Cooking

වෙනදා වගේ ෆ්‍රයිඩ් රයිස් හදනකොට කැරට් ලීක්ස් වගේ එළවළු පාවිච්චියට ගන්න දැන් ඇත්තටම හැකියාවක් නැති තරම්. ඒ තරම් එළවළු මිල ඉහළ ගිහින්.ඒත් රටේ ආර්ථික තත්ත්වය නොදැන රසට කන්න හොයන පොඩිත්තන් වෙනුවෙන් රසවත් නිවිති ෆ්‍රයිඩ් රයිස් එකක් හදා ගන්න හැටි අද ඔබට කියා දෙන්න අපි හිතුවා. අවශ්‍ය ද්‍රව්‍ය  නිවිති කොළ කිහිපයක් සහ...
මේ බොහොම අසීරු කාල පරිච්ඡේදයක්.ගෘහණියන් හැටියට අපිට කිසිවක්ම අපතේ යවන්නට මේ කාලයේ බැහැ.එළවළු පිරිමසාගෙන ඉවුම් පිහුම් කරන්න අපි හුරු වෙන්න ඕනෑ.ඒ නිසාම අද අපි ඒ වගේ රෙසිපි කිහිපයක් ඔබට ගෙන එන්න හිතුවා. මේ ලිපියෙන් වැටකොළු පොතු ඉවත නොදා සාදා ගන්න ආහාර කිහිපයක් ගැන කතා කරමු. වැටකොළු පොතු මැල්ලුම අවශ්‍ය ද්‍රව්‍ය  වැටකොළු පොතුරස අනුව...
sandwich කියන්නේ ලොකු පොඩි ඕනම කෙනෙක් බොහොම කැමති ආහාරයක්. වෙනස් රස කිහිපයකින් සැන්විච් රෙසිපි කීපයකුයි අද අපි ඔබට කියන්නේ Prawns sandwiches  අවශ්‍ය වෙන්නේ මේ දේවල් ඉස්සන් 250gලුණු ස්වල්පයක්ගම්බිරිස් කුඩු ස්වල්පයක්බිත්තර 2 තක්කාලි සෝස්සෝයා සෝස්කෝන්පිටි ස්වල්පයක් බටර්තෙල්පාන් පෙති තක්කාලි පෙතිලූනු පෙතිසලාද කොල හදන්නෙ මෙහෙමයි මුලින්ම ඉස්සන් හොඳින් සුද්ද කර එයට ලුණු, ගම්මිරිස්, බිත්තර, තක්කාලි සෝස්, සෝයා සෝස් සහ...
ඕට්ස් සෞඛ්‍යමත් ආහාර වේලක් පිළිබඳ සැලකිලිමත් වන ඔබට මෙන් ම බර අඩු කරගන්නට වුවමනා ඔබටත් හොඳින් ගැළපෙන ආහාරයක්. මක් නිසාද යත් ඕට්ස් පෝෂණ ගුණයෙන් අනූන වන අතරේ ම කැලරි අඩු ආහාරයක් වීමයි. සාම්ප්‍රදායික ව කිරි එකතු කර සකසන ඕට්ස් වට්ටෝරුව මේ වන විට ඔබ ඕනෑ තරම් භාවිත කර තිබෙනවා....
මේ දවස්වල ආහාර වර්ග සකසන්න අමුද්‍රව්‍ය සපයා ගැනීම තරමක් අපහසුයි.අමුද්‍රව්‍ය හිඟ වීම සහ මිලාධික වීම තමයි එයට හේතුව. ඒ නිසා අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් දරුවන් වෙනුවෙන්  සකසා ගත හැකි ආහාර ගැන ඔබට කියන්න අපි හිතුවා.මේවා දරුවන්ට ස්නැක් එකක්,උදේ හෝ රාත්‍රී ආහාර ලෙස,පාසල් ගෙනියන්න අපූරුයි. Easy Flat bread මෙය ඔබට සකසා ගන්න මිනිත්තු...
