මාලු මිලදී ගන්න විට අපි බොහොමයකට ඇති වෙන ප්‍රශ්නය පරණ මාළු වලට අසු වීම.. ඇත්තටම මෙයට විසඳුමක් නැද්ද?
අලුත් මාළු අදුරගන්න හැමෝම මුලින්ම බලන...
හවස තේ වෙලාවට වගේම, මිතුරන් රැස් වෙන පුංචි පාටියකට, ගෙදරට එන අමුත්තන්ගේ තේ මේසයට, පොඩිත්තන්ගේ පෙර පාසල් කෑම පෙට්ටියට එකතු කරන්න පුලුවන් කෑමක් තමයි,...
අවන් එකක් නැති අපේ ගෘහණියන්ට කේක් හදන්න ක්‍රමයක් නෑ කියලා පසුතැවුණු කාලය අහවර කරන රහ ආරංචියක් තමයි මේ.
අපිට සමහර පහසුමක් නැහැ තමයි. ඒත් අපි...
සේරටම කලින් අපි බලමු මොකක්ද මේ one pot meal සංකල්පය කියලා..
මේ මඟින් අදහස් වෙන්නේ වළං වැඩි ප්‍රමාණයක් භාවිතා නොකර කාලය සහ ශ්‍රමය ඉතුරු කරගෙන...
විවිධ රෙසිපි වලට විවිධාකාර බත් වර්ග සකසන්න අද ගෘහණියන් බොහෝ උනන්දුයි. ස්මාර්ට් ලේඩි වෙබ් අඩවිය හරහා අපිත් ඔබට විවිධ බත් වර්ග හඳුන්වා දී තිබෙනවා....
අපි ටික දවසකට කලින් dry herbs ගැන දැනුවත් කළා ඔබට මතක ඇති. ඒ කාණ්ඩයට අයත් වෙන කොත්තමල්ලි කොළ වලින් සාදා ගන්න පුලුවන් චට්නි එකක්...
හවසට තේ බොන්න දෙයක් හදාගන්න කල්පනා කරන ස්මාර්ට් ලේඩීස්ලාට බොහොම පහසුවෙන් සරලව හදා ගන්න පුලුවන් දෙයක් තමයි ක්‍රීම් ක්‍රැකර් කට්ලට්ස්.
කට්ලට් පිරවුම සඳහා අවශ්‍ය දේ:
...
හැමදාම එකම රසට කන්න අපි කවුරුත් කැමති නැහැ. ඉතින් මෙන්න මේ රසම රස කෑම ඔබේ දවස වර්ණවත් කරන බවට කිසිම සැකයක් නැහැ.
ඉන්දුනීසියානු රසට බතක්
අවශ්‍ය...
ඔන්න පාසල් නිවාඩු කාලේ ඇවිත්. ඉතින් නිවාඩුව රසවත්ම රසවත් කරගන්න අම්මාගේ ආදරයද එකතු කරලා සවස් වරුවක තේ පානයට මේ කෑම වර්ග හොඳින්ම ගැලපේවි. ඔන්න...
කැරට් කියන්නෙ පෝෂණ ගබඩාවක් බව ඔබ දන්නවා. විටමින් රැසකින් සපිරි කැරට් සතුව සම පැහැපත් කිරීමේ හැකියාවක්ද තිබෙනවා. ඉතින් හැමදාම එකම විදියට උයන කැරට් වලින්වෙනස්...