Cooking

ඉඳල හිටල වැහි පොද වැටුනට මේ දවස්වල තියෙන අව්වත් එක්ක ඇඟට තියන්නේ පුදුම වෙහෙසක් වගේම තෙහෙට්ටු ගතියක් නේද?  නිතරම වතුර බොන්න අමතක කරන්නම හොඳ නැති වුනත් එක දිගටම වතුර බොන එකත් එච්චර කැමති හිතෙන දෙයක් නෙමෙයිනෙ. වෙළඳපොලේ මිලදී ගන්න තියෙන පැණි බීම වර්ග පානය කරන එකේ ඇති සෞඛ්‍ය අවධානම ගැනත් අපි...
එකපාරටම එන පොඩි බඩගින්නට මොනා මොනා හරි හදාගෙන කන්න පුළුවන් විදිහට පුංචි පුංචි දේවල් ටිකක් ගෙදර ගෙනත් තියාගන්න එක හරිම වටිනව කියල ඔයාට හිතිල නැද්ද? ටින් කිරි ටින් එකක්, නූඩ්ලස් ටිකක්, බිස්කට් කුඩු, චීස් කෑලි ටිකක් එහෙමත් නැත්තන් පළතුරු ටිකක්, ජෙලි පැකට් එකක් වගේ දෙයක් ගෙදර තිබ්බොත් අන්තර්ජාලය පිරික්සල මොනව...
සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කරද්දී පෝෂණීය ගුණයෙන් යුතු උදෑසන ආහාර වේලට හිමිවෙන්නෙ ඉතාම වැදගත් ස්ථානයක්. විශේෂයෙන්ම ඔබ නීරෝගී වෙන්න උත්සහ කරනව නම්, ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්න උත්සහ කරනව නම් සහ ප්‍රබෝධමත් වගේම ශක්තිමත් වෙන්න උත්සහ කරනවා නම් උදෑසන ආහාර වේල කියන්නෙ ඔබේ දවසට ලබාගන්න වැදගත්ම ආහාර වේල වීමේ...
Smart lady අපේ ලිපි නිතරම කියවන ඔබට ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්න ඕට්ස් වල තියෙන හැකියාව ගැන හොඳ දැනුවත් බවක් මේ වෙද්දි ලැබිල ඇති කියල අපි අනිවාර්යයෙන්ම දන්නවා. ෆයිබර්, ප්‍රෝටීන, විටමින් සහ තවත් පෝෂක රාශියක් අඩංගු සම්පූර්ණ ධාන්‍ය වර්ගයක් වන ඕට්ස් වල කැලරි ප්‍රමාණය අඩු නිසා ආහාර පාලනය කරන ඔබට...
ජෑම්, බටර් හෝ මාජරින් එක්ක මාමයිට් හරි සීනි හරි, ගම්මිරිස් කුඩු ලුණු හරි පොල් සම්බෝල හරි එක්ක පාන් කාල අපි කාටත් පුරුදුයිනේ. ඒ කාලේ වැඩිය ජනප්‍රිය නොවුනත් පීනට් බටර් එහෙමත් නැත්නම් රටකජු තැවරුම කියන්නෙත් පාන් එක්ක වගේම නූඩ්ලස්, පීසා, අයිස් ක්‍රීම්, පොප් කෝන්, සලාද වගේ කෑම වර්ග ගොඩක් එක්ක එකතු...
බෝංචි කියන්නෙ අපි කාටත් හුරුපුරුදු කෑමක්. හැබැයි, මම කැමතිම කෑම බෝංචි කියන අය නම් ටිකක් අඩුයි.  අපි සාමාන්‍යයෙන් කිරට බෝංචි ව්‍යාංජනය පිළියෙල කරත්, අද වෙද්දී කොළ පාටට තෙම්පරාදු කරල හදන බෝංචි ව්‍යාංජනයත් බොහෝ දෙනෙක් අතර හරිම ජනප්‍රියයි. හැබැයි ඔන්න අපි අද කියල දෙන්නෙ ඒ ක්‍රම දෙකටම නැතුව ටිකක් වෙනස් ක්‍රමයකට බෝංචි...
පාස්තා කියන්නේ වයස් භේදයක් නැතුව අපි කොයි කවුරුත් ආස කරන කෑමක්නෙ.  Smart lady අපිත් විවිධ ක්‍රම වලට විවිධ රසවලින් පාස්තා පිසගන්න ආකාරය ගැන ලිපි කීපයක්ම ඔබත් එක්ක බෙදාගෙන තියෙනව.  හැබැයි ඔන්න අපි අද මේ කියල දෙන්න සූදානම් වෙන්නෙ පාස්තා හදන ඒ වගේ ක්‍රමයක් නම් නෙමෙයි. ගෙදර පාස්තා ඉවර නම් පාස්තා කන්නම හිතෙනව...
බොහෝ ආසියාතික රටවල් වලට වගේම, ශ්‍රී ලාංකීය අපිටත් ඉතාම අභිමානවත් ආහාර සංස්කෘතියක් තියෙනව කියල මුළු ලෝකෙම අද වෙද්දි පිළිඟන්නව.  මේ ආහාර සංස්කෘතිය ගොඩනැගෙන්න, පෝෂණය වෙන්න වගේම සුවිශේෂී වෙන්න අපේ එළවළු පළතුරු එක්ක වගේම අපිටම අනන්‍ය වුන කුළුබඩුත් ප්‍රධාන වශයෙන් බලපාල තියෙනව.  අපි කතාවටත් කියනවනේ අපිට නන් කොස් පොළොස් හරි කන්න තියෙනව...
ගමේ නගරයේ ඕනෑම තැනක හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන් ලාභදායි, පෝෂණීය සහ රසවත් කෙසෙල් මුව පාවිච්චි කරල සීනි සම්බෝලයක් හදන්නෙ කොහොමද කියල https://smartlady.lk/article/35299/cooking-21/ ලිපියෙන් smart lady අපි ඔබට කියල දුන්න මතක ඇතිනේ. ඔන්න අදත් කෙසෙල් මුව යොදාගෙන හදාගන්න පුළුවන් තවත් රසවත් කෑමක් ගැන ඔබට කියන්නයි අපේ මේ සූදානම.  බටු වලින් හදන මෝජුව අපි කා...
Smart lady අපි අපේ සාම්ප්‍රදායික රස වගේම ලෝකය පුරා වෙනත් ආහාර සංස්කෘතීන්ට අනුව සකස් කරන රසවත් කෑම බීම හදන විදිහත් හැකි හැමවෙලාවකම ඔබත් එක්ක බෙදාගන්න උත්සහ කරනව කියල අපිත් එක්ක නිතරම රැඳිල ඉන්න ඔබ දන්න කාරණාවක්නෙ.  අන්න ඒ වගේ රසවත් chicken stroganoff හදන විදිහ ඔබත් එක්ක බෙදාගන්න තමයි smart lady...