක අත්‍යවශ්‍ය දෙයක් ද? " කියලා. ඒ නිසා ඒ ගැන විශ්‍රාමික හෙද නිලධාරිනි සුධර්මා උයන්හේවා මහත්මියගෙන් අහන්න අපි හිතුවා. ඔබේ බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු මේ ලිපියෙන් ඔබට දැන ගන්න පුලුවන්. ගර්භනී කාලයේ ලැබෙන මේ විටමින් පෙති මොනවා ද? මවගේ සිරුරේ ඇති...
විවාහයෙන් පසු මව් පදවියට ලබන්න පෙර බොහෝ යුවතියන් සැලසුම් සකස් කරනවා .ඔබ ආර්ථික සහ සමාජ තත්වය ගැන බොහෝ සැලසුම් හදලා දරුවෙක් ගැන හිතනවා වගේම සෞඛ්‍ය අතින් හිතන්න ඕනෑ කාරණාත් බොහොමයක් තියෙනවා. අන්න ඒ කාරණා සම්බන්ධයෙන් විශ්‍රාමික හෙද නිලධාරිනියක් වෙන සුධර්මා උයන්හේවා මහත්මිය ඔබව දැනුවත් කරන්නේ මෙහෙමයි. ෆෝලික් ඇසිඩ් අනිවාර්යයෙන් ලබා...
ගැබ් ගැනීමක් සිදු වෙලා ද නැද්ද කියන එක බොහෝ වෙලාවට තරුණියන්ට නිශ්චය කර ගන්න බෑ.කාන්තා ෆේස්බුක් සමූහවල උදව් නොපතාම මෙන්න මේ ලකුණු ගැන විමසිලිමත් වෙලා එය ඔබටම තීරණය කරන්න පුලුවන් 1. ගර්භනී වීමේ මුලික ලක්ෂණ වලින් එකක් තමයි හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙන එක. ගර්භනී කාලය පුරාවටම මේ තත්ත්වය දකින්න...
ගර්භණී අවධියේදී ඇතිවන සමහර ලක්ෂණ එම කාලය තුළ ඇතිවන සාමාන්‍ය ලක්ෂණ වන අතර, ඇතැම් ලක්ෂණ අවදානම් සහගත අවස්ථාවක් පෙන්නුම් කරන ඒවා විය හැකියි. එමනිසා, එවැනි අවදානම් සහගත අවස්ථා පිළිබඳව දැනුවත් වී සිටීම මගින්, කුස තුළ වැඩෙන දරුවාට සහ මවට සිදුවිය හැකි හානි අවම කරගැනීමට හෝ වළක්වා ගැනීමට හැකියාව ලැබෙනවා...