Cooking

happy family
නත්තල් දිවා කෑම මේසයට රසවත් ආහාර සකසන්න ප්ලෑන් කරන ස්මාර්ට් ගෘහනියන්ට එකම විදියට නැති වෙනස් ආහාර වර්ග කිහිපයක් ඔන්න අපි අරන් ආවා. Spicy Spaghetti අවශ්‍ය ද්‍රව්‍ය අඹරා ගත් කුකුල් මස්500gතම්බා ගත් ස්පැගටි 500gසිහින්ව කපා ගත් තක්කාලි 250gතක්කාලි පේස්ට් 50gතක්කාලි සෝස් මේස හැදි 1 ½ ක් පමණග්‍රේට් කර ගත් ගා ගත් පාමසන් චීස්...
christmas rice
සීතල දෙසම්බරයේ උදාවෙන නත්තල කියන්නේ පවුල තුළ ආදරය සහ සහයෝගය වර්ධනය කරන උත්සවයක්.නත්තලට වෙනදා වගේ මිතුරන් එකතු වෙලා සාද පැවැත්වීම දැන් ටිකක් සීමා සහිත වුණත් සමීපතමයන්ට සංග්‍රහ කරන ඔබට රසම රස රෙසිපි අරන් එන්න Smartlady අපි හිතුවා. නත්තල් කෑම වෙනදාට හදන කෑම වලට වඩා වෙනස්.ඒ නිසා මේ වෙනස් රෙසිපි ඔබේ...
අන්නාසි කියන්නේ බොහෝ දෙනා ප්‍රිය කරන පළතුරක්. මේ අන්නාසි අන්නාසි වලින් අතුරුපස වර්ග බොහෝමයක් හදාගන්න පුළුවන්.අද අපි ඔබට කියන්නේ අන්නාසි වලින් හදාගන්න පුළුවන් රසවත් අතුරුපස කිහිපයක් ගැන Pineapple upside down pan cake අවශ්‍ය වෙන්නේ මේ දේවල් පාන් පිටි කෝප්ප 1 1/2බේකින් පවුඩර් තේ හැඳි 3ලුණු තේ හැඳි 1සීනි මේස හැඳි 1ෆ්‍රෙශ් මිල්ක්...
මේ දිනවල අසනීප වුණොත් බෙහෙත් කරන්නත් අපහසුයි. ඉතින් අපි නිරෝගීව ඉන්න හැකි හැම දේම කරන්න ඕනෙ. ඒ නිසා ම ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරන පෝෂණයෙන් ගුණයෙන් පිරුණු සුප් වර්ග කිහිපයක් සාදා ගන්නා ආකාරය ගැනයි අද අපි කියලා දෙන්නේ.  ධාන්‍ය සුප් අවශ්‍ය දෑ, පොගවා ගත් කවුපි/කඩල/මුං ඇටකුකුල් මස් තම්බා ගත් වතුර ලීක්ස්කැරට්තක්කාලිලූනූ බිත්තර සුදු...
මුං ඇට කියන්නේ අපිට ඉතාම හුරුපුරුදු, සමීපතම ධාන්‍ය වර්ගයක් කියලා අපි කොයි කවුරුත් දන්නවනේ . එදිනෙදා ආහාර වේල රසවත් කරන වෑංජනයක්, මුං කිරිබත්, මුංඇට කැවුම් ආදී විවිධ විදිහට  අපි ආහාරයට ගන්න මේ මුං ඇට අපේ ආහාර ක්‍රමවේදයට අනුව රසවත් ගුණවත් ආහාරයක් මෙන්ම  අපේ දේශීය වේදකමේදී අගනා ඖෂධයක්...
බොහොමයක් එළවළු වර්ග අතුරින් මුරුංගාවලට හිමිවන්නේ සුවිශේෂී තැනක්. මුරුංගා  තුළ  අසාමාන්‍ය ඖෂධීය ගුණ සමුදායක් තිබෙනවා.යකඩ, පොස්පරස්, කැල්සියම් සහ විටමින්වලින් අධි පෝෂිත ආහාරයක් තමයි මුරුංගා කියන්නේ. ඒ නිසාම බොහෝ අය මේ ගැන උනන්දුවක් දක්වනවා. ඉතා ඈත අතීතයේ ඉඳන්ම   මුරුංගා   ආහාර  සහ  ඖෂධ   වශයෙන්   යොදාගෙන   තියෙනවා.  අපේ...
ඩයට් කරන අයට ගැලපෙන සැන්විච් රෙසපි ටිකක් තමයි අද අපි ඔබට ගෙන එන්නේ.අඩු කැලරි ප්‍රමාණයක් සහිත, පෝෂණ ගුණයෙන් ඉහළ මෙම සැන්විච් ඔබේ උදෑසන ආහාරයට විතරක් නෙමෙයි දවල් හෝ රාත්‍රි ආහාරයට උනත් එකතු කරගන්නට පුළුවන්. ඩයට් කරන ඔබ සැන්විච් ආහාරයට ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද ?  සාමාන්‍ය සුදු පාන් වෙනුවට තන්තු...
පවුලේ අයගේ සෞඛ්‍යය ගැන හිතන ඔබ ඔවුන් වෙනුවෙන් සකස් කරන ආහාර වල පෝෂණ ගුණය ගැනත් අනිවාර්යෙන්ම හිතනවා ඇති.උදේ ආහාර වේල කියන්නේ ඔබ විසින් මග නොහැරිය යුතු ආහාර වේලක්.නමුත් කාර්‍යබහුල බොහෝ දෙනාට ඒ වෙනුවෙන් විශේෂයෙන් වෙන් කිරීමට කාලයක් නෑ.ඒ නිසා බහුතරයක් දෙනා කෙටි ආහාර වලට පුරුදු වී සිටිනවා. අද අපි...
නියුටෙලා කියන්නේ අපි හැමෝම කැමති කෑමක්.ගෑවුණු තැන කන්න පුලුවන් නියුටෙලා වලින් රසම රස කේක් එකක් ගෙදරදීම හදා ගන්න පුලුවන් නම් ඒක අපූරු දෙයක් නේද? එහෙනම් අපි අද රසවත් නියුටෙලා කේක් එකක් හදා ගමු. අවශ්‍ය දේවල් කේක් පිටි කෝප්ප 3සීනි කෝප්ප 3කොකෝවා පවුඩර් කෝප්ප 1 1/2බේකින් සෝඩා තේ හැදි 1බේකින් පවුඩර් තේ හැදි...