මේ දවස් හැමෝටම ආර්ථික වශයෙන් අපහසුයි. දීර්ඝකාලීන ප්‍රතිඵල සඳහා අරගල කරන ගමන් එදිනෙදා ආහාර වේලෙන් පවා අපිට පිරිමහන්න සිදුවෙලා තියෙනවා. පෝෂණයත් රසත් එක්ක අඩු වියදමින් හදාගන්න පුලුවන් උදේ ආහාර වට්ටෝරු කිහිපයක් ඔබ වෙනුවෙන් ගෙන එන්න හිතුවේ ඒ නිසයි. මෙහි දැක්වෙන හැම වට්ටෝරුවක් ම සාමාන්‍යයෙන් හතර දෙනෙක් ඉන්න පවුලකට...
Overnight Oats
සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාරය ඔබේ මුළු දවසම ප්‍රබෝධමත් කරමින් දිගු ගමනක් යන්නට සමත් වෙනවා. හෘදයට හිතකර කාබෝහයිඩ්‍රේට්, තන්තු, ශාක පදනම් වූ ප්‍රෝටීන් සහ ඔමේගා-3 මේද අම්ලවල පරිපූර්ණ සංයෝජනය ඔබව පරිපූර්ණ ව සහ ශක්තිමත් ලෙස තබන්නට උදව් දෙනවා. ඕවර් නයිට් ඕට්ස් යනු ඔබට ඕනෑම තැනක පහසුවෙන් ගෙන යා හැකි ආහාර...
overnight oats
උදෑසන ම ප්‍රෝටීන් සමඟ දවස ආරම්භ කිරීමෙන් ඔබට වැඩි ශක්තියක් ලබා දෙන අතර වඩාත් උද්යෝගීමත්ව සිටීමට හැකි බව ඔබ දන්නවාද? ඔබ ඔබේ දවස ආරම්භ කිරීම සඳහා සරල, සෞඛ්‍ය සම්පන්න මෙන් ම ඉහළ ප්‍රෝටීන් සහිත උදෑසන ආහාරයක් සොයන්නේ නම්, මේ ඕවර්නයිට් ඕට්ස් රෙසිපි එක ඔබේ පළමු තේරීම වේවි. මෙම ඕවර්නයිට්...
Mug Chocolate chip Cookies
මේ කාලයේ කෑම බීම හදන්න වෙන්නේ ගෑස් සහ විදුලිය අවමව භාවිතා කරලා. ඒ වගේම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදන කෑම වර්ග තමයි දැන් අපි සෑදිය යුතු වන්නේත්.කඩ කෑම කොහොමත් මිල අධික නිසා අමුද්‍රව්‍ය අඩු ප්‍රමාණයකින් සකසන කෙටි කෑම සහ අතුරුපස ගෙදරදීම සකසා ගන්න පුලුවන් නම් අපූරුයි නේද? අද අපි කියන්නේ Microwave...
chicken salad
රාත්‍රී ආහාරයට වෙනස් රසවලින් යුතුව කෑම හදන්න ගෘහණියන් දක්වන්නේ වැඩි කැමැත්තක්.අපි ඒ නිසා රෑ කෑමට ගැළපෙන පහසු රෙසිපි කිහිපයක් ඔබට ගේන්න හිතුවා Mushroom Pasta අවශ්‍ය ද්‍රව්‍ය ඔලිව් තෙල් තේ හැඳි 3කපා ගත් බිම්මල් ග්‍රෑම් 50පැස්ටාගෝවා මල් ග්‍රෑම් 50ලුණුගම්මිරිස්බටර් ග්‍රෑම් 25කිරි මිලි ලීටර් 250සිහින්ව ලියා ගත් ළූණු ගෙඩියක්ඔරිගනෝ තේ හැන්දක්පිටි ස්වල්පයක්වයිට් සෝස් සාදාගන්නා ආකාරය මුලින්ම...