අප වියපත් වන විට වෙනස්කම් රාශියක් සිදුවෙනවා. පැහැය අඩුවීම, සම වියලි වීම, රැළි ඇතිවීම, පිරුණු ස්වභාවය අඩු වීම, මුහුණේ හැඩය වෙනස් වීම ඒ අතර ප්‍රධාන වනවා. ඉතින් මින් මිදීම...
ලස්සන් වෙන්න හැමෝම කැමතියි.ඒත් ඒ වෙනුවෙන් ලොකු කාලයක් වැය කරන්න, සැලෝන් යන්න, මුදල් වියදම් කරන්න සමහරු පැකිලෙනවා. ගෙදර තියන දේවල් වලින් ලස්සන වෙව්න්න කැමති...
බොහෝ යුවතියන් සාරී ඇඳීම හරිම කරදරයක් ලෙසටය් සළකන්නේ. මෙයට හේතුවී ඇත්තේ සාරී ඇඳීමට නොදැනුවත්කම සහ සාරිය ඇඟට අපහසු ඇඳුමක් ලෙස සැළකීමයි. නමුත් සාරියකින් නිවැරදිව හැඩවන ආකාරය...
රූපලාවණ්‍යයේ දී කහ නැතුවම බැරි ඖෂධයකි. මෙනිසාම රූපලාවණ්‍ය ආලේපන බොහෝමයක කහ අඩංගුයි. රුව ලස්සන කරන්නට, සම පැහැපත් කරන්නට ඉවහල් වන කහ හෙවත් Turmeric ශ්‍රී...
සාරි නිතර අඳිනවා නම් ඒ පිලිබඳව යම් මූලික අවබෝධයක් තිබීම අත්‍යාවශ්‍යයි. බලන්න මෙම කරුණ ඔබේ කාර්ය බහුල දිවිය තුල එදිනෙදා සාරි ඇඳීමේ පිළිවෙතට පහසුවක්වේද...
සුදූ කියන්නේ අප අපේ ආදරණීයයන් අමතන වැකියක්. කළු දුඹුරු මේ ඔක්කොටම අප ආදරේට සුදූ කියලයි කතා කරන්නේ. මේ ආකල්පය නිසාද මන්දා බහුතරයක මනාපය සම...
බොහෝ යුවතියන් ඔසරිය ඇඳීම කරදරයක් ලෙස සළකනවා. එයට හේතුවී ඇත්තේ ඔසරිය ඇඳීමට නොදැනුවත්කම සහ ඔසරිය ඇඟට අපහසු ඇඳුමක් ලෙස සැළකීමයි. නමුත් ඔසරිය පහසුවෙන්, ඉක්මනින්...
සෑම කෙනෙකුටම ආවේණික සුන්දරත්වයක් තියෙනවා. උස, මිටි, මහත, කෙට්ටු, පැහැපත්, තද වර්ණ මේ සියලු දෙනාටම ඔවුනටම ආවේණික සුන්දරත්වයක් සහ හැඩයක් තියෙනවා. ඉතින් අද අප...
මුහුණේ සම පැහැපත්ව ලස්සනට තියාගන්නට කාන්තාවන් නොකරන දෙයක් නැහැ. කැළැල් නැති ලස්සන මුහුණක් කියන්නේ කාන්තාවන් හැම කෙනාම ලබා ගන්න උත්සාහ කරන දෙයක්. කෘතීම දේවල්...
බ්‍රසීලය
ලෝකයේ ඉහළ පෙළේ නිරූපිකාවන් ජිවත්වන රට තමයි බ්‍රසීලය. සරාගී, ක්‍රීඩාශීලී සහ ආකර්ෂණීය සිරුරක් හිමිව උපදින බ්‍රසීල කාන්තාවෝ හඳුන්වන්නේ මිහි බට සුරූපිනියන් හැටියටයි.
රුසියාව
අන් අය පොළඹවනසුළු,...










