Cooking

රසම රස වෙජි කට්ලට්

0
නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට කරස් ගාල රසට හැපෙන රසම රස වෙජි කට්ලට් ටිකක් හදල බලමුද? ලේසියෙන්ම හදන්න පුළුවන් මේ කට්ලට් ගුණයෙනුත් කිසිම අඩුවක් නැහැ. තේ වෙලාවට විතරක් නෙමෙයි උත්සව අවස්ථාවකටත් මෙය කදිමට ගැලපෙනවා. අවශ්‍ය ද්‍රව්‍ය: පිරවුම සඳහා: හීනියට කපාගත් සුදු ළූණු සහ ඉඟුරු තේ හැඳි 1  ළූණු ගෙඩියක් අමු මිරිස්  කැරට්...
ගෙදර හදල උණු උණුවෙම චොක්ලට් කේක් එකක් කන්න තියෙනවනම් කොච්චර හොඳද? ගෙදරදීම උණුසුම් අතුරුපසක් රසවිඳින්නට තිබෙනවා නම් කදිමයි නේද. මේ තියෙන්නෙ ලෙහෙසියෙන්ම අඩු වියදමකින් හදාගන්න පුළුවන් චොක්ලට් කේක් එකක්.විශේෂ විදියේ චොකලට් කේක් එකක්. අවශ්‍ය ද්‍රව්‍ය: පාන්පිටි තේ හැඳි 3සීනි තේ හැඳි 2කොකෝවා පවුඩර් තේ හැඳි 2බේකිං පවුඩර් තේ හැඳි 1/4කිරි තේ...
roasted beans
අපි ගොඩක්දෙනා පුරුදුවෙලා ඉන්නෙ බෝංචි උයල කන්නයි.ගොඩක් පොඩ්ඩො උයපු බෝංචි කන්න හරිම අකමැතියි. හැමදාම එකම විදියට කාල එපාවෙලානම් හදල බලන්න බේක් කරපු බෝංචි.විවිධ රසට කන්න කැමති ඔයාලා හැමෝටම මේ විදියට බෝංචි හදලා වෙනස අත් විඳින්න පුළුවන්. අවශ්‍ය ද්‍රව්‍ය: බෝංචි 350gඔල්ව් තෙල් තේ හැඳි 2ලුණු කුඩුගම්මිරිස් කුඩුගාර්ලික් පවුඩර් තේ හැඳි 1/4ගාගත් චීස්...
පොඩ්ඩට එලවළු කවාගන්න ලොකු සටනක් කරන්න ඕනෙද? ඔන්න එහෙනම් පුංචි විසඳුමක්. පොඩ්ඩන්ට විතරක් නෙමෙයි ලොකු පොඩ්ඩන්ටත් ගැලපෙන නූඩ්ල්ස් පීසා රසට ගුණට හදල බලමු. අවශ්‍ය ද්‍රව්‍ය: තම්බාගත් නූඩ්ල්ස්පීසා සෝස්/ තක්කාලි පියුරිකපාගත් මාළු මිරිස් / බෙල් පෙපර්, කැරට්, ඔලිව්ගා ගත් චීස්වතුර ස්වල්පයක දියකරගත් කෝන්ෆ්ලා තේ හැඳි 2තෙල්/බටර් සාදන ආකාරය: පළමුව පෑන් එකක් රත්වන්නට තබා එයට...
ලොව ඇති පිළයෙල කිරිමට පහසුම ආහාර අතරින් මුල් තැනක් sandwiches වලට හිමිවනවා. ඹබ කැමති අයුරින් සීමා මායිම් රහිතව සැන්ඩ්විචස් සැකසිය හැකියි. අපවැනි ආසියාතික රටවල මෙය අතුරු ආහාරයක් ලෙස සැලකනු ලැබූවද ඇමරිකාව වැනි රටවල සැන්ඩ්විචස් යනු ප්‍රධාන ආහාරයකි. ඉතිහාසයේ පළමුවෙන්ම සැන්ඩ්විච් ආහාරයට ගැනීම අරඹා ඇත්තේ ක්‍රිස්තු පූර්ව පළමුවෙන සියවසේ සිටි යුදෙව්...
රෑට කන්න ගෙනාපු පාන් ඉතුරු වුණාද? අහක දාන්නෙ නැතිව හදල බලන්න මේ රසවත් අතුරුපස. අවශ්‍ය ද්‍රව්‍ය පාන් පෙති 8 කිරි කෝප්ප 1 බිත්තර 2 සිනි 100g තිබෙනවා නම් කුරුඳු පවුඩර් ස්වල්පයක්, වියළි මිදි අහුරක් සහ වැනිලා සාදාගන්නා ආකාරය පළමුවෙන්ම කැරමල් හදාගන්න සීනි තේ හැඳි 2කට වතුර තේ හැඳි 2ක් එකතු කරලා...
ස්පොන්ජ් කේක් එකක් හදන්න අවන් එකක් ඕනෙම කියල නීතියක් නැහැ. ගෑස් ලිපේ, දර ලිපේ වගේම රයිස් කුකර් එකේ හදන්නත් පුළුවන්. බැටර් එක හදාගන්න බීටර් එකක් නෑ කියල දුක් වෙන්න ඕනත් නෑ. බීටර් එක වෙනුවට ග්‍රයින්ඩර්එක හෝ බ්ලෙන්ඩර්එක භාවිතා කරන්නත් ඔබට පුළුවන්. මේ කුකර්  සහ ග්‍රයින්ඩර්එක භාවිතාකරල ඉක්මනටම හදාගන්න පුළුවන්...
අවන් එකක් නැහැ කියල ගෙදරදි කේක් හදාගන්න බැහැ කියල හිතන්න එපා. ගෙදර Sandwich toaster එකක් හරි Waffle iron එකක් හරි තියනව නම් පහසුවෙන්ම මෙන්න මේ විදිහට කේක් හදාගන්න පුළුවන්. ඕන කරන දේවල් : සීනි මේස හැඳි 2 බටර් මේස හැඳි 2 පාන්පිටි මේස හැඳි 2 බිත්තර 1 බේකිං පවුඩර් තේ හැඳි...
හැමදාම පලතුරු බීම එකම රසට බීල එපා වෙලා නම් හදල බලන්න එළවළු-පලතුරු බීම. ගෙදර අයව වගේම ගෙදරට එන අමුත්තන්ව පුදුම කරන්නටත් ඔබට හැකිවේවි. එළවළු සහ පලතුරු කන්නට හොර පොඩිත්තන්ටත් කදිම විසඳුමක් තමයි මේ. බීට්, කැරට් සහ මිදි බීම කුඩා බීට් ගෙඩි 5 (කුඩා කොළ කීපයක් තිබුණට කමක් නැහැ) ලොකු කැරට්...
පුංචි දරුවන්ගේ ලෝකය කුතුහලයෙන් පිරිලා. හැම දෙයක්ගැනම සොයා බලන්න එයාලට ඕන. ඉතින් මගේ පුතා අහනවා කොහොමද අපට තේ ලැබෙන්නේ කියලා. ඇත්තටම මම දැනගෙන හිටියේ තේ ගසෙන් නෙලන දළුවලින් තේ හදනවා කියලා විතරක් වුනත් ඔහුට ඒ උත්තරය ප්‍රමාණවත් වුණේ නැහැ. ඉතින් මෙවැනි අවස්ථා රැසක් අම්මා කෙනෙකුට එන එක හරිම සාමාන්‍ය...