රූපලාවණ්‍යයේ දී කහ නැතුවම බැරි ඖෂධයකි. මෙනිසාම රූපලාවණ්‍ය ආලේපන බොහෝමයක කහ අඩංගුයි. රුව ලස්සන කරන්නට, සම පැහැපත් කරන්නට ඉවහල් වන කහ හෙවත් Turmeric ශ්‍රී...
සාරි නිතර අඳිනවා නම් ඒ පිලිබඳව යම් මූලික අවබෝධයක් තිබීම අත්‍යාවශ්‍යයි. බලන්න මෙම කරුණ ඔබේ කාර්ය බහුල දිවිය තුල එදිනෙදා සාරි ඇඳීමේ පිළිවෙතට පහසුවක්වේද...
සුදූ කියන්නේ අප අපේ ආදරණීයයන් අමතන වැකියක්. කළු දුඹුරු මේ ඔක්කොටම අප ආදරේට සුදූ කියලයි කතා කරන්නේ. මේ ආකල්පය නිසාද මන්දා බහුතරයක මනාපය සම...
බොහෝ යුවතියන් ඔසරිය ඇඳීම කරදරයක් ලෙස සළකනවා. එයට හේතුවී ඇත්තේ ඔසරිය ඇඳීමට නොදැනුවත්කම සහ ඔසරිය ඇඟට අපහසු ඇඳුමක් ලෙස සැළකීමයි. නමුත් ඔසරිය පහසුවෙන්, ඉක්මනින්...
සෑම කෙනෙකුටම ආවේණික සුන්දරත්වයක් තියෙනවා. උස, මිටි, මහත, කෙට්ටු, පැහැපත්, තද වර්ණ මේ සියලු දෙනාටම ඔවුනටම ආවේණික සුන්දරත්වයක් සහ හැඩයක් තියෙනවා. ඉතින් අද අප...
මුහුණේ සම පැහැපත්ව ලස්සනට තියාගන්නට කාන්තාවන් නොකරන දෙයක් නැහැ. කැළැල් නැති ලස්සන මුහුණක් කියන්නේ කාන්තාවන් හැම කෙනාම ලබා ගන්න උත්සාහ කරන දෙයක්. කෘතීම දේවල්...
බ්‍රසීලය
ලෝකයේ ඉහළ පෙළේ නිරූපිකාවන් ජිවත්වන රට තමයි බ්‍රසීලය. සරාගී, ක්‍රීඩාශීලී සහ ආකර්ෂණීය සිරුරක් හිමිව උපදින බ්‍රසීල කාන්තාවෝ හඳුන්වන්නේ මිහි බට සුරූපිනියන් හැටියටයි.
රුසියාව
අන් අය පොළඹවනසුළු,...
කවුද අකමැති ලස්සන වෙන්න වගේම නීරෝගීව ජීවත්වෙන්නත්? මුදලක් නොයදවා ජලය පමණක් උපයෝගීකොටගෙන රුව සහ ස්‍යෙඛ්‍යය රැක ගැනීමට ප්‍රතිකාරය ජපානයේ භාවිතා කෙරෙනවා. ජපාන ජනතාවට උදෑසන...
කාන්තාව ඇත්තටම සැම දෙනෙකුගේම ආකර්ෂණය දිනා ගන්නා චරිතයක් වන්නට අතිශයින් කැමතියි. ඒ සඳහා සිය රූපය ආභරණයක් කර ගැනීමට ඇය කැමැත්තක් දක්වනවා.
ඉතින් තමන්ගේ රුව ඔප්නංවා ගැනීමට...
හැමෝම හිතන්නේ ලස්සන වෙන්න ගොඩක් සල්ලි වියදම් කරන්න ඕනේ කියලානේ. නමුත් ලස්සන වෙන්න වැඩියෙන්ම අවශ්‍ය දැනුවත්භාවයයි. ස්වාභාවික දේවල්වලින් වැඩි වියදමකුත් නැතිව ගෙදරදීම ලස්සන වෙන්න...










