Cooking

විවිධ රටවලට ආවේණික විවිධ රස වලින් යුතු කෑම වර්ග අත්හදා බලන්න රස විඳින්න කැමති අපේ smart ladies ල වෙනුවෙන්ම ඔන්න තවත් හරිම රසවත් කෑමක් අරන් තමයි අද අපි ඔබත් එක්ක එකතු වෙන්නෙ. අද අපි ඔබට කියල දෙන්නෙ හරියටම තායි ෆ්‍රයිස් රයිස් එකක් හදාගන්නෙ කොහොමද කියලයි. තායිලන්තය කියන්නෙ අපි වගේම ආසියාතික රටක්නෙ. ආසියාතික...
ඔන්න ඉතිං අද අපි කතා කරන්න යන්නෙ චීනය සහ ජපානය පසුබිම් කරගෙන නිර්මාණය වුන අද වෙද්දි මුළු ලෝකය පුරාම හරිම ඉක්මණින් පැතිරිලා යන බොහොම රසවත් වගේම ජනප්‍රිය ආහාරයක් වෙලා තියෙන රාමෙන් නූඩ්ලස් ගැනයි.  රාමෙන් නූඩ්ලස් කියන්නෙ සහල් පිටි, ලුණු, වතුර සහ කන්සුයි (kansui) කියන ඇල්කලින් වර්ගයේ ජලය එකතු කරල හදන...
පොංගල් බත් කාලා තියෙනවද?  එහෙමනම් ඒ රස ඔබට අමතක වෙන්න විදිහක් නැහැ.  හකුරු පැණිත් මිශ්‍ර වුණ උකු පොල්කිරෙන් බෙරිවෙන්න තැම්බුණු බත් එක්කම කජුත් එක්ක හරි හරියට හැපෙන මුද්දප්පලං වල රස මතක් වෙද්දි ආයෙමත් පොංගල් බත් කන්න හිතෙන එක පුදුමයක් නෙමෙයිනෙ. ඇයි ගිතෙල් සුවඳ? සිංහල අවුරුද්දට අලුත් සහල් වලින් අපේ කෑම මේසයේ පිළියෙළ වෙන...
බත් ගහ කියල කොස් ගහට කියන්නෙ ඉතින් නිකම් නෙවෙයිනේ. කොස් ගහෙන්, එහෙම නැත්තම් කොස් ගෙඩියෙන් මොන තරම් නම් කෑම වර්ග හදාගන්න පුලුවන්ද? ඒ වගේම කෑම මොන තරම් නම් රසයිද? ඉතින් අපි අද හිතුවා ඔයාලා එක්ක කොස් වලින් හදාගන්න පුලුවන් රසම රස රෙසිපි තුනක් බෙදාගන්න. ඉතින් වැඩි කතා මොකටද නේද? අපි බලමු...
අපි කතාවටත් කියනවනෙ බත් කියන්නෙ ශ්‍රී ලාංකීය අපේ ජාතික ආහාරය කියල.  ශරීරයට අහිතකර කෑමක් විදිහට අද බොහෝදෙනෙක් බත් කන එක ප්‍රතික්ෂේප කරත් ඒක සම්පූර්ණ වැරදි වැටහීමක්. හරි විදිහට ආහාරයට ගත්තොත් බත් කියන්නෙ දෛනික කාබෝහයිඩ්‍රේට් අවශ්‍යතාව සම්පූර්ණ කරන්න පුළුවන් පෝෂණය පිරුණු ආහාරයක්. ඉතිං විශේෂ අවස්ථාවකදි සාමාන්‍යයෙන් හදන එළවළු බත්, කහබත් සහ ෆ්‍රයිඩ් රයිස්...
අලුත් අලුත් කෑම වර්ග රසවිඳින්න කවුද අකමැති නේද? අලුත් කෑම වර්ග රසවිඳින්න වගේම අත්හදා බලන්නත් කැමති ඔබ වෙනුවෙන් අපිට බොහොම හුරුපුරුදු රසයකින් පිරුණු තේ වෙලාවට වගේම කෙටි කෑමක් විදිහටත් ආහාරයට ගන්න පුළුවන් coconut cookies එහෙමත් නැත්නම් පොල් බිස්කට් හදන විදිහ කොහොමද බලන්නයි අපි අද මේ සූදානම් වෙන්නෙ. මුලින්ම බලමු අපිට අවශ්‍ය...
කිරිබත් කියන්නෙ ශ්‍රී ලාංකීය අපේ ආහාර සංස්කෘතිය ඇත්තෙ නිතරම කතාවෙන සහ අනිත් ආහාරපාන වලට වඩා වැඩි වටිනාකමක් දීල සළකන කෑමක්නෙ.  අපි සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දක් ලබද්දී, සුබ කටයුත්තක් පටන් ගද්දි එහෙමත් නැත්නම් විශේෂ කෙනෙක් කෑමට එකතුවෙන වෙලාවෙදී හදන කිරිබත් දැන් දැන් නම් විශේෂ නොවෙන අවස්ථා වලදීත් අපේ නිවෙස් වල පිළියෙල වෙන...
2024 අවුරුද්ද පිළිගන්න කලින් මේ උදාවෙලා තියෙන සීතල දෙසැම්බර් මාසෙ කියන්නෙ පවුලෙ හැමෝම, යාළු මිත්‍රයො වගේම අසල්වැසියො හැමෝම එකට එකතුවෙන කාලයක්නෙ. මේ හමුවීම් වලදි ආදරණීයව සහ උණුසුම්ව පිළිගැන්වෙන රාත්‍රී ආහාර වේලට හිමිවෙන්නෙ විශේෂ ස්ථානයක්. ඔබේ නිවසට එන අමුත්තන්ට රාත්‍රී ආහාර වේලට පිළිගන්වන්නෙ මොනවද කියල ඔබත් කල්පනා කරමින් ඉන්නව නම් ඔන්න අද...
ශ්‍රී ලංකාව කියන්නෙ ලෝකයක් පුදුම කරන ආහාර සංස්කෘතියක් තියෙන රටක්නෙ.  තේ වලින් සහ ක්‍රිකට් වලින් ලෝක ප්‍රසිද්ධ වුන ඉන්දියානු සාගරයේ තියෙන මේ දිවයිනට අද වෙද්දි සංචාරක ආකර්ෂණය අරන් දෙන්න කොත්තු, ආප්ප සහ බිත්තර ආප්ප වගේ ආහාර වලට පුළුවන් වෙලා තියෙනව කියල යූ ටියුබ්, ෆේස්බුක් සහ ඉන්ටග්‍රෑම් වගේ සමාජ මාධ්‍ය වල...
නත්තල් සාදයට එන අමුත්තන්ට, ඔබේ පොඩ්ඩන්ට වගේම හවස තේ වෙලාවටත් හරියටම ගැළපෙන අලුත් කෙටි කෑම කීපයක් හදමුද? එහෙනම් එන්නකෝ. ඔබේ පෝඩ්ඩොත් එක්කම හදන්න පුළුවන් හරිම ලේසි පහසු වට්ටෝරු ටිකක් ඔබත් එක්ක බෙදාගන්න තමයි අපි මේ සූදානම් වෙන්නෙ. Candied Orange Peel අවශ්‍ය ද්‍රව්‍ය හොඳින් පිරිසිදු කරගත් දොඩම් ගෙඩි 03 ක් සීනි කෝප්ප 02 ක් වතුර සාදාගන්නා ආකාරය මුලින්ම...