Entertainment

කුශ්බු සුන්දර් ඉපදුනේ 1970 සැප්තැම්බර් 19 වෙනිදා ඉන්දියාවේ මහරාශ්ට්‍ර ප්‍රාන්තයේ බොම්බේ වලදි.කුශ්බු කියන්නෙ නිළියක්. නිළියක් විතරක් නෙවෙයි එයා දේශපාලනයේත් යෙදෙනවා. කුශ්බු රඟපාපු චිත්‍රපට ගත්තම Chinna...
මේ කතාව ආරංචි වෙන්නෙ ඉන්දියාවෙ නිව් දිල්ලිවල ඉන්දර්පුර්වලින්. මේ දවස 2021 අවුරුද්දෙ පෙබරවාරි 01 වෙනිදා. මෝහන් කියන්නෙ ඉතාම දක්ශ ව්‍යාපාරිකයෙක් වගේම ගොඩක් සල්ලි තියෙන මනුස්සයෙක්....
ඒ 1977 දෙසැම්බර් 18 වෙනිදා ඇමරිකාවෙ නිව්‍ යෝක් නුවර. ජෝජ් ලට්ස් කියන මනුස්සයා එයාගෙ බිරිඳයි දරුවො එක්ක පදිංචියටයන්න ගෙයක් හොයන ගමන් තමයි හිටියෙ. මෙයා ගෙයක් ගෙව්වෙ ටිකක් අඩු ගාණකට මොකද එයාට ලොකුවට සල්ලි තිබ්බෙ නෑ වියදම් කරන්න. එයා එක එක බ්‍රෝකර්ස්ලා ලඟට යනව ලාබෙට ගන්න තියෙන ගෙවල් හොයාගෙන. එහෙම යද්දි තමයි ජෝර්ජ්ටදැනගන්න ලැබෙන්නෙ අංක 112, ඇවනිව්, ඇමටිවිල් කියන ඇඩ්‍රස් එකෙ තමන්ට ගන්න පුලුවන් විදියෙ ගෙයක් තියෙනවා කියලා.මේ ගෙදර බලන්න එන ජෝර්ජ් ටිකක් පුදුම වෙනවා. මොකද මේ ගෙදර වටිනකම ඩොලර් 80000ක් විතර වෙනවා. එහෙම වටින ගෙයක් තමන් ඉල්ලන නොවටිනා ගානට දෙන්නෙ ඇයි කියන ප්‍රශ්නෙ ජෝර්ජ්ට තියෙනවා. 1975 වගේ කාලෙක උනත් මෙච්චර වටින ගෙයක් තමන් ඉල්ලන නොවටිනා ගානට දෙන්නෙ ඇයි කියන එකප්‍රශ්නයක් හන්දම ජෝර්ජ් බ්‍රෝකර්ගෙන් අහනවා ඒකට හේතුව මොකද්ද කියලා. එතකොට බ්‍රෝකර් ඒකට දෙන උත්තරේ ඇහුවම ජෝර්ජ් චුට්ටක් පුදුම වෙනවා. ඔයාල මොකද්ද හිතන්නෙ ඒ ගැන? කොහොමහරි හිතුවෙ නැති තර, අඩු ගාණකට හම්බුවෙච්ච හන්දා ජෝජ් මේ ගෙදර මිල දී ගන්නවා. මිලදී ගත්තයින් පස්සෙ ජෝජ් එයාගෙ දරුවො සහ බිරිඳ වෙන...
ශර්ලොක් හෝම්ස් කියන්නේ ලෝකේම ජනප්‍රියම සහ වැඩිපුරම කතා වෙන රහස් පරීක්ෂකයා. ඔහුගේ නම කියන ගමන්ම මතක් වෙන්නේ ඔහුගේ විශ්ලේෂණ හැකියාව, අපූරු තර්ක ශක්තිය, සහ කුඩාම විස්තරය...
“මුලින්ම මම කියන්න ඕන මට සමාවෙන්න කියලා. මම හින්දා ගොඩක් මිනිස්සුන්ට ගොඩක් ප්‍රශ්නවලට මූණ දෙන්න වෙලා තියෙනවා කියල මම දන්නවා. ඒ වගේම මේ බොරු...
සෙල්වරාජ් රැකියාව කලේ ඉන්දියාවෙ චෙන්නායි වල. ඉතින් මේ සෙල්වරාජ්ගෙ පුරුද්දක් තිබුණා හැමදාම රෑට ගමේ ඉන්න එයාගෙ අම්මට කෝල් එකක් දීලා තමන්ගෙ දුක සැප එහෙම...
ඒ 1961 අවුරුද්දෙ සැප්තැම්බර් 19 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ සිදුවන සිදුවීමක්.ාර්නි සහ බෙටී හිල් ජිවත්වුණේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව් හැම්ප්ශයර් ප්‍රාන්තයේ.බාර්නි කියන සැමියා black american...
ඉන්දියාව කියන්නෙ කොහොමත් අපේ මේ දාම ඝාතන ගැන, මිනීමැරුම් ගැන කතාකරන ආටිකල් සීරීස් එකට විවිධ මාතෘකා කාලාන්තරයක් තිස්සෙ සපයපු රටක්නෙ. ඉතින් ඔන්න අද අරගෙන...
“හොද නම් කලාට කම් නෑ... මා නම් ප්‍රියේ තරහා නෑ... හොද නම් කලාට කම් නෑ... මා නම් ප්‍රියේ තරහා නෑ... රුචිරානනී අහන්න..එකපාර මා මරන්න... රුචිරානනී අහන්න..එකපාර මා මරන්න” ආදරයේ නාමයෙන්...
“මාස කිහිපයක් වයස පොඩි ගැහැණු ළමයෙක්ට අමානුශික විදියට වද හිංසා කරන වීඩියෝ එකක් dark web වෙත release වෙනවා. ඇවිත් විතරක් නතර වෙන්නෙ නෑ. මේක වයිරල් වෙන්නත් පටන් ගන්නවා....