Career

පුෂ්පා රම්‍යානි ද සොයිසා"  නම කියූ සැණින් ඇයව හඳුනන ඔබට ඇය ගැන අමුතුවෙන් පෙරවදන් ලියන්නට අවශ්‍ය වන්නේ නැහැ.  ඇය එතරම්ම ලංකාවේ අපේ සිත්වලට සමීපයි.  ලංකාවේ හෙද ක්ෂෙත්‍රයේ සදා දිදුලන පහන් ටැඹක් බඳු ඇය ඒ කීර්තිය පසුගිය දිනය එංගලන්තය දක්වාත් අරගෙන ගියේ ලාංකේය අපිව දෙස් විදෙස් වල පවා ආඩම්බරයට පාත්‍ර කරමින්.  කොළඹ ජාතික රෝහලේ...
විශ්ව ආකර්ශනීය නීතිය තුළ විශ්වාසයට ඇති ඉඩ විශ්වාසය ආකර්ශනීය නීතියේ තීරණාත්මක අංගයකි. මෙම සංකල්පය ඔබ වෙනුවෙන් වැඩ කිරීමට නම්, එහි මූලධර්ම සහ ඔබේ ආශාවන් ප්‍රකාශ කිරීමට ඔබේ ම හැකියාව විශ්වාස කළ යුතුය. විශ්වාසය ආකර්ශනීය නීතියේ කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරන්නේ කෙසේදැයි දැන් අපි සොයා බලමු. විශ්ව ආකර්ශනීය නීතිය කෙරෙහි විශ්වාසය බලපාන අයුරු පළමුව...
“මම මේ තරගය පටන් ගත්තෙ පුංචි කොල්ලෙක් විදියට. තරග ඉවර කළේ ශක්තිමත් ගැහැණියක් විදියට” මෙහෙම කියන්නෙ මම නෙවෙයි. නෙදර්ලන්ත රූ රැජිණ දිනපු රිකී වැලරි කොලේ. රූප රැජිණ තරගයක් දිනන්න පුළුවන් කාන්තාවකට විතරයි. මම මෙහෙම කිව්වොත් ඔයාලා මාත් එක්ක එකඟ වෙනවද? අපි දන්න ඉතිහාසය තුළ නම් ඒ කතාවට එකඟ වෙන්න පුලුවන් වුණාට මේ අවුරුද්දෙ...
මේ දවස්වල "යමු යමු වී නොපමා"කියලා හැමෝම රට යන කාලේ. හැබැයි පාස්පෝර්ට් පෝලිමේ ඉන්න වීම නිසා ඒ අදහස පස්සට දමපු අයත් ඕනෑ තරම්.එක් දින පාස්පෝට් සේවාවට පවා ලොකු වෙහෙසක් දරන්න සිදුවීම නිසා පාස් පෝර්ට් ගන්න වැඩේ අතුරේ යන වැඩක් වෙලා. Online Passport Service ආවේ ඒ කටයුතු සියල්ලම පහසු කරමින්. තාමත්...
මේ කාලයේ හැම කෙනෙක්ම ආර්ථික මට්ටම අතින් හෙල්ලිලා ඉන්න බව රහසක් නෙවෙයි. මොනතරම් හොඳ රස්සාවක් කරත් හොඳ ඉපයීමක් තිබුණත් රටේ ආර්ථික තත්වය එක්ක තව මොකක්ම හරි ආදායම් මාර්ගයක් තියෙන එක හොඳ දෙයක්. ඒ නිසා අපි අද කතා කරමු වැඩි වියදමක් නැතුව කරගෙන යන්න පුලුවන් ස්වයං රැකියා ගැන. මේ ස්වයං...
උත්සහයෙන් හා නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුව තම ජයග්‍රහණයේ මාවත විවර කරගත් කාන්තාවන් ගැන කතා කරන විට, J.K රෝලිංගේ නම කිසිවකුට නොසලකා හැරිය නොහැක. ඇය ජීවමාන පුරාවෘත්තයක් වන අතර, ඇයගේ විස්මිත ගමන ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත කාන්තාවන්ගේ මනසට ප්‍රබල බලපෑමක් ඇති කළේ ය. රෝලිං යනු ශක්තිය, ධෛර්යය සහ නොපසුබට උත්සාහයේ...
වරෙක සෙරනිටි නම් කුඩා නගරයක ලිලී නම් තරුණියක් ජීවත් වූවා. ලිලී කාරුණික හා මෘදු ආත්මයක් සහිත වූ කෙල්ලකි. ඈ ඇගේ හදවතේ ගැඹුරේ සඟවාගෙන සිටි රහස් සිහිනයක් වුණා. ලිලීට චිත්‍ර ශිල්පිනියක වීමට අවශ්‍ය වූ නමුත් ඇගේ ආශාව පසුපස හඹා යාමට තරම් ඇයට ආත්ම විශ්වාසයක් තිබුණේ නෑ. සෑම දිනකම, ලිලී ඇගේ මනසින්...
ඕස්ට්‍රේලියාව යනු ලෝකයේ වඩාත් සිත් ඇදගන්නා සුළු රටවල් වලින් එකකි.වර්තමානය වන විට ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු ඔස්ට්‍රේලියාවේ වාසය කරන අතර ඉන් බහුතරයක් දෙනා ඔස්ට්‍රේලියාවෙ පුරවැසි භාවය ද ලබා ගෙන සිටිනවා. කෙසේ වුවත් මේ සියලු දෙනාම එරට රැකියාවල නිරත වන අතර ඔස්ට්‍රේලියාවේ වැඩිම රැකියා ඇබෑර්තු ඇති ප්‍රාන්ත සහ ක්ෂේත්‍ර පිළිබඳව...
ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාව අයත් කරගත් විශිෂ්ට ජයග්‍රහණය අපි පසුගිය දිනවලදී නිතරම කතා කළා. ඊට පසු කරලියට පැමිණියේ ශ්‍රී ලංකා - පකිස්ථාන ටෙස්ට් තරගාවලියේ දී ධනංජය ද සිල්වා රැස් කළ ශතකයයි. අපි ක්‍රිකට් ගැන රොද බැඳ ගෙන කතා කරද්දී අපේ දිරිය දියණියන් මලල ක්‍රීඩා තරගවලට...
ජනප්‍රිය බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන් සහ අම්‍රිතා සිං ගේ දියණිය වන සාරා අලි ඛාන් ඉතාම කෙටි කාලයක් තුළ ලොව පුරා ආදරය දිනා ගැනීමට සමත් වුණා. නමුත් ක්ෂේත්‍රයේදි පිවිසීමට කලින් ඇගේ ජීවිතයේ සිදු වූ පරිවර්තනය පිළිබඳ ව බොහෝ දෙනෙක් දන්නේ නැහැ.සාමාන්‍ය තරුණියක් වූ සාරා බොහෝ කාලයක් මුළුල්ලේම PCOD රෝග...