ලොව ඇති පිළයෙල කිරිමට පහසුම ආහාර අතරින් මුල් තැනක් sandwiches වලට හිමිවනවා. ඹබ කැමති අයුරින් සීමා මායිම් රහිතව සැන්ඩ්විචස් සැකසිය හැකියි. අපවැනි ආසියාතික රටවල මෙය අතුරු ආහාරයක් ලෙස සැලකනු ලැබූවද ඇමරිකාව වැනි රටවල සැන්ඩ්විචස් යනු ප්‍රධාන ආහාරයකි.
ඉතිහාසයේ පළමුවෙන්ම සැන්ඩ්විච් ආහාරයට ගැනීම අරඹා ඇත්තේ ක්‍රිස්තු පූර්ව පළමුවෙන සියවසේ සිටි යුදෙව්...
රෑට කන්න ගෙනාපු පාන් ඉතුරු වුණාද? අහක දාන්නෙ නැතිව හදල බලන්න මේ රසවත් අතුරුපස.
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පෙති 8
කිරි කෝප්ප 1
බිත්තර 2
සිනි 100g
තිබෙනවා නම් කුරුඳු පවුඩර් ස්වල්පයක්, වියළි මිදි අහුරක් සහ වැනිලා
සාදාගන්නා ආකාරය
පළමුවෙන්ම කැරමල් හදාගන්න සීනි තේ හැඳි 2කට වතුර තේ හැඳි 2ක් එකතු කරලා...
ස්පොන්ජ් කේක් එකක් හදන්න අවන් එකක් ඕනෙම කියල නීතියක් නැහැ. ගෑස් ලිපේ, දර ලිපේ වගේම රයිස් කුකර් එකේ හදන්නත් පුළුවන්. බැටර් එක හදාගන්න බීටර් එකක් නෑ කියල දුක් වෙන්න ඕනත් නෑ. බීටර් එක වෙනුවට ග්‍රයින්ඩර්එක හෝ බ්ලෙන්ඩර්එක භාවිතා කරන්නත් ඔබට පුළුවන්. මේ කුකර් සහ ග්‍රයින්ඩර්එක භාවිතාකරල ඉක්මනටම හදාගන්න පුළුවන්...
අවන් එකක් නැහැ කියල ගෙදරදි කේක් හදාගන්න බැහැ කියල හිතන්න එපා. ගෙදර Sandwich toaster එකක් හරි Waffle iron එකක් හරි තියනව නම් පහසුවෙන්ම මෙන්න මේ විදිහට කේක් හදාගන්න පුළුවන්.
ඕන කරන දේවල් :
සීනි මේස හැඳි 2
බටර් මේස හැඳි 2
පාන්පිටි මේස හැඳි 2
බිත්තර 1
බේකිං පවුඩර් තේ හැඳි...
හැමදාම පලතුරු බීම එකම රසට බීල එපා වෙලා නම් හදල බලන්න එළවළු-පලතුරු බීම. ගෙදර අයව වගේම ගෙදරට එන අමුත්තන්ව පුදුම කරන්නටත් ඔබට හැකිවේවි. එළවළු සහ පලතුරු කන්නට හොර පොඩිත්තන්ටත් කදිම විසඳුමක් තමයි මේ.
බීට්, කැරට් සහ මිදි බීම
කුඩා බීට් ගෙඩි 5 (කුඩා කොළ කීපයක් තිබුණට කමක් නැහැ)
ලොකු කැරට්...
පුංචි දරුවන්ගේ ලෝකය කුතුහලයෙන් පිරිලා. හැම දෙයක්ගැනම සොයා බලන්න එයාලට ඕන. ඉතින් මගේ පුතා අහනවා කොහොමද අපට තේ ලැබෙන්නේ කියලා. ඇත්තටම මම දැනගෙන හිටියේ තේ ගසෙන් නෙලන දළුවලින් තේ හදනවා කියලා විතරක් වුනත් ඔහුට ඒ උත්තරය ප්‍රමාණවත් වුණේ නැහැ. ඉතින් මෙවැනි අවස්ථා රැසක් අම්මා කෙනෙකුට එන එක හරිම සාමාන්‍ය...
කෙට්ටුවෙන්න හදන අයට, ඩයට්කරන අයට වගේම සෞඛ්‍යසම්පන්නව ඉන්න කැමති අයට පලතුරු සළාද හොඳ ආහාරයක්. මේ කැන්ටලෝප් කොමඩු සළාද එවැනි අයට වඩාත් ගැලපෙනව. රස්නෙකාලෙ නිසා අතුරුපසටත් ගැලපෙනව. මෙන්න හදල බලන්න ප්‍රණීත ගුණැති කැන්ටලෝප්
කොමඩු සළාද-
කැන්ටලෝප් කොමඩු සහ මිදි සලාදය
අවශ්‍යය ද්‍රව්‍ය-
පොතු හා ඇට හැරගත් කැන්ටලෝප් කොමඩු ගෙඩි 1
ඇට රහිත රතු...
සෞඛ්‍යාරක්ෂිතව රසවත් අඹ ජෑම් එක ගෙදරදීම හදලා බලමුද..
අවශ්‍ය ද්‍රව්‍ය:
හොඳින් ඉදුනු අඹ කෝප්ප 2ක්
සීනි 50g
දෙහි යුෂ මේස හැඳි 1ක්
සාදන ආකාරය:
අඹ හොඳින් සුද්දකර ලෙලි හා ඇට ඉවත් කරන්න.
අඹ කැබලි වන සේ කපා බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හොඳින් අඹරා ගන්න.
දැන් පිරිසිඳු බඳුනකට අඹ, සීනි සහ දෙහි යුෂ එක්...
පොටැටෝ චිප්ස් කියන්නේ ලොකු-පොඩි හැමෝම කන්න කැමති කෑමක්... ඒ නිසාම සුපර් මාකට් වල තියෙන චිප්ස් පැකට් වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. නමුත් සෞඛ්‍ය ආරක්ෂිතව ගෙදරදීම අඩු කාලයකින් ඔබටම පොටෑටෝ චිප්ස් හදාගන්න පුළුවන් විදිහක් තමයි අද Chef චතුරිකා කියලා දෙන් යන්නේ..
අවශ්‍ය ද්‍රව්‍ය:
හොඳින් සෝදා පොතු හැරගත් අල 200g ක්
ඔලිව් තෙල්...
නිවාඩු කාලේ සෙල්ලම් කරලා මහන්සි වෙලා ගෙදර එන පොඩිත්තන්ට වෙහෙස නිවාගන්න රසය වගේම ගුණත් එකතුකරපු පොඩ්ඩෝ කන්න කැමති ෆෘට් පොප්සිකල්ස් ගෙදරදී හදාගන්න හැටි අද Cooking විශේෂාංගය තුලින් Chef චතුරිකා අරන් ඇවිත්..
අවශ්‍ය ද්‍රව්‍ය:
ඔබ කැමති පළතුරු වර්ග කිහිපයක් (අඹ, ස්ට්‍රෝබෙරි, අන්නාසි, මිදි..)
ලෙමනේඩ් 500ml ක්
සාදන ආකාරය:
පොප්සිකල් මෝල්ඩ් එකකට තමන් කැමති...